Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hisense 75" wenna puluwanda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් සමන්ය තැනකින් ගන්නවටවඩ නමක් තියන තැනකින් ගනිල්ල

දම් රෝ එකෙන් මම සැම්සුන්ග් ෆ්රිඩ්ජ් එකක් ගත්ත.( 324 L)

සතිදෙකකින් වගෙ ආවෙ.

වෙජිටබල් බොක්x එකේ රේලින්ග් පනිනව.

දබහ් ගාල බොක්ස් එක බිම වදිනව,ඊටපස්සෙ හිරවෙනව.

කම්ප්ලේන් කරා බලන්න ආව, ඊටපස්සෙ වගේවගක් නැ.

මාසයක් ගියා, වෙබ් එකේ චැට් එකෙන් බැන්න උන්ට.

කන්ටැක් නම්බර්ස් වැඩත් නැ.

ඔන්න උන් කෝල් කරා ඒගමන ,තත්වය අඩු උනාම තාවකලික ෆ්රිඩ්ජ් එකක් ලැස්ති කරල ඒක ඉන්ට ඉස්පෙක්ශන් එකට ගෙනියන්න එන්නම් කිව්ව.

සින්හගිරියෙන් සැම්සුන් ෆෝන්

එකක් ඔඩර් කරෙ ගිය සිකුරාදා.

දවස් වැඩකරන 5ක් තුල එනවනේ කියන්නෙ.

Order status එක ගැන ඇහුවම, කන්ටැක් සෙන්ටර් එකේ උන් කෙලින්ම ආන්සර් කරන්නෙ නැ ඔය සබ්ජෙක්ට් එකට. කන්ටැක්සෙන්ටර් එකේ උන් දෙන නම්බර්ස් වැඩ නැ.

අයේත් කන්ටැක්ට් සෙන්ටර් එකට ගත්තම ඒ දුන්න නබර් එක ඔන්න ආන්සර් කරා.

ඔඩරේ බරදුන්නද මොකක්ද කිව්ව. පැහැදිලි නැ

අඩුමගානෙ ඩරාස්ලගෙවගෙ දැන් මොකක්ද ඔඩරේ ස්ටේට් එකවත් උන් අපිව අප්ඩේට් කරන්නෙ නැ.

අද web chat එකට කියල බැන්න.

සමහර විට තව දවස් කිපයක් යයිලු අමතර.

හවස උන් කෝල්කරල අහන්ව ෆොන් එක අවද කියල.

මම හිතුවේ මෙක වර්ග කි මී 60000 ලන්කාව උන එකම හොදයි, රුසියාව වගේ උනානම් ඵොන් එක හම්බෙන්නෙ ලබන අවුරුද්දෙ.

අඩේ උබල ගද්දි අවට ගියාට ගන්න එප පිලිගත් තැනකින්වත් ගනිල්ල.

[QUOTE="shamil45, post: 26882527, member: 559278"] [SIZE=5]ඔව් සමන්ය තැනකින් ගන්නවටවඩ නමක් තියන තැනකින් ගනිල්ල :) දම් රෝ එකෙන් මම සැම්සුන්ග් ෆ්රිඩ්ජ් එකක් ගත්ත.( 324 L) --------------------------------------------------------- සතිදෙකකින් වගෙ ආවෙ. වෙජිටබල් බොක්x එකේ රේලින්ග් පනිනව. දබහ් ගාල බොක්ස් එක බිම වදිනව,ඊටපස්සෙ හිරවෙනව. කම්ප්ලේන් කරා බලන්න ආව, ඊටපස්සෙ වගේවගක් නැ. මාසයක් ගියා, වෙබ් එකේ චැට් එකෙන් බැන්න උන්ට. කන්ටැක් නම්බර්ස් වැඩත් නැ. ඔන්න උන් කෝල් කරා ඒගමන ,තත්වය අඩු උනාම තාවකලික ෆ්රිඩ්ජ් එකක් ලැස්ති කරල ඒක ඉන්ට ඉස්පෙක්ශන් එකට ගෙනියන්න එන්නම් කිව්ව. සින්හගිරියෙන් සැම්සුන් ෆෝන් ---------------------------------- එකක් ඔඩර් කරෙ ගිය සිකුරාදා. දවස් වැඩකරන 5ක් තුල එනවනේ කියන්නෙ. Order status එක ගැන ඇහුවම, කන්ටැක් සෙන්ටර් එකේ උන් කෙලින්ම ආන්සර් කරන්නෙ නැ ඔය සබ්ජෙක්ට් එකට. කන්ටැක්සෙන්ටර් එකේ උන් දෙන නම්බර්ස් වැඩ නැ. අයේත් කන්ටැක්ට් සෙන්ටර් එකට ගත්තම ඒ දුන්න නබර් එක ඔන්න ආන්සර් කරා. ඔඩරේ බරදුන්නද මොකක්ද කිව්ව. පැහැදිලි නැ අඩුමගානෙ ඩරාස්ලගෙවගෙ දැන් මොකක්ද ඔඩරේ ස්ටේට් එකවත් උන් අපිව අප්ඩේට් කරන්නෙ නැ. අද web chat එකට කියල බැන්න. සමහර විට තව දවස් කිපයක් යයිලු අමතර. හවස උන් කෝල්කරල අහන්ව ෆොන් එක අවද කියල. මම හිතුවේ මෙක වර්ග කි මී 60000 ලන්කාව උන එකම හොදයි, රුසියාව වගේ උනානම් ඵොන් එක හම්බෙන්නෙ ලබන අවුරුද්දෙ. අඩේ උබල ගද්දි අවට ගියාට ගන්න එප පිලිගත් තැනකින්වත් ගනිල්ල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom