.: Historical Stories :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අතීතයට යන්න කැමති අය අත උස්සන්න බලන්න.....;)

    ආ හරි හරි මම දන්නවා එහෙම කැමති අය තමයි මේ ලිපියත් එක්ක එකතුවෙන්නෙ කියල...ඉතින් අද මම කියන්න යන්නේ අතීතයේ අපේ ලෝකයේ ජීවත් වෙච්ච මිනිස්සු, ඔවුන්ගේ සටන් ක්‍රම,ඇඳුම් පැලඳුම්,උපාය මාර්ග,ආදර පලහිලව් සහ ඔවුන්ගේ වීරවරුන්, රණශූරයින් ගැන කියැවෙන චිත්‍රපට නිර්මාණ කීපයක් ගැන....මේ චිත්‍රපට බලද්දී අපිවත් ඒ කාලෙට ඇදිල යන්නේ අපි නොදැනුවත්වමයි....

    මුලින්ම කියන්න යන මේ චිත්‍රපටියේ මම ගොඩක්ම කැමති සිදුවීම තමයි මේ තියෙන්නේ....මේක නිර්මාණය කරපු විදිය ඉස්සර ඩිස්කවරි චැනල් එකෙත් පෙන්නුවා....කොහොමද කට්ටිය ට්‍රෝයි නගරයට ඇතුල් වෙන්න හදපු සැලැස්ම..?

    troy-3.jpg

    මේ චිත්‍රපටියේ නම තමයි "Troy"....විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා 2004 වර්ෂයේදී නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටිය තමයි මම මෙතෙක් බලපු Historical Stories වල උඩින්ම ඉන්නේ මගේ කැමැත්ත අනුව....මේ චිත්‍රපටියේ මම කැමති තවත් දර්ශනයක් තමයි ඊතල කරුවන් සිය ගානක් එකවර එල්ල කරන ප්‍රහාරය....ඉතාමත් තාත්වික විදියට ඒ දර්ශන පෙළ කැමරාවට හසු කරගන්න නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා...බලන්න වටින චිත්‍රපටියක්....:yes:

    20070823151247_troy.jpg

    මගේ කැමැත්ත අනුව දෙවෙනි තැන තියෙන්නේ 2000 වර්ෂයේ නිර්මාණය කරලා තියෙන "Gladiator" කියන චිත්‍රපටිය...ට්‍රෝයි චිත්‍රපටියේ මම කියපු ඊතල විදින දර්ශනය මේ චිත්‍රපටියේත් මුල් කොටස් වල දැකගන්න පුළුවන්.....

    26112008054439371.jpg

    ට්‍රෝයි චිත්‍රපටියේ තරම් උපාය මාර්ගික සටන් ක්‍රම දකින්න නැති උනාට අනෙක් සියලුම සටන් ක්‍රම ලෙසටම තියෙනවා....Gladiator කියන්නේ ඒ කාලේ හිටපු කඩු හරඹයේ දක්ෂ රණශූරයින් හඳුන්වපු නමක්.....ඔවුන්ගේ සටන් පවත්වපු ඒ පිටිය ඉතාම ලස්සනට ඒ කාලේ විදියටම දැකගන්න පුළුවන් මේ චිත්‍රපටිය බලද්දී....

    origi.jpg

    ඊළඟට මම කියන්න යන චිත්‍රපටිය ඊයේ රෑ තමයි මම බැලුවේ....මේක 2001 වර්ෂයේදී නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්....කව්රුත් අහල තියෙන "We Will Rock You" සහ "We are the Champions" කියන ගීත දෙක මේ චිත්‍රපටියේ තමයි තිබිල තියෙන්නේ....

    51rNtZ4oMwL.jpg

    චිත්‍රපටියේ නමේ විදියටම මේකේ තියෙන්නේ ඒ කාලේ නයිට් වරුන්ගේ ප්‍රසිද්ද ක්‍රීඩාවක් වෙච්ච "Joust(අශ්වයින් පිටේ නැගී සිදු කරන ඉතා අනතුරුදායක ක්‍රීඩාවක්)" කියන ක්‍රීඩාව වටා ගෙතිච්ච කතාවක්.....කුඩා කල සිට නයිට් වරයෙකු වීමට හීන මවන තරුණයෙක් මෙම ක්‍රීඩාව ඔස්සේ ජනප්‍රිය වෙමින් තමන්ගේ ඉලක්කය වෙත යන ආකාරය තමයි මේ කතාවේ අන්තර්ගතය.....ඔහුගේ ඒ ගමනේදී හමුවන පුද්ගලයින් සමග යහපත් සම්බන්දතාවක් ගොඩ නගා ගැනීම නිසා තමයි ඔහුට අවසානයේ තමන්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ.....ආදරය, සිනහව, ත්‍රාසය එකතු වෙච්ච ලස්සනම නිර්මාණයක්.....

    knight-s-tale-31.jpg

    51M277A7D3L.jpg

    මගේ මතකයේ රැඳිච්ච නිර්මාණ කීපයක් ගැන තමයි මම මේ කිව්වේ....ඔයාල බලපු මේ වගේ වෙන චිත්‍රපටි තියෙනවනම් ඒ ගැනත් කියල යන්න අමතක කරන්න එපා....
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේකේ ස්ටෝරි එක මොන වගේද සහෝ...?

    Love story ekkak machan (bolada love story ekak nam newe) .
    Jane Austen kiyala kenek liyapu Novel ekakin thamayi movie eka hadala thiyenne, ... Classes dekaka scene ekak thamayi mainly thiyenne..
    kella tikak salli adu prashna godak thiyana family ekaka kenek (e family eke kello 5k innawa :P) Kolla Salli thiyana family ekaka kenek... dennata ekathu wenna beri e nogelapiim nisa.. eth anthimata kohoma hari katta kaala set wenawa... download karala balanna...

    Kolla - Darcy
    vk2feehjlt5okvft.jpg

    Kella - Elizabeth
    2005_pride_and_prejudice_001.jpg

    Pride-And-Prejudice-16-RHCMA7D2QV-800x600.jpg

    Pride-and-Prejudice-Wallpaper-pride-and-prejudice-131898_800_600.jpg
     
    Last edited:
    • Like
    Reactions: argan

    අහ්හ් එල මචෝ...තෑන්ක්ස්!!! (හැබැයි මේක හිස්ටෝරිකල් ස්ටෝරි එකක් නෙවෙයි නේද..?)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේකේ ස්ටෝරි එක මොන වගේද සහෝ...?
    :shocked::shocked::):)
    මචෝ ඕක පට්ට ලව් ස්ටෝරියක්
    ඉහල පෙලපතත්,,වංශවත් බවත් ,,අහන්කාරයත් අතර දෝලනයවන තරුණයෙක්
    තම ආදරය ප්‍රකාශ කිරීමට දරන වෑයම ගැන තියන පට්ට ෆිල්ම් එකක් ........ඔයා ඕක අනිවා බලන්ඩ ඕනි
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :shocked::shocked::):)
    මචෝ ඕක පට්ට ලව් ස්ටෝරියක්
    ඉහල පෙලපතත්,,වංශවත් බවත් ,,අහන්කාරයත් අතර දෝලනයවන තරුණයෙක්
    තම ආදරය ප්‍රකාශ කිරීමට දරන වෑයම ගැන තියන පට්ට ෆිල්ම් එකක් ........ඔයා ඕක අනිවා බලන්ඩ ඕනි

    uba hari... :yes:

    අහ්හ් එල මචෝ...තෑන්ක්ස්!!! (හැබැයි මේක හිස්ටෝරිකල් ස්ටෝරි එකක් නෙවෙයි නේද..?)

    Machan oka cup gahapu pothak.. Historical thamayi ... :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :shocked::shocked::):)
    මචෝ ඕක පට්ට ලව් ස්ටෝරියක්
    ඉහල පෙලපතත්,,වංශවත් බවත් ,,අහන්කාරයත් අතර දෝලනයවන තරුණයෙක්
    තම ආදරය ප්‍රකාශ කිරීමට දරන වෑයම ගැන තියන පට්ට ෆිල්ම් එකක් ........ඔයා ඕක අනිවා බලන්ඩ ඕනි

    uba hari... :yes:

    Machan oka cup gahapu pothak.. Historical thamayi ... :yes:

    :)
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked::shocked::):)
    මචෝ ඕක පට්ට ලව් ස්ටෝරියක්
    ඉහල පෙලපතත්,,වංශවත් බවත් ,,අහන්කාරයත් අතර දෝලනයවන තරුණයෙක්
    තම ආදරය ප්‍රකාශ කිරීමට දරන වෑයම ගැන තියන පට්ට ෆිල්ම් එකක් ........ඔයා ඕක අනිවා බලන්ඩ ඕනි
    :dull::dull::oo::oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    The%2BKing%2527s%2BSpeech%2B%25282010%2529.jpg

    මේක සත්‍ය සිදුවීමක්
    සුදු කුරීටයේ වෙච්ච සත්‍ය සිදුවීමක්
    රජ කම ගිලිහෙන්න හැදෙන්නෙ කථා කරගන්න බැරි නිසා
    ඒ ඇයි මොකක් නිසාද,අම්මගෙ අප්පගෙ වරදක්ද
    බලලම තමයි කථා කරන්න වටින්නෙ
    මේක තරම් ඉතිහාසය ගැන හුවා දක්වන කථාවක් මට හම්බ වෙලා නෑ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක සත්‍ය සිදුවීමක්
    සුදු කුරීටයේ වෙච්ච සත්‍ය සිදුවීමක්
    රජ කම ගිලිහෙන්න හැදෙන්නෙ කථා කරගන්න බැරි නිසා
    ඒ ඇයි මොකක් නිසාද,අම්මගෙ අප්පගෙ වරදක්ද
    බලලම තමයි කථා කරන්න වටින්නෙ
    මේක තරම් ඉතිහාසය ගැන හුවා දක්වන කථාවක් මට හම්බ වෙලා නෑ
    :yes::yes::yes:;););)

    ඔව් ඔව් ඔය ෆිල්ම් එකේ තියෙන්නේ
    උබ වගේම කතාකරගන්ඩ බැරි ගොතයෙක් ගැන........................

    :sorry::sorry::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:;););)

    ඔව් ඔව් ඔය ෆිල්ම් එකේ තියෙන්නේ
    උබ වගේම කතාකරගන්ඩ බැරි ගොතයෙක් ගැන........................

    :sorry::sorry::rofl:
    කථා කරන්න බැරි වෙන්නෙ
    බෝතලේ භාගයක් වගේ හිස් වෙනකොට:lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මටනම් මචන් Gladiator තමයි හොදම ෆිල්ම් එක
    Russell Crowe (Maximus) ගෙ රගපෑම 100% තාත්විකයි...
    main character එක
    Maximus හින්ද ෆිල්ම් එකෙ ජනප්‍රියත්වයට ගොඩක්ම බලපාල තියෙන්නෙ Russell Crowe ගෙ රගපෑම.. :)