හිතට දැනුන සින්දුවක් .. මේ ලගදි තමයි සින්දුව සෙට්වුනේ.. අහපු නැති උන් අහල බලපන්.
හිත රිදුන හැමදාම සැනසූවේ මං නේද
කවුරුත් නැතිදාක තනි මැකුවෙ වෙන කවුද....//
එහෙවි උන්නු මං එක්ක අමනාපකම් මොකද
දෙනුවන් කතා මියැදිලා....
දෙනුවන් කතා මියැදිලා....
හිත රිදුන හැමදාම සැනසූවේ මං නේද
කවුරුත් නැතිදාක තනි මැකුවෙ වෙන කවුද....//
එහෙවි උන්නු මං එක්ක අමනාපකම් මොකද
දෙනුවන් කතා මියැදිලා....
දෙනුවන් කතා මියැදිලා....
Last edited: