Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hingana job ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන් හැම සතේම ඉතිරි කරපන්

අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා.

[QUOTE="Voltage, post: 20733435, member: 391265"] [SIZE="3"]පුලුවන් හැම සතේම ඉතිරි කරපන් අරක්කු බොන්න එපා. ගංජා ගහන්න එපා. කොල්ලෝ එක්ක පාටි දාන්න එපා. යාලුවෙලා ඉන්න කෙල්ල හැමදාම තෑගි ඉල්ලනවනම් ගහපන් පයින්. සල්ලි තියෙනකන් කොල්ලෝ එයි පාටි දාන්න. නැති දාට කතා කරන්නෙ වත් නැ. හිගන්නෙක් වගේ ජිවත් වෙන්න නෙවේ. කොල්ලෝ එක්ක පොඩි fun එකක් ගත්තට කමක් නැ. ඉදල හිටලා. නැත්නම් ඒක පුරුද්දට යනවා. අනවශ්‍ය වියදම් සේරම කපපන්. කවුරු කොහොම කිවුවත් හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. ඉතින් තමන්ගේ සල්ලි අනුන්ගේ ඔ්නඑපාකම්වලට යොදවනවට වැඩිය ඒවා තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදවපල්ලා. මං දැන් ජොබ්එකට ගිහින් මාස 6ක්. පඩිය කිවුවොත් 50කට ඉතා ආසන්න ගානක්. මං ගිය දා ඉදන් මාසෙකට 40ගානෙ එකතු කලා.ඉතිරි සල්ලි වලිනුත් ගෙදරට 5ක් දීලා මං මාසෙටම රුපියල් 2000කින් විතර shape වෙනවා. මගේ ලොකු විදයම් නැ. රුපියලක වටිනාකමත් මං හොදට දන්නවා.සල්ලි නැතිව මං කැම්පස් ඇරිලා පයින් ගෙදර ගාටලා තියෙනවා. ඒක නිසා අමාරුවෙන් හම්බකරපු සල්ලි ලේසියෙන් නාස්ති කරන්නේ නැ. පඩි හම්බුන දවසට ගෙදරට මොනවහරි හොද කන්න දෙයක් අරන් යනවා dinner වගේ. ඒ ඇරෙන්න වැඩි වියදම් නැ. තාමත් ගෙදරින්කනවා බොනවා. තාත්ත නම් කියල තියෙන්නේ මගේ සල්ලි ඔක්කොම ඉතිරිකරන්න. ගෙදර වියදම් එයා පුලුවන් තරම් කරන්නම් කියල. ගිය මාසෙ දෙයියනේ කියල මුල් මාස පහේ සල්ලි ටිකෙන් ලක්ස 2ක් අරන් දැම්මා FD එකක. ඊයෙ FD පොලිය ආව. සන්තෝසෙ බැ. ඔපිස් එකේ එවුන් අහනව උබ සල්ලි එකතු කරන්නේ ඔ්වා වියදම් කරන්නේ නැද්ද ජීවිතේ විදපන් වාහනයක් ගනින් අරව මේවා ටිකක් බීපන් ට්‍රිප් එකක් පලයන් අරව මේවා කියල. ට්‍රිප් එකක් යන එක වාහනයක් ගන්න එක ප්‍රශ්නයක් නෙවේ. මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ රට තොට ඇවිදලා කරලා බලාගන්න එකවත් වේගවත් ප්‍රවාහන මාධ්‍යයක් වත් නෙවේ. ඉස්සෙල්ලා තැනකට එන්න ඔ්න. දැන්ම හම්ඛෙන හම්ඛෙන සතේම විදයම් කරන්න ප්ලෑන් කරන් හිටියොත් බඩුම තමයි. ගිය සතියෙ ඔපිස් එකේ එකෙකුගේ බර්ත් දේ එකක් කියල රු දාහ ගානෙ ඉල්ලන් ආවා. මම නම් දුන් නැ. යකෝ රුපියල් දාහක් මට මුලු මාසෙට වත් වියදම් වෙන්නේ නැහැ. අනික මේ ඔපිස් වල එවුන්ට රුපියල් දාහක තැගි දෙන්න මට අහවල් පුke අමාරුවක්ද. ඔ්ක මම බැ කිවුවම ඔපිසේ එකේ එවුන් මට එක එක කතා කිවුවා හිගන කතා කියල මාව පීචං කලා. මං පඩේකටවත් ඒවා ගනන් ගත්තේ නැ. මට කවදහරි කෙලවෙච්ච දවසට ඔපිස් එකේ එවුන් මට සල්ලි දෙන්නෙ නැහැනෙ. මගේ ටාගට් එක නම් අඩුම මාසෙට පඩියට අමතරව 10000 ක් වත් FD ආදායම එනකන් වත් මේ ගේම ගහගෙන සල්ලි ටික පැටව් ගස්සන්න. ලගදි freelancing වලට බහින්නත් හිතාගෙන ඉන්නවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom