Hitata ana sinduwa

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ඔන්න යාළුවනේ මම අලුත් Thread එකක් දැම්මා..ඔයාලට මේ වෙලාවේ හිතට එන සින්දුවක පද ටිකක් මෙතන පෝස්ට් කරන්න...පුලුවන් නම් සිතුවිල්ලත් දාන්න..අපි ඔක්කොම ඉන්න තැනනේ...අපි බලමු එක එක්කෙනාගේ හිතට එන සිංදු මොනවද කියලා....