Hiru එකේ බඩුත් එක්ක නත්තල

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Hiru එකේ බඩුත් එක්ක නත්තල

    රේනෝ මහතා නත්තල දකින අයුරු...

    රෙනෝ මහතා අපේ රටේ සද්ගුනවත් දානපතියෙකි.එතුමා මේ රටේ වෙසක්,පොසොන්, ඇසල පෝය මෙන්ම සිංහල අවුරුද්දත් තමන්ට කැමති ආකාරයට ප්‍රති නිර්මාණය කිරීමට උත්සාහ ගන්නෙකි.

    ඔහු අද නත්තල සමරන්නේ මීගමුව ඇවෙන්රා ගාඩින් හෝටලයේ ලංකාවේ ජනීජනයාගේ සිහින තාරකාවන් හා විනෝදවීමෙනි.නටාශා රත්නායක ප්‍රමුක ජනකාන්ත නලු නිලි මොඩෙල් සමනල් කැලක් ඔහු මේ සදහා තෝරාගෙන ඇත.
    මොඩෙල්වරියන්,කැබරේ නලගනන් හා බීමතින් නටමින් තමන්ගේ නාලිකාව ඔස්සේ "හිරුත් එක්ක නත්තල් " රටපුරා විකාශනය කර පෙන්නීම ඔහුට අනුව නත්තල් වේ.

    එතුමන් නත්තල් ලෙස දකින්නේ සරාගි නිරූපිකාවන් කාබි මත් වී රගන රැගුම්ය.ඒ දර්ශණ රටට විකාශනය කිර්‍රිම රෙනෝගේ ආතල් එකය.

    රෙනෝ අත දිග හැර වියදම් කරන මුදල වසරකට බිලියන ගණනකි.අපේ සාමානය කෙනෙක් ඉඩම් පර්චස් 5ක් ගත්තත්,ඇල්ටෝ කාර් එකක් ගත්තත් ඉන්කම් ටැක්ස් එකෙන් වාර්තා ඉල්ලා ලියුම් එවුවත් අර වගේ බිලියන ගනන් ඉපයූ ආකාරය පෙන්වන්න නොහැකි ධනපතියන්ට ඒ නීති අදාල නොවන්නේ මේක අරුම පුදුම රටක් බැවිනි.සාමානය මනුස්සයෙක් කාර්යාලයේ වැඩකර උපයා ගත් වැටුපෙන් බදු කපා ගත්තත් දවසකට ලක්ශ ගනන් හොයන(සුප්‍රසිද්ධ ගණිකා වුර්තියෙන්) බොහෝ නිරූපිකාවන් නිලියන් කෝටිපතියන් වී සිටියත් ඒවා නොපෙනේ.

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොර ඉතින් ඕන එකකට මේ බඩු ටික ගෙනල්ල ෆෝම් කරන එක විතරයි කරන්නෙ.31st එකටත් ගෙනෙයි සිංහල අවුරුද්දටත් ගෙනෙයි.

    සල්ලි වැඩි උනාම පිස්සු වගේ වෙනව ඇති බන්. පට්ටකලාකාරයෝ සෙට් එක. කමක් නෑ උන්ගෙ දවසෙ වියදම ශේප් වෙනව ඇති මේවට ආවම නැත්නම් හැමදාම එකඑකා එක්ක දවස පුරාම හෝටල් වලට රින්ගල ඇදවල්වලට නැගල බැහැලම මුන්ට ජීවිතේ ඒකාකාරි නෙ.
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොබල හිටියනම් ඉවරනෙ..අනික ඕවට කතෝලිකයන්ගෙන් විරුද්ධත්වයක් නැ.. ගොඩක් කතෝලිකයො පවා හිතාගෙන ඉන්නෙ නත්තල කියන්නෙ හොදට කාල බීල මත්වෙලා නටල ඉන්ඩ ඔනෙ දිනයක් කියලයි..ඒත් සැබෑම නත්තල නම් ඕක නෙමේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    නොබල හිටියනම් ඉවරනෙ..අනික ඕවට කතෝලිකයන්ගෙන් විරුද්ධත්වයක් නැ.. ගොඩක් කතෝලිකයො පවා හිතාගෙන ඉන්නෙ නත්තල කියන්නෙ හොදට කාල බීල මත්වෙලා නටල ඉන්ඩ ඔනෙ දිනයක් කියලයි..ඒත් සැබෑම නත්තල නම් ඕක නෙමේ..

    Bolage Appochchage passen inna channel ekak neda?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bolage Appochchage passen inna channel ekak neda?:rolleyes:

    අපි හැමදාම යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී ඉන්නව බන්, උබල වගේ වාසි අතට හෝයියා නෙමේ.. :):)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Minissunge mola kana karima channel ekak thamai me hiru eka. Api kiwwata minissu therum ganne nattan ithin karanna deyak naa. Mama nan danna katawath tv balanna denne naa.

    One of the biggest black money maker and money launderer :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අපි හැමදාම යහපත් සමාජයක් වෙනුවෙන් පෙනී ඉන්නව බන්, උබල වගේ වාසි අතට හෝයියා නෙමේ.. :):)

    Yahapath samaje padipele lawyers lath ekka.:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    One of the biggest black money maker and money launderer :rolleyes:

    මේව නම් ඉරිසියාවට කියන ඒව.. සිහලයෙක් දියුනුවෙනව දැක්කම කුහකකම ඇතිවීම සාමන්ය දෙයක්.. මහරාජා ගරද්දි ඕක මතක් උනේ නැ සම-හරක්ට එතකොට මහරාජ ශෝක්, සිහලයෙක් නම් කෙලින්ම බුරා පැන්න.. :baffled::baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bolage Appochchage passen inna channel ekak neda?:rolleyes:

    පඩිපෙලේ ඉන්න මහජනතාව බන්.. චන්දෙට බයේ ලෝයර්ලගෙ රෙද්ද අස්ස හැoගිලා නැ අපි නම්.. :cool::cool::cool:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Switch off your tv during christmas and sinhala awurudu times.Will bring peace to your mind
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    මේව නම් ඉරිසියාවට කියන ඒව.. සිහලයෙක් දියුනුවෙනව දැක්කම කුහකකම ඇතිවීම සාමන්ය දෙයක්.. මහරාජා ගරද්දි ඕක මතක් උනේ නැ සම-හරක්ට එතකොට මහරාජ ශෝක්, සිහලයෙක් නම් කෙලින්ම බුරා පැන්න.. :baffled::baffled:

    Silva, maharaja kokath ekai. All in fu#king political manufactory.:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    පඩිපෙලේ ඉන්න මහජනතාව බන්.. චන්දෙට බයේ ලෝයර්ලගෙ රෙද්ද අස්ස හැoගිලා නැ අපි නම්.. :cool::cool::cool:

    Eka hari appochcha rakinna giya maha janathawa padipele. Habai appochcha siyalu sapa athiwa opposition leader....:P
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    One of the biggest black money maker and money launderer :rolleyes:

    This motherfuckers only ruining country as well as politicians. Not only hiru every chanel should be change entirely if we need better society. This fuckers only showing fancy world to people of our country while people are survining with current ecomony.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka hari appochcha rakinna giya maha janathawa padipele. Habai appochcha siyalu sapa athiwa opposition leader....:P

    නැතුව උබ කියන්නෙ මහ ජනතාවට ගිහින් ඒකෙ ඉදගන්ඩ කියලද ??? :lol::lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    This motherfuckers only ruining country as well as politicians. Not only hiru every chanel should be change entirely if we need better society. This fuckers only showing fancy world to people of our country while people are survining with current ecomony.

    Just only outer view look like fancy. But behind the screen 1000 of corruptions. So sad of our people's.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    නොබල හිටියනම් ඉවරනෙ..අනික ඕවට කතෝලිකයන්ගෙන් විරුද්ධත්වයක් නැ.. ගොඩක් කතෝලිකයො පවා හිතාගෙන ඉන්නෙ නත්තල කියන්නෙ හොදට කාල බීල මත්වෙලා නටල ඉන්ඩ ඔනෙ දිනයක් කියලයි..ඒත් සැබෑම නත්තල නම් ඕක නෙමේ..

    Bolage Appochchage passen inna channel ekak neda?:rolleyes:

    ජබුක්... එරෝපොන්ස් ට නම් මේටිකේ හරි අපලයි...:lol::lol::lol: