Hiru Facebook eke comments delete karanawoo

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    Hiru, Hiru gossip, Hiru fm pages walin thaama dumindaya gena news ekakvath demmene, samaharu unge anith post walata dumiya gena comment karanawa.....hebei winadiyak yannissella comments tika delete karala daanawa

    Peththa giyath eththa kiyana hiru :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පව් බන් වෙන මොනවා කරන්නද ඉතින් :D ඕවගේ වැඩ කරන උන් රස්සාව බෙර ගන්නත් එපැයි
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    14199338_560244710827347_1433563415528502476_n.png.jpg
     

    minihekmama

    Banned
    Apr 23, 2015
    57
    4
    0
    කාටත් ඔක පොදුයිනේ බන්.. උබලගේ මල්ලි කෙනෙකුට ඔහොම උනානම් ඌ වැරදි උනත් උබල හැසිරෙන්නෙත් ඔහොමනේ. රේනො සිල්වා කුමක් කරන්නද දුමින්ද මිනීමැරුවට. ඌගෙ බිස්නස් වැටෙන එකේ පාඩුව ඌට.