Hisense 75" wenna puluwanda?

Emios

Well-known member
  • Dec 10, 2009
    39,738
    21,366
    113
    Muffi Hazari

    Local Guide·46 reviews·17 photos
    2 months ago
    Extremely rude and unfriendly customer service. I can only imagine if I had to claim a shop warranty from them it would be a nightmare. There are 100s of other sellers with better manners.

    Like
    Response from the owner2 months ago
    Sorry faced any inconvenience what makes you such disappointed sir.
     
    • Like
    Reactions: vito

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    10,227
    4,718
    113
    Muffi Hazari

    Local Guide·46 reviews·17 photos
    2 months ago
    Extremely rude and unfriendly customer service. I can only imagine if I had to claim a shop warranty from them it would be a nightmare. There are 100s of other sellers with better manners.

    Like
    Response from the owner2 months ago
    Sorry faced any inconvenience what makes you such disappointed sir.

    lol I know this guy
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,570
    876
    113
    අඩුගානට දෙන ලොකුම එක තොරගන්න එපා බන්.
    බලපන් ඔකේ ස්පෙක් එක, ටෙක්නොලොජි එක.
    sony උනත් කඩවල කලින් ටෙක්නොලොජි එකේ ඒවා අඩුවට දෙනවා.
    ඒත් ඒවුනත් sony එකක ඒ ඒ කලයේතියන ඔවරොල් කොලිටි එක හොදයි
    ප්‍රොමොශන් ඩිස්ක්වුන්ට් කියල.
    උබට රූප කොලිටිය මොක උනත් බිත්තිය පුරාම රූප බලන්න ඔනෙ නම් ලාබෙට දෙන ලොකුම එක ගනින්.
    ඊටපස්සෙ, හැබැයි මෙනු එක අවුල්, ෆීචර්ස් නැ ෆිනිශින්ග් එක අවුල් , එච් ඩී උනාට ඒතරම් කොලීයක් නැ එහෙම කියනවා නෙවෙයි.
     
    • Like
    Reactions: kukkubaba98

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,174
    1
    1,896
    113
    මොකක්ද බන් ඒ Full HD 4k ?
    1631703394919.png
     
    • Like
    • Haha
    Reactions: gdan011 and kinkon

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,332
    1,113
    113
    man dekka oya wage patha size ekak damro showroom eke dala thiyenawa.damro eken balala ganinko.podi ganak oni nam wedi athi.warranty issue ekak awath baya wenna deyak na.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,570
    876
    113
    man dekka oya wage patha size ekak damro showroom eke dala thiyenawa.damro eken balala ganinko.podi ganak oni nam wedi athi.warranty issue ekak awath baya wenna deyak na.
    ඔව් සමන්‍ය තැනකින් ගන්නවටවඩ නමක් තියන තැනකින් ගනිල්ල :)



    දම් රෝ එකෙන් මම සැම්සුන්ග් ෆ්‍රිඩ්ජ් එකක් ගත්ත.( 324 L)
    ---------------------------------------------------------
    සතිදෙකකින් වගෙ ආවෙ.
    වෙජිටබල් බොක්x එකේ රේලින්ග් පනිනව.
    දබහ් ගාල බොක්ස් එක බිම වදිනව,ඊටපස්සෙ හිරවෙනව.
    කම්ප්ලේන් කරා බලන්න ආව, ඊටපස්සෙ වගේවගක් නැ.
    මාසයක් ගියා, වෙබ් එකේ චැට් එකෙන් බැන්න උන්ට.
    කන්ටැක් නම්බර්ස් වැඩත් නැ.
    ඔන්න උන් කෝල් කරා ඒගමන ,තත්වය අඩු උනාම තාවකලික ෆ්‍රිඩ්ජ් එකක් ලැස්ති කරල ඒක ඉන්ට ඉස්පෙක්ශන් එකට ගෙනියන්න එන්නම් කිව්ව.


    සින්හගිරියෙන් සැම්සුන් ෆෝන්
    ----------------------------------
    එකක් ඔඩර් කරෙ ගිය සිකුරාදා.
    දවස් වැඩකරන 5ක් තුල එනවනේ කියන්නෙ.
    Order status එක ගැන ඇහුවම, කන්ටැක් සෙන්ටර් එකේ උන් කෙලින්ම ආන්සර් කරන්නෙ නැ ඔය සබ්ජෙක්ට් එකට. කන්ටැක්සෙන්ටර් එකේ උන් දෙන නම්බර්ස් වැඩ නැ.
    අයේත් කන්ටැක්ට් සෙන්ටර් එකට ගත්තම ඒ දුන්න නබර් එක ඔන්න ආන්සර් කරා.
    ඔඩරේ බරදුන්නද මොකක්ද කිව්ව. පැහැදිලි නැ
    අඩුමගානෙ ඩරාස්ලගෙවගෙ දැන් මොකක්ද ඔඩරේ ස්ටේට් එකවත් උන් අපිව අප්ඩේට් කරන්නෙ නැ.
    අද web chat එකට කියල බැන්න.
    සමහර විට තව දවස් කිපයක් යයිලු අමතර.
    හවස උන් කෝල්කරල අහන්ව ෆොන් එක අවද කියල.

    මම හිතුවේ මෙක වර්ග කි මී 60000 ලන්කාව උන එකම හොදයි, රුසියාව වගේ උනානම් ඵොන් එක හම්බෙන්නෙ ලබන අවුරුද්දෙ.

    අඩේ උබල ගද්දි අවට ගියාට ගන්න එප පිලිගත් තැනකින්වත් ගනිල්ල.
     
    Last edited:
    • Haha
    Reactions: vito