Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
History of photoshop...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Photoshop

කියන්නේ අද ලෝකයේ තියෙන හොදම/විශිස්ටතම graphics editing මෘදුකාංගයක්.

මෙය ගෑන නොදන්න හෝ යම් අකාරයකින් භාවිතා නොකරපු කිසිවෙක් මේ එලකිරියේ හෝ අන්තර්ජාලයේ සීටිය නොහෑක.එ තරමටම Photoshop අපට අත්‍යවශ්‍ය මෘදුකාංගයක්

එක නිසා පොඩ්ඩක් මේකේ අතීතය ගෑන ටිකක් දෑන ගනිමු නේද

ෆොටොෂොප් මෘදුකාංගයේ නිර්මතෘවරයා වන්නේ Thomas Knollය

[ATTACH]34204[/ATTACH]

මෙයා 1987දි University of Michiganයෙහි අධ්‍යපනය ලබන අතරදි සාදනලද පරිගණක වෑඩසටහනක් නිසා තමයි අපට ෆොටොෂොප් මෘදුකාංගය ලෑබෙන්න මූලික අඩිතාලම වෑටුනේ.මෙම වෑඩසටහන Displayයන නමින් හෑදින්වුවා.මෙයින් සිදුවුයේ ඒකවර්ණ පරිගණක තිරයමත grayscale image ඈතිකිරිමයි(අලු පාටටහුරු)

මේ දෑකපු John Knoll එ කියන්නෙ Thomas Knollගේ සහෝදරයා මෙම වෑඩසටහන දියුණුකරන්නට එක් උනා.මොහු තමයි මෙය සම්පුර්ණ image සංස්කරන වෑඩසටහන කරන්න අදහස එක්කලේ.නව වෑඩසටහනට ImagePro කියල නම් කෙරුවා.ඉන් ටික කලකට පසුව Thomas Knoll විසින් අපි කවුරුත් දන්නා Photoshop යන නාමය යොදනු ලෑබුවා.

ඉන්පසුව පලමු සංස්කරනය 1990වේ පෙබරවාරි මසදි නිකුත් කරා

1990 – Photoshop 1.0

[ATTACH]34205[/ATTACH]

[ATTACH]34206[/ATTACH]

ඔය තියෙන්නේ පලමු සංස්කරනය පෙනුමයි

අපි එහෙනන් එදා සිට අද දක්වා Photoshopහී නිකුත් කල version බලමු

1991 – Photoshop 2.0

[ATTACH]34207[/ATTACH]

[ATTACH]34208[/ATTACH]

[QUOTE="rigamage, post: 11318422, member: 20088"] [SIZE="4"] Photoshop කියන්නේ අද ලෝකයේ තියෙන හොදම/විශිස්ටතම graphics editing මෘදුකාංගයක්. මෙය ගෑන නොදන්න හෝ යම් අකාරයකින් භාවිතා නොකරපු කිසිවෙක් මේ එලකිරියේ හෝ අන්තර්ජාලයේ සීටිය නොහෑක.එ තරමටම Photoshop අපට අත්‍යවශ්‍ය මෘදුකාංගයක් එක නිසා පොඩ්ඩක් මේකේ අතීතය ගෑන ටිකක් දෑන ගනිමු නේද ෆොටොෂොප් මෘදුකාංගයේ නිර්මතෘවරයා වන්නේ Thomas Knollය [ATTACH]34204._xfImport[/ATTACH] මෙයා 1987දි University of Michiganයෙහි අධ්‍යපනය ලබන අතරදි සාදනලද පරිගණක වෑඩසටහනක් නිසා තමයි අපට ෆොටොෂොප් මෘදුකාංගය ලෑබෙන්න මූලික අඩිතාලම වෑටුනේ.මෙම වෑඩසටහන Displayයන නමින් හෑදින්වුවා.මෙයින් සිදුවුයේ ඒකවර්ණ පරිගණක තිරයමත grayscale image ඈතිකිරිමයි(අලු පාටටහුරු) මේ දෑකපු John Knoll එ කියන්නෙ Thomas Knollගේ සහෝදරයා මෙම වෑඩසටහන දියුණුකරන්නට එක් උනා.මොහු තමයි මෙය සම්පුර්ණ image සංස්කරන වෑඩසටහන කරන්න අදහස එක්කලේ.නව වෑඩසටහනට ImagePro කියල නම් කෙරුවා.ඉන් ටික කලකට පසුව Thomas Knoll විසින් අපි කවුරුත් දන්නා Photoshop යන නාමය යොදනු ලෑබුවා. ඉන්පසුව පලමු සංස්කරනය 1990වේ පෙබරවාරි මසදි නිකුත් කරා 1990 – Photoshop 1.0 [ATTACH]34205._xfImport[/ATTACH] [ATTACH]34206._xfImport[/ATTACH] ඔය තියෙන්නේ පලමු සංස්කරනය පෙනුමයි . අපි එහෙනන් එදා සිට අද දක්වා Photoshopහී නිකුත් කල version බලමු 1991 – Photoshop 2.0 --------------------------------------------- [ATTACH]34207._xfImport[/ATTACH] [ATTACH]34208._xfImport[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom