his tin ekak

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඊයේ ඩ්‍රීම් ස්ටාර් වලින් M.G. කිවුවට පස්සෙ තමයි මමත් මේ සින්දුව පලවෙනි පාරට ඇහුවේ අමුතුම ගතියක් කික් එකක් තියෙන සුපිරි සින්දුවක් නේ
    අහල නැත්නම් අහන්න මෙන්න ඔරිජිනල් එක

    ජෝතිපාල එක්ක මිල්ටන් පෙරේරා බෙග් මාස්ටර් එකතුවෙලා කියපු පොඩි මිනිස්සුන්ගෙ සින්දුවක්
    නිල් රූපසිංහ ගෙ දැන් මතකද කියන ෆිල්ම් එකේ තියෙන සින්දුවක් මම හොයනකොට ඒ ෆිල්ම් එකේම අපි කවුරුත් දන්න මෙන්න මේ සින්දුවත් තියෙනවා

    ඇම් . එස් කිව්වම ඒකාලේ සුපර් ස්ටාර් කියලයි කියන්නේ
    අපේ තාත්තට ඊයේ ඇඩුනා යාලුවනේ ඩ්‍රීම් ස්ටාර් එකේ අර සින්දුව කියද්දී

    ටීවී තිබ්බ කාලේ තවත් හිට් සින්දුවක්ලු මේ මේක කියන්නේ ස්වර්ණවාහිනී එකේ චැනල් ඩි කරන රුවන් ශ්‍රී ලාල් කියන දොස්තර පොඩිකාලේ
     
    • Like
    Reactions: homoelectronics

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දැන් ඔය ස්ටාර්ස් ල බලු වෙලා බන් මොකා ආවත් දැන් මිනිස්සු ගණන් ගන්නෙ නැහැ ස්ටාර්ස් ල වැඩී.. ස්ටාර්ස් උන එවුනුත් උනාට පස්සෙ හෙනම ලොකු සීන් උන් නිකන් සංගීත විශාරදල වගේ.. එකෙක් දෙන්නෙක් විතරයි දෙයක් කරපු උන්ට ඉන්නෙ.. අර අජිත් බණ්ඩාරය බලපන් හිටියෙ කොහොමද දැන් කොහොමද ඌ නිකන් අම්මේ අනින්න හිතෙනව හොම්බට හැටක් විතර.. ෂෙහාන් මිහිරන්ගය විතරයි අහන්න පුළුවන් සින්දුවක් කරපු එකෙක් ට ඉන්නෙ.. තව ඉන්නව සිද්දු කරපු සීයක් විතර උන් නිකන් පඩ වගේ ගියොත් ගියා එච්චරයි ආයෙ එන්නෙ නෑ..

    සිරස සොන්න ස්ටාර් ඒකෙ එකෙක් mic එකක් අරගෙන රෙද්ද ගැලෙව්ව නේද මේ ලගකදී.. කිසිම එකකදී දැන් ස්කිල් එකට නෙවේ බන් තැන දෙන්නෙ සක්කිලි..

    thread එකට comment එක අදාළ නැහැ.. නිකන් දැම්මෙ :3
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    Ya this is da truth. sirasa super star eke season 1,2 walin aapu samahara denek witharai thawama field eke inne. Shihan Thamai Decent widiyata adatath Nama thiyan inna eka.Respect him.:) e arenna Theekshan anurada / Surendra (habei mu dan hena padaya... :eek:) / Sanka Dineth / Pradeep Rangana wage ayage songs shape. thamngema gamanak yanawa... season 4 wala aapu eka innawada malada danne na, Dasun nam ehen mehen song ekak kiyanawa. Dan Super STAR wena kenaata witharai chance eka. last 12 inna ewunta wena deyak danne na.... :lol:

    Dream star eke season 5k iwarai.. ko ban oya star wechcha ewun STAGE naginawa??? :D namata Dream star. Ape ewun pana aragena SMS gahanawa.. oya hambena Kootiyen keeyak hari labenawa nam ekath ekak... Hamooma Thamange Madiya thara kara gannawa Janathaawa Mulaa kaala.....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    me sindu gena api kata karamu yalu
    meka mage adahasa.... me songs gana katha karanwa nam, api hamadaama eka thana pal wenna oone na kiyana ekai mage adahasa... ada lookaya godak issarahata gihin... Sahenna Talent porawal innawa... anna e mattamata kenek enawa nam mama kamathi... Final eheka oya wage songs walata mage kamaththak naha... :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් ඔය ස්ටාර්ස් ල බලු වෙලා බන් මොකා ආවත් දැන් මිනිස්සු ගණන් ගන්නෙ නැහැ ස්ටාර්ස් ල වැඩී.. ස්ටාර්ස් උන එවුනුත් උනාට පස්සෙ හෙනම ලොකු සීන් උන් නිකන් සංගීත විශාරදල වගේ.. එකෙක් දෙන්නෙක් විතරයි දෙයක් කරපු උන්ට ඉන්නෙ.. අර අජිත් බණ්ඩාරය බලපන් හිටියෙ කොහොමද දැන් කොහොමද ඌ නිකන් අම්මේ අනින්න හිතෙනව හොම්බට හැටක් විතර.. ෂෙහාන් මිහිරන්ගය විතරයි අහන්න පුළුවන් සින්දුවක් කරපු එකෙක් ට ඉන්නෙ.. තව ඉන්නව සිද්දු කරපු සීයක් විතර උන් නිකන් පඩ වගේ ගියොත් ගියා එච්චරයි ආයෙ එන්නෙ නෑ..

    සිරස සොන්න ස්ටාර් ඒකෙ එකෙක් mic එකක් අරගෙන රෙද්ද ගැලෙව්ව නේද මේ ලගකදී.. කිසිම එකකදී දැන් ස්කිල් එකට නෙවේ බන් තැන දෙන්නෙ සක්කිලි..

    thread එකට comment එක අදාළ නැහැ.. නිකන් දැම්මෙ :3
    :yes::yes::yes::yes::yes:

    මේම ගියොත් මුලු ලංකාවම ගායකයෝ වෙනවා :lol:
    රසවිදින්න තමයි එකාල නැති වෙන්නේ :sorry:
     
    ටීවී තිබ්බ කාලේ තවත් හිට් සින්දුවක්ලු මේ මේක කියන්නේ ස්වර්ණවාහිනී එකේ චැනල් ඩි කරන රුවන් ශ්‍රී ලාල් කියන දොස්තර පොඩිකාලේ

    දැන් ඩොකා උනට මැන්ස් ඉස්සර සීප් විකුනලාලු ජීවත් වුනෙ....:lol::lol:;)
    පොඩිකලෙ ලස්සන සින්දු ටිකක් කිවුවා.......:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් ඔය ස්ටාර්ස් ල බලු වෙලා බන් මොකා ආවත් දැන් මිනිස්සු ගණන් ගන්නෙ නැහැ ස්ටාර්ස් ල වැඩී.. ස්ටාර්ස් උන එවුනුත් උනාට පස්සෙ හෙනම ලොකු සීන් උන් නිකන් සංගීත විශාරදල වගේ.. එකෙක් දෙන්නෙක් විතරයි දෙයක් කරපු උන්ට ඉන්නෙ.. අර අජිත් බණ්ඩාරය බලපන් හිටියෙ කොහොමද දැන් කොහොමද ඌ නිකන් අම්මේ අනින්න හිතෙනව හොම්බට හැටක් විතර.. ෂෙහාන් මිහිරන්ගය විතරයි අහන්න පුළුවන් සින්දුවක් කරපු එකෙක් ට ඉන්නෙ.. තව ඉන්නව සිද්දු කරපු සීයක් විතර උන් නිකන් පඩ වගේ ගියොත් ගියා එච්චරයි ආයෙ එන්නෙ නෑ..

    සිරස සොන්න ස්ටාර් ඒකෙ එකෙක් mic එකක් අරගෙන රෙද්ද ගැලෙව්ව නේද මේ ලගකදී.. කිසිම එකකදී දැන් ස්කිල් එකට නෙවේ බන් තැන දෙන්නෙ සක්කිලි..

    thread එකට comment එක අදාළ නැහැ.. නිකන් දැම්මෙ :3

    :lol: :lol: :lol: eeknan sahathika aththa! :lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජේමිස්බන්ඩා007;16861547 said:
    දැන් ඩොකා උනට මැන්ස් ඉස්සර සීප් විකුනලාලු ජීවත් වුනෙ....:lol::lol:;)
    පොඩිකලෙ ලස්සන සින්දු ටිකක් කිවුවා.......:yes:
    sirawatada :lol:
     
    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    දැන් ඔය ස්ටාර්ස් ල බලු වෙලා බන් මොකා ආවත් දැන් මිනිස්සු ගණන් ගන්නෙ නැහැ ස්ටාර්ස් ල වැඩී.. ස්ටාර්ස් උන එවුනුත් උනාට පස්සෙ හෙනම ලොකු සීන් උන් නිකන් සංගීත විශාරදල වගේ.. එකෙක් දෙන්නෙක් විතරයි දෙයක් කරපු උන්ට ඉන්නෙ.. අර අජිත් බණ්ඩාරය බලපන් හිටියෙ කොහොමද දැන් කොහොමද ඌ නිකන් අම්මේ අනින්න හිතෙනව හොම්බට හැටක් විතර.. ෂෙහාන් මිහිරන්ගය විතරයි අහන්න පුළුවන් සින්දුවක් කරපු එකෙක් ට ඉන්නෙ.. තව ඉන්නව සිද්දු කරපු සීයක් විතර උන් නිකන් පඩ වගේ ගියොත් ගියා එච්චරයි ආයෙ එන්නෙ නෑ..

    සිරස සොන්න ස්ටාර් ඒකෙ එකෙක් mic එකක් අරගෙන රෙද්ද ගැලෙව්ව නේද මේ ලගකදී.. කිසිම එකකදී දැන් ස්කිල් එකට නෙවේ බන් තැන දෙන්නෙ සක්කිලි..

    thread එකට comment එක අදාළ නැහැ.. නිකන් දැම්මෙ :3
    sahatika aththa machan, surendra perera,shihan wage keepa denek witarai apitat mataka hitiye superstar eken :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඔය ස්ටාර්ස් ල බලු වෙලා බන් මොකා ආවත් දැන් මිනිස්සු ගණන් ගන්නෙ නැහැ ස්ටාර්ස් ල වැඩී.. ස්ටාර්ස් උන එවුනුත් උනාට පස්සෙ හෙනම ලොකු සීන් උන් නිකන් සංගීත විශාරදල වගේ.. එකෙක් දෙන්නෙක් විතරයි දෙයක් කරපු උන්ට ඉන්නෙ.. අර අජිත් බණ්ඩාරය බලපන් හිටියෙ කොහොමද දැන් කොහොමද ඌ නිකන් අම්මේ අනින්න හිතෙනව හොම්බට හැටක් විතර.. ෂෙහාන් මිහිරන්ගය විතරයි අහන්න පුළුවන් සින්දුවක් කරපු එකෙක් ට ඉන්නෙ.. තව ඉන්නව සිද්දු කරපු සීයක් විතර උන් නිකන් පඩ වගේ ගියොත් ගියා එච්චරයි ආයෙ එන්නෙ නෑ..

    සිරස සොන්න ස්ටාර් ඒකෙ එකෙක් mic එකක් අරගෙන රෙද්ද ගැලෙව්ව නේද මේ ලගකදී.. කිසිම එකකදී දැන් ස්කිල් එකට නෙවේ බන් තැන දෙන්නෙ සක්කිලි..

    thread එකට comment එක අදාළ නැහැ.. නිකන් දැම්මෙ :3
    ඇයි තීක්ෂන.. උගේ සිංදුත් හොඳයිනේ..
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    e thawat baka panditayek
    kasippuwek
    rajapassa kottoruwek
    sanka dinat pukat ahamai
    sarama nayata ipadicca un lankawe pawata
    https://www.facebook.com/NamalSL/posts/10152511452884030
    mewun hedi gewila yanna ona paraka totaka yanakota

    උන් මොනව කලාම අපිට මොකද බන්? මොකද උන්ද අපිට කන්න බොන්න දෙන්නෙ? උෟ කියන සින්දුව විතරයි අපිට වැදගත්. සින්දුව හොඳනම් අහනව නැත්තං වහල දානව:D