Hit and Run

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,566
    7,242
    113
    මම දන්න කොල්ලෙක්ගේ කාර් එකක් පෑලියගොඩදී වීල් කාරයෙක් සයිඩ් එකෙන් වද්දලා, නතර කරන්නේ නැතිව ගිහින් තිබුණා.

    මූ ඉතින් ෆොටෝ එකක් පස්සෙන් එලවලා ගිහින් අරගෙන, ඒ එක්කම වීල් ඩයල් එකෙන් ඉල්ලලා පොඩ්ඩක් ඉන්න කියලා insurance එකෙන් එනකම්.



    ඌ මූට ලොකු සින් එක දාලා, බැනලා යන්න ගිහින්.



    මූ ඉතින් පොලිස් පැමිණිල්ලක් දාලා, පොඩ්ඩක් රස්තියාදු වෙලා Insurance එකෙන් සල්ලි පාස් කරගෙන තිබුණා.



    ඒ අතර දවසක අපි එක්ක බොද්දී ඕක කිව්වා. අපි කතා කළා තව අපේ එකෙක්ට පොලිසියේ ඉන්න.

    ඌ කිව්ව ආපහු ලිඛිතව දෙන්න කියලා පැමිණිල්ල දාපු පොලිසියට ඉල්ලීමක් අර Hit and Run එක ගැන වැඩිදුර විමර්ශන ඕන කියලා.



    එහෙම කළා.



    පොලිසියෙන් RMV එකෙන් විස්තර අරන්, අර වීල් ඩයල් එක අරන් ආවා පොලිසියට.

    අපේ එකාට කිව්වා, ගිහින් උගේ නම, ලිපිනය, ඉන්න තැන වගේ විස්තර අරන් එන්න කියලා.



    ඇත්තටම ඕන වුනෙත් එච්චරයි. නැත්තම් අරූ කවුද, කොහේද කියලා හොයාගන්න බෑනේ.


    එච්චරයි කතාව.


    මේ ලඟදි උගේ park එකෙන් ඌ එක්ක hire එකක් ගිය දෙන්නෙක් ඌට හොඳටම ගහලා, විල් එකේ වීදුරු කුඩු කරලා, වීල් එක
    පෙරලලා දාලා ඇවිල්ලා කියලා ආරංචි වුණා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    එකෙන් ඌ එක්ක hire එකක් ගිය දෙන්නෙක් :rolleyes::lol:
    හරි හරි තේරුනා බන් කෝම හරි කැරියට හොද වැඩේ. ඩෑස් කැම් දගන්න ඔන ඔන්න ඔක තමයි දෙපැත්තටම
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ane ban hit and run ekata entry eka daala uge 3 wheel eke number eka dunnama athi..
    kelinma policiyen nadu daanawa..

    uge passe gihin poddak inna kiyala puka denna deyak naha.. uwa ape kakul 2 langata gennala uta lawyer fees gewan nadu kiyanna set karanna puluwan..
     
    • Like
    Reactions: elajani