Photoshop
කියන්නේ අද ලෝකයේ තියෙන හොදම/විශිස්ටතම graphics editing මෘදුකාංගයක්.
මෙය ගෑන නොදන්න හෝ යම් අකාරයකින් භාවිතා නොකරපු කිසිවෙක් මේ එලකිරියේ හෝ අන්තර්ජාලයේ සීටිය නොහෑක.එ තරමටම Photoshop අපට අත්‍යවශ්‍ය මෘදුකාංගයක්
එක නිසා පොඩ්ඩක් මේකේ අතීතය ගෑන ටිකක් දෑන ගනිමු නේද
ෆොටොෂොප් මෘදුකාංගයේ නිර්මතෘවරයා වන්නේ Thomas Knollය

මෙයා 1987දි University of Michiganයෙහි අධ්‍යපනය ලබන අතරදි සාදනලද පරිගණක වෑඩසටහනක් නිසා තමයි අපට ෆොටොෂොප් මෘදුකාංගය ලෑබෙන්න මූලික අඩිතාලම වෑටුනේ.මෙම වෑඩසටහන Displayයන නමින් හෑදින්වුවා.මෙයින් සිදුවුයේ ඒකවර්ණ පරිගණක තිරයමත grayscale image ඈතිකිරිමයි(අලු පාටටහුරු)
මේ දෑකපු John Knoll එ කියන්නෙ Thomas Knollගේ සහෝදරයා මෙම වෑඩසටහන දියුණුකරන්නට එක් උනා.මොහු තමයි මෙය සම්පුර්ණ image සංස්කරන වෑඩසටහන කරන්න අදහස එක්කලේ.නව වෑඩසටහනට ImagePro කියල නම් කෙරුවා.ඉන් ටික කලකට පසුව Thomas Knoll විසින් අපි කවුරුත් දන්නා Photoshop යන නාමය යොදනු ලෑබුවා.
ඉන්පසුව පලමු සංස්කරනය 1990වේ පෙබරවාරි මසදි නිකුත් කරා
1990 – Photoshop 1.0


ඔය තියෙන්නේ පලමු සංස්කරනය පෙනුමයි
.
අපි එහෙනන් එදා සිට අද දක්වා Photoshopහී නිකුත් කල version බලමු
1991 – Photoshop 2.0
---------------------------------------------



















