Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hira Gedara (Ponsekage gedara)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුතුම භාෂාවක්

අමුතුම භාෂාවක්

සිර ගෙදර ඇත්තේ අමුතුම භාෂා ක්රමයකි. ඒ සමහර වචන ඔබට මට කිසිසේත්ම තේරුම් ගත නොහැකි ය.

“ඌ .. මාව කරත්තේ නැංගුªවා” කරත්තේ නැංගුවා යනු කුමක්ද ? හිරේ දී කිසිම දෙයකට සම්බන්ධ නොවී පාඩුවේ සිටි අයකු මහා අපරාධයක් සැලැසුම් කරන බවට කතාවක් ගොතා නිලධාරීන්ට පැමිණිලි කොට අර පුද්ගලයා කරදරයට පත් කිරීම “කරත්තයේ නැංගුවා” ලෙස හඳුන්වයි.

විශාල අපරාධවලට සම්බන්ධ බොහෝ විට පාතාල කල්ලි සාමාජිකයන් සිර ගෙදර කල් ගෙවන්නේ ද බොහෝ බියෙන් හා සැකයෙනි. මෙවැනි පුද්ගලයන් අනිත් සෑම සිරකරුවකු දෙසම බලන්නේ තමන්ට පහර දෙන්න - මරා දමන්න කාගෙන් හෝ කොන්ත්‍රාත් ගත්තවුන් ලෙසට ය. ඒ ඔවුන් එළියේ දී කළ දේ ය.

මෙසේ දිගින් දිගටම සිතා දැඩි මානසික අසහනයට පත්වන ඔවුහු කවුරුන් හෝ අහිංසකයකු කරත්තයට නැංවීමට කටයුතු කරති. මෙවැනි සිදුවීම් බහුල නිසාත් පාලක පක්ෂය ද ඒ ගැන හොඳින් දැන සිටින නිසාත් අහිංසකයාට එතරම් හානියක් සිදුවන්නේ නැත.

අනුන්ගේ දේ සොයමින් ඒවා රස කර අසා සිටීම කරත්ත ගැනීම ලෙස හඳුන්වයි. සොයාගත් ඕප දූප බෙදා හැරීම “කරත්ත බෙදනවා” ලෙසින් හඳුන්වයි.

“උදේට පෝලිමේ ගිහින් පාන් කැපුවා. පොල් සම්බෝල කැපුවා. තේ කැපුවා, දවල්ට පෝලිමේ ගිහින් බත් කැපුවා. එළවළු කැපුවා. මාළු කැපුවා, රෑට මස් කන්නේ නැති අය පරිප්පු කපනවා”

ඔබට සිතා ගන්න පුළුවන් ද මේ කියන්නේ මොනව ද කියා. හිර ගෙදර බත් බෙදන්නේ හෝ ගන්නේ නැත. එය හඳුන්වන්නේ ‘කපනවා’ ලෙසිනි. ‘බත් කැපුවා’ යනු බත් ගත්තා යන්නයි. මස් කැපුවා යනු මස් ගත්තා යන්නයි.

හිර ගෙදර මහා කොටු පවුරකින් වට වුණු වෙනමම ලෝකයක් වැනි ස්ථානයක් වුවත් පිරිමි සිරකරුවන්ට එහි නොමැත්තේ කාන්තාවන් පමණි. මුදල් වියදම් කළ හැකි නම් සිර ගෙදර දී ඕනෑම දෙයක් ලබා ගත හැකිවා සේම උසස් නිලධාරීන් හඳුනන්නේ නම්, විශ්වාසය දිනා ගෙන ඇතිනම් කාන්තාවක හමු වී සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ද අවස්ථාව ඇත.

[QUOTE="windows8, post: 8493060, member: 268392"] [b]අමුතුම භාෂාවක්[/b] [SIZE="5"]අමුතුම භාෂාවක්[/SIZE] [SIZE="3"]සිර ගෙදර ඇත්තේ අමුතුම භාෂා ක්රමයකි. ඒ සමහර වචන ඔබට මට කිසිසේත්ම තේරුම් ගත නොහැකි ය. “ඌ .. මාව කරත්තේ නැංගුªවා” කරත්තේ නැංගුවා යනු කුමක්ද ? හිරේ දී කිසිම දෙයකට සම්බන්ධ නොවී පාඩුවේ සිටි අයකු මහා අපරාධයක් සැලැසුම් කරන බවට කතාවක් ගොතා නිලධාරීන්ට පැමිණිලි කොට අර පුද්ගලයා කරදරයට පත් කිරීම “කරත්තයේ නැංගුවා” ලෙස හඳුන්වයි. විශාල අපරාධවලට සම්බන්ධ බොහෝ විට පාතාල කල්ලි සාමාජිකයන් සිර ගෙදර කල් ගෙවන්නේ ද බොහෝ බියෙන් හා සැකයෙනි. මෙවැනි පුද්ගලයන් අනිත් සෑම සිරකරුවකු දෙසම බලන්නේ තමන්ට පහර දෙන්න - මරා දමන්න කාගෙන් හෝ කොන්ත්‍රාත් ගත්තවුන් ලෙසට ය. ඒ ඔවුන් එළියේ දී කළ දේ ය. මෙසේ දිගින් දිගටම සිතා දැඩි මානසික අසහනයට පත්වන ඔවුහු කවුරුන් හෝ අහිංසකයකු කරත්තයට නැංවීමට කටයුතු කරති. මෙවැනි සිදුවීම් බහුල නිසාත් පාලක පක්ෂය ද ඒ ගැන හොඳින් දැන සිටින නිසාත් අහිංසකයාට එතරම් හානියක් සිදුවන්නේ නැත. අනුන්ගේ දේ සොයමින් ඒවා රස කර අසා සිටීම කරත්ත ගැනීම ලෙස හඳුන්වයි. සොයාගත් ඕප දූප බෙදා හැරීම “කරත්ත බෙදනවා” ලෙසින් හඳුන්වයි. “උදේට පෝලිමේ ගිහින් පාන් කැපුවා. පොල් සම්බෝල කැපුවා. තේ කැපුවා, දවල්ට පෝලිමේ ගිහින් බත් කැපුවා. එළවළු කැපුවා. මාළු කැපුවා, රෑට මස් කන්නේ නැති අය පරිප්පු කපනවා” ඔබට සිතා ගන්න පුළුවන් ද මේ කියන්නේ මොනව ද කියා. හිර ගෙදර බත් බෙදන්නේ හෝ ගන්නේ නැත. එය හඳුන්වන්නේ ‘කපනවා’ ලෙසිනි. ‘බත් කැපුවා’ යනු බත් ගත්තා යන්නයි. මස් කැපුවා යනු මස් ගත්තා යන්නයි. හිර ගෙදර මහා කොටු පවුරකින් වට වුණු වෙනමම ලෝකයක් වැනි ස්ථානයක් වුවත් පිරිමි සිරකරුවන්ට එහි නොමැත්තේ කාන්තාවන් පමණි. මුදල් වියදම් කළ හැකි නම් සිර ගෙදර දී ඕනෑම දෙයක් ලබා ගත හැකිවා සේම උසස් නිලධාරීන් හඳුනන්නේ නම්, විශ්වාසය දිනා ගෙන ඇතිනම් කාන්තාවක හමු වී සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ද අවස්ථාව ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom