Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
.: Historical Stories :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතීතයට යන්න කැමති අය අත උස්සන්න බලන්න.....

ආ හරි හරි මම දන්නවා එහෙම කැමති අය තමයි මේ ලිපියත් එක්ක එකතුවෙන්නෙ කියල...ඉතින් අද මම කියන්න යන්නේ අතීතයේ අපේ ලෝකයේ ජීවත් වෙච්ච මිනිස්සු, ඔවුන්ගේ සටන් ක්‍රම,ඇඳුම් පැලඳුම්,උපාය මාර්ග,ආදර පලහිලව් සහ ඔවුන්ගේ වීරවරුන්, රණශූරයින් ගැන කියැවෙන චිත්‍රපට නිර්මාණ කීපයක් ගැන....මේ චිත්‍රපට බලද්දී අපිවත් ඒ කාලෙට ඇදිල යන්නේ අපි නොදැනුවත්වමයි....

මුලින්ම කියන්න යන මේ චිත්‍රපටියේ මම ගොඩක්ම කැමති සිදුවීම තමයි මේ තියෙන්නේ....මේක නිර්මාණය කරපු විදිය ඉස්සර ඩිස්කවරි චැනල් එකෙත් පෙන්නුවා....කොහොමද කට්ටිය ට්‍රෝයි නගරයට ඇතුල් වෙන්න හදපු සැලැස්ම..?

මේ චිත්‍රපටියේ නම තමයි "Troy"....විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා 2004 වර්ෂයේදී නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටිය තමයි මම මෙතෙක් බලපු Historical Stories වල උඩින්ම ඉන්නේ මගේ කැමැත්ත අනුව....මේ චිත්‍රපටියේ මම කැමති තවත් දර්ශනයක් තමයි ඊතල කරුවන් සිය ගානක් එකවර එල්ල කරන ප්‍රහාරය....ඉතාමත් තාත්වික විදියට ඒ දර්ශන පෙළ කැමරාවට හසු කරගන්න නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා...බලන්න වටින චිත්‍රපටියක්....

මගේ කැමැත්ත අනුව දෙවෙනි තැන තියෙන්නේ 2000 වර්ෂයේ නිර්මාණය කරලා තියෙන "Gladiator" කියන චිත්‍රපටිය...ට්‍රෝයි චිත්‍රපටියේ මම කියපු ඊතල විදින දර්ශනය මේ චිත්රපටියේත් මුල් කොටස් වල දැකගන්න පුළුවන්.....

ට්‍රෝයි චිත්‍රපටියේ තරම් උපාය මාර්ගික සටන් ක්‍රම දකින්න නැති උනාට අනෙක් සියලුම සටන් ක්‍රම ලෙසටම තියෙනවා....Gladiator කියන්නේ ඒ කාලේ හිටපු කඩු හරඹයේ දක්ෂ රණශූරයින් හඳුන්වපු නමක්.....ඔවුන්ගේ සටන් පවත්වපු ඒ පිටිය ඉතාම ලස්සනට ඒ කාලේ විදියටම දැකගන්න පුළුවන් මේ චිත්‍රපටිය බලද්දී....

ඊළඟට මම කියන්න යන චිත්‍රපටිය ඊයේ රෑ තමයි මම බැලුවේ....මේක 2001 වර්ෂයේදී නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්....කව්රුත් අහල තියෙන "We Will Rock You" සහ "We are the Champions" කියන ගීත දෙක මේ චිත්‍රපටියේ තමයි තිබිල තියෙන්නේ....

චිත්‍රපටියේ නමේ විදියටම මේකේ තියෙන්නේ ඒ කාලේ නයිට් වරුන්ගේ ප්‍රසිද්ද ක්‍රීඩාවක් වෙච්ච "Joust(අශ්වයින් පිටේ නැගී සිදු කරන ඉතා අනතුරුදායක ක්‍රීඩාවක්)" කියන ක්‍රීඩාව වටා ගෙතිච්ච කතාවක්.....කුඩා කල සිට නයිට් වරයෙකු වීමට හීන මවන තරුණයෙක් මෙම ක්‍රීඩාව ඔස්සේ ජනප්‍රිය වෙමින් තමන්ගේ ඉලක්කය වෙත යන ආකාරය තමයි මේ කතාවේ අන්තර්ගතය.....ඔහුගේ ඒ ගමනේදී හමුවන පුද්ගලයින් සමග යහපත් සම්බන්දතාවක් ගොඩ නගා ගැනීම නිසා තමයි ඔහුට අවසානයේ තමන්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ.....ආදරය, සිනහව, ත්‍රාසය එකතු වෙච්ච ලස්සනම නිර්මාණයක්.....

මගේ මතකයේ රැඳිච්ච නිර්මාණ කීපයක් ගැන තමයි මම මේ කිව්වේ....ඔයාල බලපු මේ වගේ වෙන චිත්‍රපටි තියෙනවනම් ඒ ගැනත් කියල යන්න අමතක කරන්න එපා....

[QUOTE="argan, post: 12861827, member: 42318"] [COLOR="DarkRed"][B][SIZE="5"][COLOR="Green"]අතීතයට යන්න කැමති අය අත උස්සන්න බලන්න.....;)[/COLOR] ආ හරි හරි මම දන්නවා එහෙම කැමති අය තමයි මේ ලිපියත් එක්ක එකතුවෙන්නෙ කියල...ඉතින් අද මම කියන්න යන්නේ අතීතයේ අපේ ලෝකයේ ජීවත් වෙච්ච මිනිස්සු, ඔවුන්ගේ සටන් ක්‍රම,ඇඳුම් පැලඳුම්,උපාය මාර්ග,ආදර පලහිලව් සහ ඔවුන්ගේ වීරවරුන්, රණශූරයින් ගැන කියැවෙන චිත්‍රපට නිර්මාණ කීපයක් ගැන....මේ චිත්‍රපට බලද්දී අපිවත් ඒ කාලෙට ඇදිල යන්නේ අපි නොදැනුවත්වමයි.... මුලින්ම කියන්න යන මේ චිත්‍රපටියේ මම ගොඩක්ම කැමති සිදුවීම තමයි මේ තියෙන්නේ....මේක නිර්මාණය කරපු විදිය ඉස්සර ඩිස්කවරි චැනල් එකෙත් පෙන්නුවා....කොහොමද කට්ටිය ට්‍රෝයි නගරයට ඇතුල් වෙන්න හදපු සැලැස්ම..? [IMG]http://mesin4tak.files.wordpress.com/2011/10/troy-3.jpg[/IMG] මේ චිත්‍රපටියේ නම තමයි "Troy"....විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා 2004 වර්ෂයේදී නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටිය තමයි මම මෙතෙක් බලපු Historical Stories වල උඩින්ම ඉන්නේ මගේ කැමැත්ත අනුව....මේ චිත්‍රපටියේ මම කැමති තවත් දර්ශනයක් තමයි ඊතල කරුවන් සිය ගානක් එකවර එල්ල කරන ප්‍රහාරය....ඉතාමත් තාත්වික විදියට ඒ දර්ශන පෙළ කැමරාවට හසු කරගන්න නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා...බලන්න වටින චිත්‍රපටියක්....:yes: [IMG]http://adipermadi57.files.wordpress.com/2011/11/20070823151247_troy.jpg[/IMG] මගේ කැමැත්ත අනුව දෙවෙනි තැන තියෙන්නේ 2000 වර්ෂයේ නිර්මාණය කරලා තියෙන "Gladiator" කියන චිත්‍රපටිය...ට්‍රෝයි චිත්‍රපටියේ මම කියපු ඊතල විදින දර්ශනය මේ චිත්රපටියේත් මුල් කොටස් වල දැකගන්න පුළුවන්..... [IMG]http://direct2.anhso.net/original/0/4/26112008054439371.jpg[/IMG] ට්‍රෝයි චිත්‍රපටියේ තරම් උපාය මාර්ගික සටන් ක්‍රම දකින්න නැති උනාට අනෙක් සියලුම සටන් ක්‍රම ලෙසටම තියෙනවා....Gladiator කියන්නේ ඒ කාලේ හිටපු කඩු හරඹයේ දක්ෂ රණශූරයින් හඳුන්වපු නමක්.....ඔවුන්ගේ සටන් පවත්වපු ඒ පිටිය ඉතාම ලස්සනට ඒ කාලේ විදියටම දැකගන්න පුළුවන් මේ චිත්‍රපටිය බලද්දී.... [IMG]http://intelligent88.ru/wp-content/uploads/2012/04/origi.jpg[/IMG] ඊළඟට මම කියන්න යන චිත්‍රපටිය ඊයේ රෑ තමයි මම බැලුවේ....මේක 2001 වර්ෂයේදී නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්....කව්රුත් අහල තියෙන "We Will Rock You" සහ "We are the Champions" කියන ගීත දෙක මේ චිත්‍රපටියේ තමයි තිබිල තියෙන්නේ.... [IMG]http://ecx.images-amazon.com/images/I/51rNtZ4oMwL.jpg[/IMG] චිත්‍රපටියේ නමේ විදියටම මේකේ තියෙන්නේ ඒ කාලේ නයිට් වරුන්ගේ ප්‍රසිද්ද ක්‍රීඩාවක් වෙච්ච "Joust(අශ්වයින් පිටේ නැගී සිදු කරන ඉතා අනතුරුදායක ක්‍රීඩාවක්)" කියන ක්‍රීඩාව වටා ගෙතිච්ච කතාවක්.....කුඩා කල සිට නයිට් වරයෙකු වීමට හීන මවන තරුණයෙක් මෙම ක්‍රීඩාව ඔස්සේ ජනප්‍රිය වෙමින් තමන්ගේ ඉලක්කය වෙත යන ආකාරය තමයි මේ කතාවේ අන්තර්ගතය.....ඔහුගේ ඒ ගමනේදී හමුවන පුද්ගලයින් සමග යහපත් සම්බන්දතාවක් ගොඩ නගා ගැනීම නිසා තමයි ඔහුට අවසානයේ තමන්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ.....ආදරය, සිනහව, ත්‍රාසය එකතු වෙච්ච ලස්සනම නිර්මාණයක්..... [IMG]http://3.bp.blogspot.com/-oBV07yb81Q0/TZmXw7QsrII/AAAAAAAAGmk/iWIWtadAsL4/s1600/knight-s-tale-31.jpg[/IMG] [IMG]http://ecx.images-amazon.com/images/I/51M277A7D3L.jpg[/IMG] මගේ මතකයේ රැඳිච්ච නිර්මාණ කීපයක් ගැන තමයි මම මේ කිව්වේ....ඔයාල බලපු මේ වගේ වෙන චිත්‍රපටි තියෙනවනම් ඒ ගැනත් කියල යන්න අමතක කරන්න එපා....[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom