Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
hitha eka aramunakata ganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටන්න වෙනවා බන් නහුතෙට .. ළඟ ඉඳල කියල දෙන්න තිබ්බ නං පට්ට ලේසි ..

දැන් මෙහෙමයි හිතපන් උබට තව සතියකින් interview එකක් තියෙනව .. එත් ඒ මුළු සතියෙන උබව නොමග යන දේවල් වෙන්න ඉඩ තියෙනවා .. ඒ කිව්වේ TV එකේ ෆිල්ම් පෙන්නනවා , ගෙදර පර්ටියක් දානවා , කෙල්ල කෝල් කරනවා  නැත්තන් එළකිරි එන්න හිතෙනවා වගේ මොනා හරි මගුලක් වෙලා උබව නොමග යන්න හිත පෙලෙම්බෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියල උබට හිතෙනව ...

අන්න එතකොට කොලේකුයි පෑනකුයි අරගෙන උබේ අරමුණ ලොකුවට උඩින් ලියපන් ... උදාහරණයක් විදිඅහට " තව සතියකින් මට ඉන්ටර්විව් එකක් තියෙනවා " කියල වගේ ලියපන් ...

ඊට පස්සේ පිලිවෙලවට උබව අර නොමග යයි කියල හිතෙන හේතු ටික කොලේක පහතට ලියාගෙන පලයන් ... කරුණු වශයෙන් ...

දැන් ඊට පස්සේ ඔය කොළෙත් අරන් ටිකක් ලෝකේ , හොඳට ඉඩ තියෙන කන්නාඩියක් ගාවට පලයන් , ඔය පොකට් කන්නාඩි වගේ ඒවා වැඩක් නෑ ..

ඊට පස්සේ හිතපන් දැන් ඔය කන්නාඩියෙන් පේන ප්රති රූපේ තමයි ඇත්ත ලෝකේ සිරා උබ , කන්නාඩියෙන් මෙපිට , උබේ ප්රතිරුපේ දිහා බලන් ඉන්නේ(ඒ කියන්න උබම තමයි) උබෙම හොඳම යාලුවෙක් කියල ... තේරුනාද මන්ද ...

ඊට පස්සේ ,,, උබ අර කොලේ තියෙන අරමුණ ඉස්සෙල්ලම කණ්ණාඩියේ තියෙන උබේ ප්රතිබිම්බෙට තේරුම් කරලා දීපන් මෙන්න මේ වගේ ,,

"මචන් , මේ ඉන්ටර්විව් එක උබට හුඟක් වැදගත් , උබට මේ වෙලාවේ තියෙන සල්ලි ප්රශ්නෙට විසඳුම ලැබෙනවා මේ ඉන්ටර්විව් එක පාස් උනොත් , හින්ද උබ මේක හොඳට කරන්න ඕනේ බය වෙන්න එපා උබට මේක හොඳට කරගන්න පුළුවන් , කරන්න තියෙන්නේ හොඳට ලැස්ති වෙලා මුහුණ දෙන එක විතරයි"

ඔය වගේ උබෙට ඇති තරම් වෙලා හොඳට උබේ හිතේ තියන කියන්න ඕනේ සේරම කියපන් ... ඊට පස්සේ කියන්න පටන් ගනින් "මචන් මගේ ළඟ තියෙනවා උබව ඔය අරමුණෙන් ඈත් කරලා තියෙන උබව නොමග යන හේතු ටිකත් , මේ බලපන්" කියල වගේ උබට කැමති විදිහට මොකක් හරි කියල උබේ නොමග යන හේතු ටිකක් පැහැදිලි කරලා දීපන් උබේ ප්රතිබිම්බෙටම  පැහැදිලි කරලා කියල දීපන් උබ මේවා නිසා නොමග යෑමේ ප්රතිවිපාක අරව මේවා උබට හිතේ තියෙන කියන්න තියෙන ඔක්කොම අවංකව කියපන් .. හැමදේම කියපන් ලජ්ජා වෙන්න කවුරුත් නෑ උබ කතා කරන්න වෙන කාටවත් නෙවෙයි නේ උබත් එක්කමනේ .. ඒ හින්ද හැමදේම විවෘතව කියපන් ... ඔහොම කියල උබේ වැඩ කරන්න පටන් ගනින් ...

හැබැයි අනිවා උබ කියන ඒවා වෙන කාටවත් ඇහෙන්න කියන්නත් එපා .. උබ ඕක කරන තැන කරන වෙලාවට කවුරුත් නැති වෙන්නත් ඕනේ .. ඒ වගේම රෑට නිදාගන්න කලින් වැඩ ඔක්කොම ඉවර කරලා ඔහොම කතා කරලා නිදා ගන්නවා නං තමයි ගොඩක් හොඳ !

ඔය විදිහට අපේ ජීවිතේ ප්රශ්න එනකොට , ඔය කොලේ ලියන අරමුණ විතරයි වෙනස් වෙන්නේ අනික් සේරම ක්රියාවලිය එකයි ... උබට භාවනා කරන්න ඕනේ එක අරමුණ නං එක කරන්න බැරි වෙන්න හේතු , උබට විභාගේ අරමුණ නං , පාඩම් කරන්න හිතෙන්නැති වෙන්න හේතු , උබට විභාගේ ලියන්න බය නං , විභාගෙට මුහුණ දෙන්න බය නං , ඒ විදිහට බය වෙන්න හේතු , කෙල්ල උබව දාල ගියා නං , ඊළඟට උබ මොකක්ද කොරන්න ඕනේ කියල වගේ උබට ඕනෙම දෙයක් ඔය විදිහට කතා කරන්න පුළුවන්

[QUOTE="Robinhood wage ekek, post: 18805049, member: 462030"] [SIZE="3"][COLOR="DarkSlateBlue"]කොටන්න වෙනවා බන් නහුතෙට .. ළඟ ඉඳල කියල දෙන්න තිබ්බ නං පට්ට ලේසි .. දැන් මෙහෙමයි හිතපන් උබට තව සතියකින් interview එකක් තියෙනව .. එත් ඒ මුළු සතියෙන උබව නොමග යන දේවල් වෙන්න ඉඩ තියෙනවා .. ඒ කිව්වේ TV එකේ ෆිල්ම් පෙන්නනවා , ගෙදර පර්ටියක් දානවා , කෙල්ල කෝල් කරනවා :P නැත්තන් එළකිරි එන්න හිතෙනවා වගේ මොනා හරි මගුලක් වෙලා උබව නොමග යන්න හිත පෙලෙම්බෙන්න තියෙන ඉඩ කඩ වැඩි කියල උබට හිතෙනව ... අන්න එතකොට කොලේකුයි පෑනකුයි අරගෙන උබේ අරමුණ ලොකුවට උඩින් ලියපන් ... උදාහරණයක් විදිඅහට " තව සතියකින් මට ඉන්ටර්විව් එකක් තියෙනවා " කියල වගේ ලියපන් ... ඊට පස්සේ පිලිවෙලවට උබව අර නොමග යයි කියල හිතෙන හේතු ටික කොලේක පහතට ලියාගෙන පලයන් ... කරුණු වශයෙන් ... දැන් ඊට පස්සේ ඔය කොළෙත් අරන් ටිකක් ලෝකේ , හොඳට ඉඩ තියෙන කන්නාඩියක් ගාවට පලයන් , ඔය පොකට් කන්නාඩි වගේ ඒවා වැඩක් නෑ .. :P ඊට පස්සේ හිතපන් දැන් ඔය කන්නාඩියෙන් පේන ප්රති රූපේ තමයි ඇත්ත ලෝකේ සිරා උබ , කන්නාඩියෙන් මෙපිට , උබේ ප්රතිරුපේ දිහා බලන් ඉන්නේ(ඒ කියන්න උබම තමයි) උබෙම හොඳම යාලුවෙක් කියල ... තේරුනාද මන්ද ... ඊට පස්සේ ,,, උබ අර කොලේ තියෙන අරමුණ ඉස්සෙල්ලම කණ්ණාඩියේ තියෙන උබේ ප්රතිබිම්බෙට තේරුම් කරලා දීපන් මෙන්න මේ වගේ ,, [I][B]"මචන් , මේ ඉන්ටර්විව් එක උබට හුඟක් වැදගත් , උබට මේ වෙලාවේ තියෙන සල්ලි ප්රශ්නෙට විසඳුම ලැබෙනවා මේ ඉන්ටර්විව් එක පාස් උනොත් , හින්ද උබ මේක හොඳට කරන්න ඕනේ බය වෙන්න එපා උබට මේක හොඳට කරගන්න පුළුවන් , කරන්න තියෙන්නේ හොඳට ලැස්ති වෙලා මුහුණ දෙන එක විතරයි"[/B][/I] ඔය වගේ උබෙට ඇති තරම් වෙලා හොඳට උබේ හිතේ තියන කියන්න ඕනේ සේරම කියපන් ... ඊට පස්සේ කියන්න පටන් ගනින් "මචන් මගේ ළඟ තියෙනවා උබව ඔය අරමුණෙන් ඈත් කරලා තියෙන උබව නොමග යන හේතු ටිකත් , මේ බලපන්" කියල වගේ උබට කැමති විදිහට මොකක් හරි කියල උබේ නොමග යන හේතු ටිකක් පැහැදිලි කරලා දීපන් උබේ ප්රතිබිම්බෙටම :dull: පැහැදිලි කරලා කියල දීපන් උබ මේවා නිසා නොමග යෑමේ ප්රතිවිපාක අරව මේවා උබට හිතේ තියෙන කියන්න තියෙන ඔක්කොම අවංකව කියපන් .. හැමදේම කියපන් ලජ්ජා වෙන්න කවුරුත් නෑ උබ කතා කරන්න වෙන කාටවත් නෙවෙයි නේ උබත් එක්කමනේ .. ඒ හින්ද හැමදේම විවෘතව කියපන් ... ඔහොම කියල උබේ වැඩ කරන්න පටන් ගනින් ... හැබැයි අනිවා උබ කියන ඒවා වෙන කාටවත් ඇහෙන්න කියන්නත් එපා .. උබ ඕක කරන තැන කරන වෙලාවට කවුරුත් නැති වෙන්නත් ඕනේ .. ඒ වගේම රෑට නිදාගන්න කලින් වැඩ ඔක්කොම ඉවර කරලා ඔහොම කතා කරලා නිදා ගන්නවා නං තමයි ගොඩක් හොඳ ! ඔය විදිහට අපේ ජීවිතේ ප්රශ්න එනකොට , ඔය කොලේ ලියන අරමුණ විතරයි වෙනස් වෙන්නේ අනික් සේරම ක්රියාවලිය එකයි ... උබට භාවනා කරන්න ඕනේ එක අරමුණ නං එක කරන්න බැරි වෙන්න හේතු , උබට විභාගේ අරමුණ නං , පාඩම් කරන්න හිතෙන්නැති වෙන්න හේතු , උබට විභාගේ ලියන්න බය නං , විභාගෙට මුහුණ දෙන්න බය නං , ඒ විදිහට බය වෙන්න හේතු , කෙල්ල උබව දාල ගියා නං , ඊළඟට උබ මොකක්ද කොරන්න ඕනේ කියල වගේ උබට ඕනෙම දෙයක් ඔය විදිහට කතා කරන්න පුළුවන් :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom