Hiru TV නොපෙනෙන ලෝකය බැලුවද???

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland

    මිත්‍යා කුණුහර දොඩවන්නෙ ඔය එතන ඉන්න එකෙක් විතරයි..
    අනික වැඩසටහනේ කිසිම ප්‍රශ්නයක් නැහැ.. හැමදේම ප්‍රශ්න කරල බලනව.. එහෙයි එහෙයි ගගා ඉන්නෙ නැතුව.. :P
    අරු ආබාදිතයි තමා.. ඒත් ඉතින් ෆුල් අනාත කේස් එකක්. පට්ට බොරු කාරයෙක්. අනන් මනන් මගුල් ටිකක් එහෙන් මෙහෙන් ඉගෙනගෙන ඇවිත් ප්‍රශ්නයක් අහපුවාම ඒකට උත්තර දෙන්නෙ නැතුව වෙන වෙන මගුල් කියවලා ලිස්සලා යනව.
    :rolleyes::rolleyes::lol:
     
    Sep 23, 2013
    188
    6
    0
    මචංලා මටත් හිතෙන්නෙ මූ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා.නමුත් අධිමානසික හැකියාව ගැන කියන් ගිහින් චා උනා වගේ.මට මේ වගේ දෙයක් හිතෙනවා.අපි කියමු මූ ඇත්තටම ඔය පෙට්ටි ඇතුලෙ තියෙන ඒව දකිනවා කියලා.නමුත් මු කොහොමද බන් ඒ තිබුනෙ අහවල් එකයි කියල කියන්නෙ මූ ඒව පියවි ලෝකයේදි දැකල නෑනෙ. ඇස් පේන්නෙ නැති නිසා.යකඩ ඇණයක් තිබුණ කියල හිතමු මූ දන්නෙ නෑනෙ ඒක යකඩ ඇණයක් කියල.අනේ මන්ද බන් මේව ඇත්තද බොරුද කියල නිකන් මඤ්ඤං වගේ