Hiruge Arumaya......

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ලොව වටා ඉතා චමත්කාරජනක ස්ථාන වලට හිරු උදා වීම සහ හිරු බැසයාමේවිචිත‍්‍රවත් අවස්ථාව ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවට හසුවූ ආකාරය පෙන්වන ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. එම ඡායාරූප එකතුව‘ලොව වටා රන්වන් පැය’ ලෙස නම් කර ඇත. මේවායින් බොහෝමයක් සංචාරකයින් විසින් ගෙන ඉදිරිපත් කරන ලද ඒවා බව පැවසේ.
    ඒවායින් කිහිපයක් පහත දැක්වේ.


    1. උතුරු ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ ගෝල්ඩන් ගේට් පාළමට ඉර උදාවට පෙර

    13252_zpsb9d6bce0.jpg


    2. කෙන්යාවේ මාසායි මාරා රක්ෂිතයේ මුවන් තණ කමින් සිටියදී උදාවන හිරු

    20184_zps23702a91.jpg


    3. ප‍්‍රංශයේ පැරිස් නුවර වීදියකට හිරු උදාව

    19191_zps63c7fa5a.jpg


    4. හිම පිරුණු ෂුක්සාන් කන්දට හිරු උදාව

    18210_zps568f1f84.jpg


    5. චෙකොස්ලොවැකියාවේ හංසයන් පිරුණු වොල්ටාවා නදියට හිරු උදාව


    17215_zps85b2ce6b.jpg


    6. ගී‍්‍රසීයේ සාගරය අසල ප‍්‍රදේශයක හිරු බැසයාම

    16234_zps40ff7322.jpg


    7.රුසියාවේ ගිනි කන්දකට මුල්ම හිරු රැස් වැටීම

    15253_zpscda118d7.jpg


    8. රුමේනියාවේ රොඩ්නා කන්දට හිරු උදාව

    14257_zps443bc5cc.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මම දැක්ක ලංකාවේ මේ වගේ ලස්සනට ඉර පායන තෙනක් තමයි වැලිගම් බොක්ක.. උදේ 6 ට ගියා නම් බලාගන්න පුළුවන් මාළු ඔරු අතරින් ලස්සනට ඉර පායන විදිය... :cool:

    22781591.jpg
     
    Last edited:
    • Like
    Reactions: asiri_sl

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මම දැක්ක ලංකාවේ මේ වගේ ලස්සනට ඉර පායන තෙනක් තමයි වැලිගම් බොක්ක.. උදේ 6 ට ගියා නම් බලාගන්න පුළුවන් මාළු ඔරු අතරින් ලස්සනට ඉර පායන විදිය... :cool:

    22781591.jpg

    Awesome bro.. :)