Hiru TV wala Stories

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දිවයිනේ හිටියා මිත්‍ර ශ්‍රී කරුණානායක කියල එකෙක්.
    ඌ සමාජ විචාර කියල කාලයක් ලිපි ලිව්වා.
    ඇත්තටම ඒවායේ තිබුනේ සමාජ විචාර නෙවෙයි.
    සමාජ විද්‍යාත්මක අධ්‍යයන මුවාවෙන්
    පිරිමින්ට අත් ට්‍රැක්ටර් පදින්න තියෙන කතා.

    ඔය සංස්කෘතියට මුල් වුනේ මහාචාර්ය නන්දසේන රත්නපාල.
    මිනිහා ඒ වගේ ජරා කතා නොලිව්වත්
    ඌ සමාජ විද්‍යාව කියල
    ප්‍රචලිත කළේ
    හිඟන්නෝ අතරට ඇවිල්ල ඒවා ගැන කතා ලිවීම වගේ ඒවා.
    එහෙම කිරීමේ වරදක් නැහැ.
    ඒත් ඒ පොත්වල විශ්ලේෂණයක් නැහැ.
    කතා විතරයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281

    👍👍