kelin dapanko miniho. dan paya dekaka idan meka refresh karanawa, nidagannath na seddaHistory is being made as I speak right now!
මාත් මේ බල බල ඉන්නෙ නිදාගන්නවද නැද්ද කියල. එකෙක් කියනව අමාරුයිලු තව එකෙක් කියනව බොරුලුහුත්තෝ නිදිමතයි. විගහට දාපන්. තව ටිකකින් අකුරු කියෝගන්නත් බැරුව යනවා නිදිමතට.