Historical monthly Salary in Sri Lanka (Estimates) from 1940 to 2025

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,351
    3,019
    113
    EraHistorical ContextTypical Monthly Salary (LKR)Estimated Value (2025 LKR)
    1940sBritish Colonial EraRs. 15 – Rs. 45Rs. 85,000+
    1960sPost-IndependenceRs. 150 – Rs. 350Rs. 70,000+
    1980sOpen Economy ReformRs. 1,500 – Rs. 3,500Rs. 60,000+
    2000sCivil War EraRs. 15,000 – Rs. 30,000Rs. 55,000+
    2025Post-Economic CrisisRs. 65,000 – Rs. 150,000Rs
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,209
    113
    estimated value එක කියන්නේ typical salary එකේ buying power එකද අද වෙද්දි
     
    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    ඕක ඇත්ත වෙන්න ඇති...මොකද අපේ ආච්චී සීයයි සාමාන්‍ය කම්කරු ජොබ් කරල ඉඩම් කඩම් පවා අරන් තියනවා ගෙවල් හදලා..අද කෝටී ගානක් වටිනාකම..අපි හොහෙන්ද 100000ක් පඩි ගත්තත් එච්චර දෙයක් කරන්නේ....එක ඉඩමක පර්ච් එක ලක්ශ 30ක් වටිනාකම.😁
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,387
    2,709
    113
    EraHistorical ContextTypical Monthly Salary (LKR)Estimated Value (2025 LKR)
    1940sBritish Colonial EraRs. 15 – Rs. 45Rs. 85,000+
    1960sPost-IndependenceRs. 150 – Rs. 350Rs. 70,000+
    1980sOpen Economy ReformRs. 1,500 – Rs. 3,500Rs. 60,000+
    2000sCivil War EraRs. 15,000 – Rs. 30,000Rs. 55,000+
    2025Post-Economic CrisisRs. 65,000 – Rs. 150,000Rs
    මේක sure ද? 80 ගණන්වල අපේ තාත්තට රජයේ ගුරුපත්වීමක් ලැබිලා, ඒකේ මාසික පඩිය රු 300ක් කිව්වා.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,836
    911
    113
    මම පත්වීම ගත්තේ 2015ට පෙර. ගෝඨාගේ ආණ්ඩුව එනකම් හොඳට ජීවිතය ගෙවි ගියා. සීට්ටු දාලා සල්ලිත් ඉතුරු කරා, සතියකට සැරයක් ෆැමිලි එකත් එක්කම restaurant එහෙම ගියා. ණයක් තිබ්බේම නැහැ.
    එතනින් පස්සේ අද වෙනතුරු ණය රෝල නැතුව මාසේ දුවන්නත් බැහැ. ඉතිරියකුත් නැහැ. දැන් වෙන ජොබකට යන්නත් බැහැ.
    රාජ්‍ය සේවයේ අයට කොච්චර පඩි වැඩි කරා කිව්වට නියම value එකක් නැහැ. මම gold වලින් පත්වීම් දවසේ ඉඳන් පඩි revalue කරගෙන excel sheet එකක් මාසයක් ගානේ අප්ඩේට් කරනවා. දැක්කම ඩවුන්ද පල්ලම් මයි යන්නේ. පඩි වැඩි වුනා කියලා නැහැ. ඊට වඩා උද්දමනය වැඩි
    ~රාජ්‍ය සේවයේ ඉන්නේ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p

    Salary kiyada machan
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,972
    8,356

    wagaawakwath patan gamu.
    lamay innawda?

    ඕක ඇත්ත වෙන්න ඇති...මොකද අපේ ආච්චී සීයයි සාමාන්‍ය කම්කරු ජොබ් කරල ඉඩම් කඩම් පවා අරන් තියනවා ගෙවල් හදලා..අද කෝටී ගානක් වටිනාකම..අපි හොහෙන්ද 100000ක් පඩි ගත්තත් එච්චර දෙයක් කරන්නේ....එක ඉඩමක පර්ච් එක ලක්ශ 30ක් වටිනාකම.😁
    enna enna salli thiyen minissu wadi wenawa(govt service, pvt sector, rata gihin salli hoyana aya, freelancers etc) anika banks walin loan facilitate krnawa eka eka vidyata. issara wage nemei. options godai. so idamak ganna puluwan ganana wedi wenawa. etakota idam ganan ynwa.
    anika town wala idam wlta demand eka wadee. issara kaleta wada town wlata awith settle wena gaana wadee. etakotat idam ganan ynwa.
    yatithala pahasukam diyunu weemath ekka e wage podi handhiyak dan godak diyunu wela tyenwa athi. etakotat e awata idam ganan ynwa.
    ------ Post added on Jan 2, 2026 at 7:10 AM
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    මුල් දවස්වල 23k අතට ගත්තා. ඒක දවස්වල ලොකු ගාණක්
    දැන් 80k එනවා. ඒත් මදි.
    Married da?

    Man single. 1.50k athata gaththa. Eth ithuruwak ne. Savings uth ne.

    Den jobless.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,684
    1
    15,404
    113
    EraHistorical ContextTypical Monthly Salary (LKR)Estimated Value (2025 LKR)
    1940sBritish Colonial EraRs. 15 – Rs. 45Rs. 85,000+
    1960sPost-IndependenceRs. 150 – Rs. 350Rs. 70,000+
    1980sOpen Economy ReformRs. 1,500 – Rs. 3,500Rs. 60,000+
    2000sCivil War EraRs. 15,000 – Rs. 30,000Rs. 55,000+
    2025Post-Economic CrisisRs. 65,000 – Rs. 150,000Rs
    ලංකාවෙ පඩියට සාපේක්ෂව බලන්න පුළුවන් එකම දේ කන බොන ජාති ටිකයි, අ‍ැඳුම් වගේ දේවලුයි විතරයි. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට ලොකු වියදමක් දරන්න අවශ්‍ය වෙන වාහන, ඉඩම්, ගෙවල්, අධ්‍යාපනය වගේ හැම පැත්තක්ම පඩිය වගේ 10 ගුණයකටත් එහා උද්ධමනය වෙලා තියෙන්නෙ.

    ඔය කාලවල ඉඩම් සහ වාහන මිල බැලුවා නම් සාමාන්‍යයෙන් අවුරුද්දක් රස්සාවක් කරල බයික් එකක්, අවුරුදු දෙක තුනකින් වාහනයක්, පැත්ත අනුව අවුරුදු 1-5 අතර ඉඩමක්, ගෙයක් ගන්න ලේසියෙන්ම පුළුවන් කම තිබුණා.

    2010 න් වගේ පස්සෙ එ‍්ක සම්පූර්ණ කණපිට ගිහින් තියෙන්නෙ. දැන් සාමාන්‍ය රස්සාවක් කරල වාහන, ඉඩම්, ගෙවල් ගන්න එක මේ කපේට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 97th percentile එකෙන් උඩ පඩියක් / income එකක් නැතිව පවුලක් නඩත්තු කරන් ජීවත් වෙන එකවත් ලේසි නෑ. පවුලෙන් එහෙම ලැබෙන දෙයක් නැත්තම් 1.50 ට අඩු රස්සාවක් විතරක් කරල අවුරුදු 10 කට මෙහා ඔය කිසිම දෙයක් කරගන්න පුළුවන් කියල හිතන්න අමාරුයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,038
    74,063
    113
    මම පත්වීම ගත්තේ 2015ට පෙර. ගෝඨාගේ ආණ්ඩුව එනකම් හොඳට ජීවිතය ගෙවි ගියා. සීට්ටු දාලා සල්ලිත් ඉතුරු කරා, සතියකට සැරයක් ෆැමිලි එකත් එක්කම restaurant එහෙම ගියා. ණයක් තිබ්බේම නැහැ.
    එතනින් පස්සේ අද වෙනතුරු ණය රෝල නැතුව මාසේ දුවන්නත් බැහැ. ඉතිරියකුත් නැහැ. දැන් වෙන ජොබකට යන්නත් බැහැ.
    රාජ්‍ය සේවයේ අයට කොච්චර පඩි වැඩි කරා කිව්වට නියම value එකක් නැහැ. මම gold වලින් පත්වීම් දවසේ ඉඳන් පඩි revalue කරගෙන excel sheet එකක් මාසයක් ගානේ අප්ඩේට් කරනවා. දැක්කම ඩවුන්ද පල්ලම් මයි යන්නේ. පඩි වැඩි වුනා කියලා නැහැ. ඊට වඩා උද්දමනය වැඩි
    ~රාජ්‍ය සේවයේ ඉන්නේ
    උඹ කියන එක හරි, බඩු මිල 3 ගුනයකින් වගේ වැඩි උනා ඩොලර් එක කෙල උන වෙලාවෙ, ඒත් ඩොලර් එක ආයි 1.5කින් බැස්සට බඩු මුල බැස්සෙ නෑ. ඊට උඩින් ගහපු ටැක්ස් ඔක්කොම එක්ක ගත්තාම මිල එහෙමමයි.

    ඒත් පඩි වැඩි කලාද 3 ගුනේකින්? නෑනේ. ඉතින් උඹලට කෙලවෙන එක සාධාරනයි. හොඳ වෙලාවට අපි ඩොලර් වලින් ගෙවන ජොබ් කරන්නෙ. නැත්තන් අපිටත් ඔය සෙතේම තමා යම් ප්‍රමානයකට.
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,836
    911
    113
    උඹ කියන එක හරි, බඩු මිල 3 ගුනයකින් වගේ වැඩි උනා ඩොලර් එක කෙල උන වෙලාවෙ, ඒත් ඩොලර් එක ආයි 1.5කින් බැස්සට බඩු මුල බැස්සෙ නෑ. ඊට උඩින් ගහපු ටැක්ස් ඔක්කොම එක්ක ගත්තාම මිල එහෙමමයි.

    ඒත් පඩි වැඩි කලාද 3 ගුනේකින්? නෑනේ. ඉතින් උඹලට කෙලවෙන එක සාධාරනයි. හොඳ වෙලාවට අපි ඩොලර් වලින් ගෙවන ජොබ් කරන්නෙ. නැත්තන් අපිටත් ඔය සෙතේම තමා යම් ප්‍රමානයකට.
    ඔව් රුපියල්වලින් ජොබ් එකක් කරනවා කියන්නේ ළිඳකට වැටුනා වගේ තමයි. උද්දමනයට සාපේක්ෂව පඩි වැඩි වෙන්නෑනේ.
    ඉතින් රාජ්‍ය සේවයේ අයගෙන් ඵලදායිතාවයක් සොයන්නත් බැහැ
    wagaawakwath patan gamu.
    lamay innawda?

    enna enna salli thiyen minissu wadi wenawa(govt service, pvt sector, rata gihin salli hoyana aya, freelancers etc) anika banks walin loan facilitate krnawa eka eka vidyata. issara wage nemei. options godai. so idamak ganna puluwan ganana wedi wenawa. etakota idam ganan ynwa.
    anika town wala idam wlta demand eka wadee. issara kaleta wada town wlata awith settle wena gaana wadee. etakotat idam ganan ynwa.
    yatithala pahasukam diyunu weemath ekka e wage podi handhiyak dan godak diyunu wela tyenwa athi. etakotat e awata idam ganan ynwa.
    ------ Post added on Jan 2, 2026 at 7:10 AM

    Married da?

    Man single. 1.50k athata gaththa. Eth ithuruwak ne. Savings uth ne.

    Den jobless.
    married
    ළමයින් 2ක් ඉන්නවා.
    2020ට කලින් කිසිම අවුලක් වුනේ නැහැ.
    හොඳට ෆන් එකේ කාලා බීලා ට්‍රිප් ගිහින් සල්ලිත් ඉතුරු වුනා.
    ඒ දවස්වල ම කෙලවිලා තිබ්බ නම් වයසත් තියෙන එකේ වෙන ම skill ටිකක් හදාගෙන වෙන ජොබක් කරන්න තිබ්බා.
    දැන් වයසත් එක්ක පවුල් වගකීමත් එක්ක දන්න skill එකත් අමතක වෙලා තියෙන්නේ
    වෙනම පොඩි income එකක් තියෙන නිසා ටිකක් හරි ෂේප්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,109
    6,529
    113
    East Blue (Goa Kingdom)
    EraHistorical ContextTypical Monthly Salary (LKR)Estimated Value (2025 LKR)
    1940sBritish Colonial EraRs. 15 – Rs. 45Rs. 85,000+
    1960sPost-IndependenceRs. 150 – Rs. 350Rs. 70,000+
    1980sOpen Economy ReformRs. 1,500 – Rs. 3,500Rs. 60,000+
    2000sCivil War EraRs. 15,000 – Rs. 30,000Rs. 55,000+
    2025Post-Economic CrisisRs. 65,000 – Rs. 150,000Rs
    sources monawada world bank ,UN walin source gannawa kiyanne lankawe historical data jokes samahara dewal baluwama.