Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Historical monthly Salary in Sri Lanka (Estimates) from 1940 to 2025
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ පඩියට සාපේක්ෂව බලන්න පුළුවන් එකම දේ කන බොන ජාති ටිකයි, අැඳුම් වගේ දේවලුයි විතරයි. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ලොකු වියදමක් දරන්න අවශ්‍ය වෙන වාහන, ඉඩම්, ගෙවල්, අධ්‍යාපනය වගේ හැම පැත්තක්ම පඩිය වගේ 10 ගුණයකටත් එහා උද්ධමනය වෙලා තියෙන්නෙ.

ඔය කාලවල ඉඩම් සහ වාහන මිල බැලුවා නම් සාමාන්‍යයෙන් අවුරුද්දක් රස්සාවක් කරල බයික් එකක්, අවුරුදු දෙක තුනකින් වාහනයක්, පැත්ත අනුව අවුරුදු 1-5 අතර ඉඩමක්, ගෙයක් ගන්න ලේසියෙන්ම පුළුවන් කම තිබුණා.

2010 න් වගේ පස්සෙ එ්ක සම්පූර්ණ කණපිට ගිහින් තියෙන්නෙ. දැන් සාමාන්‍ය රස්සාවක් කරල වාහන, ඉඩම්, ගෙවල් ගන්න එක මේ කපේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 97th percentile එකෙන් උඩ පඩියක් / income එකක් නැතිව පවුලක් නඩත්තු කරන් ජීවත් වෙන එකවත් ලේසි නෑ. පවුලෙන් එහෙම ලැබෙන දෙයක් නැත්තම් 1.50 ට අඩු රස්සාවක් විතරක් කරල අවුරුදු 10 කට මෙහා ඔය කිසිම දෙයක් කරගන්න පුළුවන් කියල හිතන්න අමාරුයි.

[QUOTE="IndrajithGamage, post: 31163770, member: 581741"] ලංකාවෙ පඩියට සාපේක්ෂව බලන්න පුළුවන් එකම දේ කන බොන ජාති ටිකයි, අැඳුම් වගේ දේවලුයි විතරයි. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ලොකු වියදමක් දරන්න අවශ්‍ය වෙන වාහන, ඉඩම්, ගෙවල්, අධ්‍යාපනය වගේ හැම පැත්තක්ම පඩිය වගේ 10 ගුණයකටත් එහා උද්ධමනය වෙලා තියෙන්නෙ. ඔය කාලවල ඉඩම් සහ වාහන මිල බැලුවා නම් සාමාන්‍යයෙන් අවුරුද්දක් රස්සාවක් කරල බයික් එකක්, අවුරුදු දෙක තුනකින් වාහනයක්, පැත්ත අනුව අවුරුදු 1-5 අතර ඉඩමක්, ගෙයක් ගන්න ලේසියෙන්ම පුළුවන් කම තිබුණා. 2010 න් වගේ පස්සෙ එ්ක සම්පූර්ණ කණපිට ගිහින් තියෙන්නෙ. දැන් සාමාන්‍ය රස්සාවක් කරල වාහන, ඉඩම්, ගෙවල් ගන්න එක මේ කපේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 97th percentile එකෙන් උඩ පඩියක් / income එකක් නැතිව පවුලක් නඩත්තු කරන් ජීවත් වෙන එකවත් ලේසි නෑ. පවුලෙන් එහෙම ලැබෙන දෙයක් නැත්තම් 1.50 ට අඩු රස්සාවක් විතරක් කරල අවුරුදු 10 කට මෙහා ඔය කිසිම දෙයක් කරගන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom