Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hirdaramani එකත් වැහුවා එහෙනම්😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බංගලිදේසේ අරන් යන එක ලාබයි කොම්පැනිකාරයොන්ට.

මෙහෙ ස්ට්‍රයික් ජේවීපී ස්ට්‍රයික් අස්සේ වාත වෙනවට වඩා

#MRC මීපේ නොහොත් #Hirdaramani මීපේ

තම මෙහෙයුම් හමාර කරමින් හයිඩ්‍රාමනී මීපේ ආයතනය නිකුත් කළ නිවේදනය අළලා මුහුණු පොතේ සටහන් ලියන බොහෝ දෙනෙක් නොදන්නා සහ ලෝකෙ පුරා හමා යන ඉතා දැඩි ආර්ථික කුණාටුව පිළිබඳව ඇඟලුම් ක්ෂේත්රයේ සේවයේ නියුතු සහෝදර සහෝදරියන් දැනුවත් කරන්නට මේ මොහොතේ අකුරු කරවීම මගේ යුතුකමක් ලෙස සිතමි.

2022 රුසියාව සිදුකළ යුක්රේන ආක්‍රමණය සමග ඉතා දැඩි පහර කෑමකට ලක් වූ යුරෝපීය ආර්ථිකය ඉතා දැඩි කඩාවැටීමක් අභිමුව දෙදරා යමින් පවතී.

එහි අතුරු ප්‍රතිඵල ලෙස ලෝකෙ පුරා බෝහෝ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලි දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතී.

බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් කටයුතු හැකිලවීමට පටන් ගෙන ඇත

හේතුව වන්නේ යුරෝපාකරයේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ බහුතරයක් ජනතාව තම ප්‍රමුඛතා ලැයිස්තුව තුළ බලශක්තිය සහ ආහාර වෛද්‍ය පහසුකම් සඳහා පමණක් මූලික ප්‍රමුඛතාවය ලබා දිමට පෙළඹීමය.

ඒ හරහා සුඛෝපභෝගී භාණ්ඩ සහ නිමි ඇඳුම්වල විකිනීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමකට පත්ව ඇත.

බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් ක්‍රියාවලිය උපක්රමිකව හැකිලවීමට පටන්ගෙන ඇත.

මා දැන් මීපේ හයිඩ්රාමනි දෙසට හැරෙමි.

2010 සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා සඳහා එකල අවශ්‍ය පුහුණු ශ්‍රමය ලක්ෂ තුනකට වඩා දැඩි හිඟතාවය ක පැවතිණි.

බොහෝ ආයතන තම සේවක අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නොයෙක් ආකාරයේ අති විශාල පරිශ්‍රමයක් දරමින් අති විශාල පිරිවැයක් දරමින් කටයුතු කළහ.

හිඟ මානව සම්පත හමුවේ උපරිම කාර්යක්ෂමතාවය කරා ළඟාවීමට නොහැකි වීම හේතුවෙන් බහුතරයක් ආයතන තුළ නිෂ්පාදන පිරිවැය අහේතුක ලෙස ඉහළ යමින් පැවතිණි.

මේ අර්බුදය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ.

2011 වසරේ MRC ආයතනය මෙම මීපේ කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කළේ ඉහත දැක්වූ ශ්‍රම සම්පත සපයා ගැනීම තුල පැවැති දුෂ්කරතාවය මතය.

මම 2010 සිට 2014 දක්වා මැලිබන් ටෙක්ස්ටයිල් ඉංගිරිය කර්මාන්තශාලාවේ ජේෂ්ඨ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ අතර මේ පිළිබඳව මා තුළ ඇති ඉතා පුළුල් මතකය අදටත් එලෙසම පවතී.

ZM Vertico / Maliban / Rusirumal / Bodyline / Hidramani Kahatuduwa

ඉහත ආයතන අතර මානව සම්පත් සඳහා වූ තරගකාරිත්වය අතිමහත්ය.

අද ෆේස්බුක් එකේ ලියනා බහුතරයක් නොදන්නා යථාර්ථයත් මෙයමය.

ඇඟලුම් ආයතන පිරිවැය පාලනයකින් යුතුව පවත්වාගෙන යාමට නම් ඉතා කාර්යක්ශම මානව සම්පතක අවශ්‍යතාව ඉතා තදින්ම පවතී.

මට ඇති පුද්ගලික අත්දැකීම් අනුව අද මා සේවය කරන බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන් ට සාපේක්ෂව ලාංකීය අපේ රැකියාව සඳහා දක්වන කැපකිරීම සාපේක්ෂව ඉතා අඩු ය.

වැටුප් දිනෙන් පසු දින ඇති සේවක හැරයාම් සේවක නොපැමිණීම හමුවේ ලංකාවේ බහුතරයක් ආයතන තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඉතා අසීරුවෙනි.

ලෝක වෙළඳ පොල තුල ඇති තරඟකාරීත්වය හමුවේ අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තත්ත්වයෙන් යුතු ඇඟලුම් නියමිත කාලයට නැව්ගත කිරීමට නොහැකියාව ලැබුණොත් එම ආයතනයට ක්ෂේත්රයේ අද පැවැත්මක් නැත.

ආයතන රැකගැනීමට අවශ්‍ය නම් යුත්තේ ෆේස්බුක් එකේ වැළලෙන්නේ නැතුව තම රාජකාරි කටයුතු හැකි උපරිම කාර්යක්ෂමතාවයකින් තම කර්මාන්ත ශාලාවතුල කටයුතු කිරීමය.

කාර්යක්ෂමතාවය අද ලංකාවේ සියලුම නිෂ්පාදන ආයතන සඳහා ඉතා වලංගු මාතෘකාවක් විය යුතුය.

නැත්නම් ලෝකේ හමායන ආර්ථික කුණාටුව හමුවේ හෙටදින ගැලවී යන නාම පුවරු බොහෝමයක්ලාංකික නිෂ්පාදන ක්ෂේත්රය තුළ දැක ගැනීමට හැකි වනු ඇත.

තම ආයතන රැක ගැනීම උදෙසා කාර්යක්ෂමවයෙන් දැඩි කැප කිරීමෙන් උසස් තත්වයේ නිෂ්පාදන කටයුතු කිරීම සමස්ත ලාංකීය ඇඟළුම් සේවක සේවිකාවන්ගේ ප්‍රථම අවශ්‍යතාවය විය යුතුය.

Chaminda Pannipitiya

වසන්ත සමරසිංහගේ ඉංග්‍රීසි බලහල්ලකෝ

[QUOTE="Punchi Ogawa, post: 28875668, member: 583878"] බංගලිදේසේ අරන් යන එක ලාබයි කොම්පැනිකාරයොන්ට. මෙහෙ ස්ට්‍රයික් ජේවීපී ස්ට්‍රයික් අස්සේ වාත වෙනවට වඩා .. [URL='https://www.facebook.com/hashtag/mrc?__eep__=6&__cft__[0]=AZVZXd2XFc7PuVMX0Xkwx4aBD24-pnp2PJdl3A2On6TMkB2Z_NhxUwsjl1nHnxQw0FT_3sHny_gd98-h7DG6u_xyAai5_fFZRi6WjunqqI2YKmoOBHzQqmFgnvBxMClGiW2r2JgneIEp3v1MiH0dhNEbxBYgElEPEI4ffGNUm8KVuA&__tn__=*NK-R']#MRC[/URL] මීපේ නොහොත් [URL='https://www.facebook.com/hashtag/hirdaramani?__eep__=6&__cft__[0]=AZVZXd2XFc7PuVMX0Xkwx4aBD24-pnp2PJdl3A2On6TMkB2Z_NhxUwsjl1nHnxQw0FT_3sHny_gd98-h7DG6u_xyAai5_fFZRi6WjunqqI2YKmoOBHzQqmFgnvBxMClGiW2r2JgneIEp3v1MiH0dhNEbxBYgElEPEI4ffGNUm8KVuA&__tn__=*NK-R']#Hirdaramani[/URL] මීපේ තම මෙහෙයුම් හමාර කරමින් හයිඩ්‍රාමනී මීපේ ආයතනය නිකුත් කළ නිවේදනය අළලා මුහුණු පොතේ සටහන් ලියන බොහෝ දෙනෙක් නොදන්නා සහ ලෝකෙ පුරා හමා යන ඉතා දැඩි ආර්ථික කුණාටුව පිළිබඳව ඇඟලුම් ක්ෂේත්රයේ සේවයේ නියුතු සහෝදර සහෝදරියන් දැනුවත් කරන්නට මේ මොහොතේ අකුරු කරවීම මගේ යුතුකමක් ලෙස සිතමි. 2022 රුසියාව සිදුකළ යුක්රේන ආක්‍රමණය සමග ඉතා දැඩි පහර කෑමකට ලක් වූ යුරෝපීය ආර්ථිකය ඉතා දැඩි කඩාවැටීමක් අභිමුව දෙදරා යමින් පවතී. එහි අතුරු ප්‍රතිඵල ලෙස ලෝකෙ පුරා බෝහෝ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලි දැඩි අර්බුදයකට ලක් වෙමින් පවතී. බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් කටයුතු හැකිලවීමට පටන් ගෙන ඇත හේතුව වන්නේ යුරෝපාකරයේ ඇතිවී ඇති ආර්ථික අර්බුදය හමුවේ බහුතරයක් ජනතාව තම ප්‍රමුඛතා ලැයිස්තුව තුළ බලශක්තිය සහ ආහාර වෛද්‍ය පහසුකම් සඳහා පමණක් මූලික ප්‍රමුඛතාවය ලබා දිමට පෙළඹීමය. ඒ හරහා සුඛෝපභෝගී භාණ්ඩ සහ නිමි ඇඳුම්වල විකිනීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉතා දුර්වල මට්ටමකට පත්ව ඇත. බොහෝ වෙළඳ සන්නාම තම මෙහෙයුම් ක්‍රියාවලිය උපක්රමිකව හැකිලවීමට පටන්ගෙන ඇත. මා දැන් මීපේ හයිඩ්රාමනි දෙසට හැරෙමි. 2010 සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා සඳහා එකල අවශ්‍ය පුහුණු ශ්‍රමය ලක්ෂ තුනකට වඩා දැඩි හිඟතාවය ක පැවතිණි. බොහෝ ආයතන තම සේවක අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා නොයෙක් ආකාරයේ අති විශාල පරිශ්‍රමයක් දරමින් අති විශාල පිරිවැයක් දරමින් කටයුතු කළහ. හිඟ මානව සම්පත හමුවේ උපරිම කාර්යක්ෂමතාවය කරා ළඟාවීමට නොහැකි වීම හේතුවෙන් බහුතරයක් ආයතන තුළ නිෂ්පාදන පිරිවැය අහේතුක ලෙස ඉහළ යමින් පැවතිණි. මේ අර්බුදය අද ඊයෙක ආරම්භ වූවක් නොවේ. 2011 වසරේ MRC ආයතනය මෙම මීපේ කර්මාන්ත ශාලාව වසා දැමීමට කටයුතු කළේ ඉහත දැක්වූ ශ්‍රම සම්පත සපයා ගැනීම තුල පැවැති දුෂ්කරතාවය මතය. මම 2010 සිට 2014 දක්වා මැලිබන් ටෙක්ස්ටයිල් ඉංගිරිය කර්මාන්තශාලාවේ ජේෂ්ඨ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ අතර මේ පිළිබඳව මා තුළ ඇති ඉතා පුළුල් මතකය අදටත් එලෙසම පවතී. ZM Vertico / Maliban / Rusirumal / Bodyline / Hidramani Kahatuduwa ඉහත ආයතන අතර මානව සම්පත් සඳහා වූ තරගකාරිත්වය අතිමහත්ය. අද ෆේස්බුක් එකේ ලියනා බහුතරයක් නොදන්නා යථාර්ථයත් මෙයමය. ඇඟලුම් ආයතන පිරිවැය පාලනයකින් යුතුව පවත්වාගෙන යාමට නම් ඉතා කාර්යක්ශම මානව සම්පතක අවශ්‍යතාව ඉතා තදින්ම පවතී. මට ඇති පුද්ගලික අත්දැකීම් අනුව අද මා සේවය කරන බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන් ට සාපේක්ෂව ලාංකීය අපේ රැකියාව සඳහා දක්වන කැපකිරීම සාපේක්ෂව ඉතා අඩු ය. වැටුප් දිනෙන් පසු දින ඇති සේවක හැරයාම් සේවක නොපැමිණීම හමුවේ ලංකාවේ බහුතරයක් ආයතන තම නිෂ්පාදන කටයුතු කරන්නේ ඉතා අසීරුවෙනි. ලෝක වෙළඳ පොල තුල ඇති තරඟකාරීත්වය හමුවේ අඩු නිෂ්පාදන පිරිවැයකින් උසස් තත්ත්වයෙන් යුතු ඇඟලුම් නියමිත කාලයට නැව්ගත කිරීමට නොහැකියාව ලැබුණොත් එම ආයතනයට ක්ෂේත්රයේ අද පැවැත්මක් නැත. ආයතන රැකගැනීමට අවශ්‍ය නම් යුත්තේ ෆේස්බුක් එකේ වැළලෙන්නේ නැතුව තම රාජකාරි කටයුතු හැකි උපරිම කාර්යක්ෂමතාවයකින් තම කර්මාන්ත ශාලාවතුල කටයුතු කිරීමය. කාර්යක්ෂමතාවය අද ලංකාවේ සියලුම නිෂ්පාදන ආයතන සඳහා ඉතා වලංගු මාතෘකාවක් විය යුතුය. නැත්නම් ලෝකේ හමායන ආර්ථික කුණාටුව හමුවේ හෙටදින ගැලවී යන නාම පුවරු බොහෝමයක්ලාංකික නිෂ්පාදන ක්ෂේත්රය තුළ දැක ගැනීමට හැකි වනු ඇත. තම ආයතන රැක ගැනීම උදෙසා කාර්යක්ෂමවයෙන් දැඩි කැප කිරීමෙන් උසස් තත්වයේ නිෂ්පාදන කටයුතු කිරීම සමස්ත ලාංකීය ඇඟළුම් සේවක සේවිකාවන්ගේ ප්‍රථම අවශ්‍යතාවය විය යුතුය. Chaminda Pannipitiya වසන්ත සමරසිංහගේ ඉංග්‍රීසි බලහල්ලකෝ [IMG]https://i.postimg.cc/zGh1zC1F/6546.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom