Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
hiruta muwawen eke hitapu me naluwa mathakada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන මහතා ඊයේ (08 දා) පෙරවරුවේ ඔස්ටේ්රලියාවේ මෙල්බර්න්හිදී අභාවප්‍රාප්ත විය. මියයන විට හැට හත්වැනි වියේ පසුවූ ඔහු කලක සිට පෙනහළු පිළිකාවකින් පසුවිය.

වසර පහක පමණ කලක සිට ඔස්ටේ්රලියාවේ පදිංචිව සිටි සිරිල් ධර්මවර්ධන මහතා රංගන ශිල්පියකු ලෙස මෙන්ම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද කලක් කටයුතු කළේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඔහු ගාමිණි හත්තොටුවේගම, උදේනි චන්ද්‍රසිරි යන ශිල්පීන්ගේ පාසල් මිතුරෙකි. ගුරුවරයකු ලෙසද රාජකාරි කළ සිරිල් ධර්මවර්ධන හෙන්රි ජයසේනයන්ගේ "මනරංජන වැඩවර්ජන" නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසියේය.

පසුව හුණුවටයේ කථාව, අපට පුතේ මඟක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, මකරා වැනි හෙන්රි ජයසේනගේ නාට්‍යවල රඟපෑ ඔහු සිය දස්කම් වඩාත් ප්‍රකට කළේ ආර්. ආර්. සමරකෝන්ගේ "කැළණි පාළම" නාට්‍යයේ "සරණපාල" චරිතයෙනි. ආර්. ආර්. සමරකෝන්ගේ ඉඩම, දූවිලි නාට්‍යවලද ඔහු රඟපෑවේය.

"වලාම්පුරි" ඇතුළු චිත්‍රපට කිහිපයකද රඟපෑ ඔහු ඩී. බී. නිහාල්සිංහයන්ගේ "නදී ගීතය" ඔස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පිවිසියේය. ඉන්පසු "ගංගා සහ නිශ්ශංක" ඉරබටු තරුවක්, සමන්තැන්න ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවේය. "හිරුට මුවාවී" ටෙලි නාට්‍යයේ ඔහු කල චරිතය ප්රේක්ෂකයනට වඩාත් සමීප විය.

විජය කුමාරතුංගයන් සමග දේශපාලනයට පැමිණි සිරිල් ධර්මවර්ධන පසු කාලයේදී දකුණු පළාත් සභාව නියෝජනය කළේය.

සිරිල් ධර්මවර්ධනගේ එකම පුතාද ඔස්ටේ්රලියාවේ පදිංචිව සිටී. මෙරට කලා ක්ෂේත්රයට වසර ගණනාවක් සේවය කළ සිරිල් ධර්මවර්ධන ප්‍රවීණ රංගන ශිල්පියාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥතීහු පැවසූහ.

[YOUTUBE]2rchc0YMdro[/YOUTUBE]

[QUOTE="deanXX, post: 15861214, member: 492830"] [SIZE=4][IMG]http://www.divaina.com/2013/11/09/siril.jpg[/IMG]ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන මහතා ඊයේ (08 දා) පෙරවරුවේ ඔස්ටේ්රලියාවේ මෙල්බර්න්හිදී අභාවප්‍රාප්ත විය. මියයන විට හැට හත්වැනි වියේ පසුවූ ඔහු කලක සිට පෙනහළු පිළිකාවකින් පසුවිය. වසර පහක පමණ කලක සිට ඔස්ටේ්රලියාවේ පදිංචිව සිටි සිරිල් ධර්මවර්ධන මහතා රංගන ශිල්පියකු ලෙස මෙන්ම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද කලක් කටයුතු කළේය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඔහු ගාමිණි හත්තොටුවේගම, උදේනි චන්ද්‍රසිරි යන ශිල්පීන්ගේ පාසල් මිතුරෙකි. ගුරුවරයකු ලෙසද රාජකාරි කළ සිරිල් ධර්මවර්ධන හෙන්රි ජයසේනයන්ගේ "මනරංජන වැඩවර්ජන" නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසියේය. පසුව හුණුවටයේ කථාව, අපට පුතේ මඟක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, මකරා වැනි හෙන්රි ජයසේනගේ නාට්‍යවල රඟපෑ ඔහු සිය දස්කම් වඩාත් ප්‍රකට කළේ ආර්. ආර්. සමරකෝන්ගේ "කැළණි පාළම" නාට්‍යයේ "සරණපාල" චරිතයෙනි. ආර්. ආර්. සමරකෝන්ගේ ඉඩම, දූවිලි නාට්‍යවලද ඔහු රඟපෑවේය. "වලාම්පුරි" ඇතුළු චිත්‍රපට කිහිපයකද රඟපෑ ඔහු ඩී. බී. නිහාල්සිංහයන්ගේ "නදී ගීතය" ඔස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට පිවිසියේය. ඉන්පසු "ගංගා සහ නිශ්ශංක" ඉරබටු තරුවක්, සමන්තැන්න ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවේය. "හිරුට මුවාවී" ටෙලි නාට්‍යයේ ඔහු කල චරිතය ප්රේක්ෂකයනට වඩාත් සමීප විය. විජය කුමාරතුංගයන් සමග දේශපාලනයට පැමිණි සිරිල් ධර්මවර්ධන පසු කාලයේදී දකුණු පළාත් සභාව නියෝජනය කළේය. සිරිල් ධර්මවර්ධනගේ එකම පුතාද ඔස්ටේ්රලියාවේ පදිංචිව සිටී. මෙරට කලා ක්ෂේත්රයට වසර ගණනාවක් සේවය කළ සිරිල් ධර්මවර්ධන ප්‍රවීණ රංගන ශිල්පියාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥතීහු පැවසූහ.[/SIZE] [SIZE=4][/SIZE] [CENTER][SIZE=4][IMG]http://i1125.photobucket.com/albums/l590/danaradio/gossiplanka/43253860577.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4][/SIZE] [CENTER] [YOUTUBE]2rchc0YMdro[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom