Hiru Star percentage help.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    මට තියෙන ප්‍රශ්නේ තමයි hirustar කියන එකේ vote පෙන්නන්නේ percentage එකක් කියලා වුණාට ඒක 0 න් පටන් අරන් ඉහළටම යන්නේ කොහොමද කියලා දාන්න කෙනෙක් ඉන්නවන්ක් කියන්න 😶
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    මට තියෙන ප්‍රශ්නේ තමයි hirustar කියන එකේ vote පෙන්නන්නේ percentage එකක් කියලා වුණාට ඒක 0 න් පටන් අරන් ඉහළටම යන්නේ කොහොමද කියලා දාන්න කෙනෙක් ඉන්නවන්ක් කියන්න 😶
    ub hrustarth blnwd
     
    • Haha
    Reactions: siri_ayya and DHE

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හෙන සංකීර්ණ formula නැතුව ඇති බන්
    votes එනකොට bar එක උඩට නගිනවා ඇති, random value එකකදි නවතිනවා ඇති
    ලකේ පංකාවනේ
     
    • Like
    Reactions: siri_ayya

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    හෙන සංකීර්ණ formula නැතුව ඇති බන්
    votes එනකොට bar එක උඩට නගිනවා ඇති, random value එකකදි නවතිනවා ඇති
    ලකේ පංකාවනේ
    ඒත් ඒකට percentage කියන්න බෑ නේ bro?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,607
    12,730
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒත් ඒකට percentage කියන්න බෑ නේ bro?
    percentage එකෙන් උෂ්ණත්වයත් කිව්වේ මේ ලකේ පංකාවේ තමා.
    ඔය මොකක් හරි ග්‍රැෆික් මගුලක් විතරයි ඇත්තේ...
    ඔකේ ඔය votes හරිද කියලා දන්න උනුත් නැතිව ඇති...
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,728
    2,704
    113
    check-in වෙන audience එකෙන් vote කරන percentage එක ගන්නෙ

    vote කල ගනන/ඒ වෙලාව වන විට registered voters ල ගනන*100
    නෑ checkin වුන අයගෙන් vote කරපු ගාන
    no of green votes / checkin users * 79
    ------ Post added on Oct 29, 2022 at 8:43 PM
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    check-in වෙන audience එකෙන් vote කරන percentage එක ගන්නෙ

    නෑ checkin වුන අයගෙන් vote කරපු ගාන
    no of green votes / checkin users * 79
    ------ Post added on Oct 29, 2022 at 8:43 PM
    general idea එක දුන්නෙ,මම ඕවා බලන් නෑ.cheking ද fucking ද මම දන් නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    බලනවා නම් බලනවා කියපන් බන් නිකන් රැල්ලට බලන්නෑ ගාන්නේ නැතුව😂අපේ අමමයි තාත්තයි දෙන්නම බලනවා ඕක.. මාත් හිටිගමන් බලනවා 😅
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මට තියෙන ප්‍රශ්නේ තමයි hirustar කියන එකේ vote පෙන්නන්නේ percentage එකක් කියලා වුණාට ඒක 0 න් පටන් අරන් ඉහළටම යන්නේ කොහොමද කියලා දාන්න කෙනෙක් ඉන්නවන්ක් කියන්න 😶
    app eke usersla gaanen ekkenukuta labei kiyala hithana average number ekakin 100% wenna nawathinnna hadala aththe ne.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    check-in වෙන audience එකෙන් vote කරන percentage එක ගන්නෙ

    නෑ checkin වුන අයගෙන් vote කරපු ගාන
    no of green votes / checkin users * 79
    ------ Post added on Oct 29, 2022 at 8:43 PM
    Thanks

    check-in වෙන audience එකෙන් vote කරන percentage එක ගන්නෙ

    නෑ checkin වුන අයගෙන් vote කරපු ගාන
    no of green votes / checkin users * 79
    ------ Post added on Oct 29, 2022 at 8:43 PM
    Uttara dunna hamoyama thanks meka thama hari eka
    ------ Post added on Oct 29, 2022 at 9:51 PM

    බලනවා නම් බලනවා කියපන් බන් නිකන් රැල්ලට බලන්නෑ ගාන්නේ නැතුව😂අපේ අමමයි තාත්තයි දෙන්නම බලනවා ඕක.. මාත් හිටිගමන් බලනවා 😅
    Balanna na bro mn check-in wena ekath danagaththe dan
    ------ Post added on Oct 29, 2022 at 9:54 PM
     
    • Like
    Reactions: siri_ayya