hitha hadaganna widiyak

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    poosa nathi una eka hethata amarui

    uu sahenna apita kittuwa hitapu ekek

    mama daanayak denna hethuwa

    eth hitha hadaganna amarui.. dawal dawase awulak tibbe na.. dan weda karanna kamareta awama epa wenawa serama.

    paren iddi ahulan aapu ekek... nidagatte kaawe biwwe api ekkama.

    awruddai hitiye, hethata amarui uu marena mohothe apiwa mathak wenna athda anam manam hetheddi

    meka damme mewa kiala hitha poddak nidahas karaganna

    thaniyama awilla api ekka idala thaniyama giya :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ජිවිතේ ඔහොම තමයි. පන්සලකට හරි ළමා නිවාසෙකට හරි වැඩිහිටි නිවාසෙකට හරි දානයක් පුළුවන් විදිහට දෙන්න. එහෙම නැත්නම් පාරේ ඉන්න බල්ලො බලල්ලුන්ට හරි කෑම දෙමු.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    දුකයි තමයි
    ඒත් උබ සෙන්සිටිව් වැඩි වගේ
    අපේ කීයක් මැරිලා ඇද්ද, මට නම් ගාණක්වත් නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    poosa nathi una eka hethata amarui

    uu sahenna apita kittuwa hitapu ekek

    mama daanayak denna hethuwa

    eth hitha hadaganna amarui.. dawal dawase awulak tibbe na.. dan weda karanna kamareta awama epa wenawa serama.

    paren iddi ahulan aapu ekek... nidagatte kaawe biwwe api ekkama.

    awruddai hitiye, hethata amarui uu marena mohothe apiwa mathak wenna athda anam manam hetheddi

    meka damme mewa kiala hitha poddak nidahas karaganna

    thaniyama awilla api ekka idala thaniyama giya :(
    මගේ මාස 5ක පුස් පැටව් තුනක් දවස් දෙකෙන් දේකට මැරුණා බන්.. සති දෙක තුනක් යනකන් මෙලෝ වැඩක් කරන්න හිතෙන්නේ නෑ.. මැරුණ තුනෙන් අන්තිමට මැරුණ එකා ගැන ගෙදර කට්ටිය තාම කතා කරනවා පුස් පැටියෙක් බලු පැටියෙක් දැක්කම..

    හිත හදාගන්න නම් බෑ ඉතින්.. යථාර්තය පිළිගන්න උත්සහ කරන එක තමයි විසදුම..
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    392
    243
    43
    මචන් දුක් වෙන්න එපා. පාරේ හිටිය නම් හරි කමන් කමක් නැතුව, මිනිස්සුන්ගෙන් ගුටි කකා ඉන්න හිටපු සතෙක් ගෙදර අරන් ඇවිත් කන්න බොන්න දීල, ආදරෙන් හදාගත්ත එකම සැහෙන ලකු පිනක්. ඒ සතත් එහෙම ඉන්න පින් කරලා තියෙනවා. උබ දුක් වෙන්න එපා. සතුටු වෙන්න ඒ පුසට ජිවත් වෙනකන් සැපෙන් සතුටින් ඉන්න ඉඩ දුන්න එකට. පුළුවන් නම් ඔය වගේ තව එකෙක් අරන් ඇවිත් සලකන්න.
    උබට වැඩි වැඩියෙන් හැමදේම ලැබෙන්න ඕන. 🙏🙏🙏
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    පාරේ ඉන්න බල්ලො බලල්ලුන්ට හරි කෑම දෙමු.
    බුද්දාගමේ හැටියට පින නම් අඩුයි.. හැබැයි මේක තමයි වටින්නේ.. පාරවල ඉන්න සත්තුන්ට හරියට කෑමක් බීමක් ලැබෙන්නේ එහෙමත් දවසක.. අද කොහෙන්ද මන්ද බැල්ලියෙක් ආව ඇටකටු විතරයි වැනි වැනී යන්නේ.. එ ගමන බත් ටිකක් දුන්නා වතුර ත් දුන්නා.. මු කාලා බීල පැය බාගයක් විතර වැතිරිලා ඉදලා ටිකක් පණ ආවට පස්සෙ ආයේ missing.. එහෙම සතෙකුට දෙන එක වටිනවා පන්සලේ හාමුදුරු කෙනෙකුට දෙනවට වඩා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    බුද්දාගමේ හැටියට පින නම් අඩුයි.. හැබැයි මේක තමයි වටින්නේ.. පාරවල ඉන්න සත්තුන්ට හරියට කෑමක් බීමක් ලැබෙන්නේ එහෙමත් දවසක.. අද කොහෙන්ද මන්ද බැල්ලියෙක් ආව ඇටකටු විතරයි වැනි වැනී යන්නේ.. එ ගමන බත් ටිකක් දුන්නා වතුර ත් දුන්නා.. මු කාලා බීල පැය බාගයක් විතර වැතිරිලා ඉදලා ටිකක් පණ ආවට පස්සෙ ආයේ missing.. එහෙම සතෙකුට දෙන එක වටිනවා පන්සලේ හාමුදුරු කෙනෙකුට දෙනවට වඩා..
    නගරබද පන්සල් වලට නම් දානේ වරදින්නෙ නෑ. ළමා නිවාස වැඩිහිටි නිවාසත් බොහොම අමාරුවෙන් දුවන්නෙ. ඒත් හොයලා බලන්න මිනිස්සු ඉන්නවා. පාරේ ඉන්න සත්තු ගැන බලන අය අඩුයි. දවසකට හරි බඩගින්න නිවන්න පුළුවන් නම් ලොකු පිනක්.

    සමහර වෙලාවට හොඳම දේ කියලා හිතන් ඉන්න එක කරනවට වඩා වියයුතු දේ කරන එක වටිනවා :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    :-(:-( saththu hadanakota oka thamai amaruma de. kaalayak yanakan mathak wenawa ithin. ape gedara dan inne 7 weni bawwa. kalin aya wayasata gihin maruna samahara ayawa horu genichcha anthimata mara dukak enne. aye hadanne naha kiyala hitiyata pare ayne patiyek dakkahama genawa gedara.
    tika dawasakin balala thawa sathekwa genna.

    දුකයි තමයි
    ඒත් උබ සෙන්සිටිව් වැඩි වගේ
    අපේ කීයක් මැරිලා ඇද්ද, මට නම් ගාණක්වත් නෑ
    ape mulu gedarama adanawa bawwa leda unath mehe loku kolloma thun denek :rofl:
    ------ Post added on Nov 8, 2022 at 8:54 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඌ ගැන හිතලා, පාරේ ඉන්න සත්තුන්ට කෑම වේලක් දෙන්න.

    සතාට පතන්නාවූ ආත්මයක නිවනට මඟ පෑදේවා. 🙂
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,282
    7,759
    113
    sattu hadanna dukai ban.
    marunama hena dukai.
    anika eka eka sattunta eka eka vidiyata attention, exercise one. nathnam weak wenawa, anxiety/depression hadenawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    @Heshan Daminda share ur experience
    සතියක් යනකන් මම නම් වල උඩින් මල් තිබ්බා.
    කළුතර බෝධියට ලයිට් වලට සල්ලි බැන්දා.
    සතියක් යනකන් අවුල තිබ්බා. දැන් නම් අවුලක් නෑ. දැන් අල්ලපු ගෙදර කළු පූසා එනවා අරූ නැති නිසා.