Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hithata mara aul ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මන් දැන් උබ දාපු ඔක්කොම tread ටික කියෙව්වා බන්..මුලින්ම ස්තූතියී එලකිරි එකේ අපි එක්ක ඒවා බෙදා ගත්තට.මොකද ඒවා කියෙව්වාම සම්බන්දකම් කැඩුනු අද වෙනකන් ඒවා නිසා විදවන අයට ගොඩක් රුකුලක් හිත හදාගන්න ඒ හැම දේම උනේ හොදට විදවන එකෙන් නවත්තන්නයි එහෙම කරේ කියලා..සමාවෙයන් එහෙම කියෙව්වට..

මන් දැන් එන්නම් උබට කතා කරන්න..මචන් උබ පට්ට හොද කොල්ලෙක්, පුදුම ඉවසීමක් තියෙන සමාව දෙන්න හිත හැදෙන එකෙක්..මචන් කතාවක් අහලා ඇති උබ ""ඔන්න දියේ ගිලෙනවා එකෙක් ඔන්න බෝට්ටුවක් එනවා ඌ නගින්නේ නෑ ඌ කියනවා දෙවියෝ බේරගනී කියලා,පස්සෙ තව එකෙක් එනවා ඒකටත් ඌ කියනවා ඕනේ නෑ දෙවියෝ බේරගනී කියලා, පස්සේ ඌ මැරෙනවා පස්සෙ ඌ දෙවියන්ගෙන් අහනවා ඇයි බේරගත්තේ නැත්තේ කියලා දෙවියෝ කියනවා බෝට්ටු දෙකක් එව්වා මෝඩයෝ කියලා"" (ඔව් The Pursuit of Happiness " එකේ තියෙනවා...මචන් උබට හැරෙන්න අවස්තා ගොඩක් තිබ්බා ඒත් හැරුනේ නෑ නේ..දැන් දුක් වෙන්න එපා බොක්ක..උන දේ වෙලා ඉවරනේ ආයේ වෙනස් කරන්න බෑ..හැමෝටම වරදිනවා ඒක තමයි මිනිස් ස්වභාවය..උබ ගොඩක් හිත හොද එකෙක් ඒනිසා ඔය ප්රශ්නය හොද විදියට විසදේවී..වැටෙන්න එපා කොයි වෙලේවත් මොකද අද වෙනකන් උබට උන හැමදේයක්ම විද දරාගෙන මෙච්චර දුරක් ආවා..

ජිවිතේ කියන්නේ මචන් දුකක්, අපට නැති ගොඩක් දේවල් උබට තියෙනවා ඒනිසා මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා වැටෙන්න එපා. (මතකෙට එන්නේ නැත්නම් කාර් එකක් හොද ජොබ් එකක් ගමුකෝ දැනට) උබ වගේම ගොඩක් අය විදවනවා බන් එක එක හේතු නිසා සමහර අය බැදාලා ඇයි බැන්දේ මන් කියලා දුක් වෙනවා සමහර අය අයියෝ මට නිසි වයසෙදි බදින්නෙ බැරි උනා නේ අපරදේ යාලුවෝ බැදලා සතුටින් ඉන්නවා කියලා දුක් වෙනවා..මන් දන්නවා උබේ ප්රශ්නය ටිකක් බැරෑරුම් මොකද එහෙන් තැලෙන්නේ කිසි දේකටවත් සම්බන්ද නැති අර පොඩි එකා කියලා හිතට එනවා..

පන්සල් පලයන් හොදට පින් දහම් කරපන් බන අහපන් ඒවා තමා ජිවිතයේ ශක්තිමත් කරන ඒවා..ඕන දෙයක් තිබ්බොත් එදාවගේ එලකිරි එකේ දාපන් මන් උබව දන්නේ නැතුව ඇති සමහර වෙලාවට දන්නවත් ඇති ඒත් පුලුවන් උදව්වක් නම් කරනවා අඩුම තරමේ හිත හැදෙන්නෙ හරි බන් වචන්කින් උදව්වක් දෙන්නම්..කවුරුත් නෑ කියලා දැන් වැඩක් නෑ කියලා හිතන්න එපා උබට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා..හැම දේකට විසදුම තමා කාලය..ඔහොම උන ගොඩක් අය ඉන්නවා බන්..ඉස්සරත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී.

[QUOTE="Mr.Frank, post: 26197186, member: 564501"] මචන් මන් දැන් උබ දාපු ඔක්කොම tread ටික කියෙව්වා බන්..මුලින්ම ස්තූතියී එලකිරි එකේ අපි එක්ක ඒවා බෙදා ගත්තට.මොකද ඒවා කියෙව්වාම සම්බන්දකම් කැඩුනු අද වෙනකන් ඒවා නිසා විදවන අයට ගොඩක් රුකුලක් හිත හදාගන්න ඒ හැම දේම උනේ හොදට විදවන එකෙන් නවත්තන්නයි එහෙම කරේ කියලා..සමාවෙයන් එහෙම කියෙව්වට.. මන් දැන් එන්නම් උබට කතා කරන්න..මචන් උබ පට්ට හොද කොල්ලෙක්, පුදුම ඉවසීමක් තියෙන සමාව දෙන්න හිත හැදෙන එකෙක්..මචන් කතාවක් අහලා ඇති උබ ""ඔන්න දියේ ගිලෙනවා එකෙක් ඔන්න බෝට්ටුවක් එනවා ඌ නගින්නේ නෑ ඌ කියනවා දෙවියෝ බේරගනී කියලා,පස්සෙ තව එකෙක් එනවා ඒකටත් ඌ කියනවා ඕනේ නෑ දෙවියෝ බේරගනී කියලා, පස්සේ ඌ මැරෙනවා පස්සෙ ඌ දෙවියන්ගෙන් අහනවා ඇයි බේරගත්තේ නැත්තේ කියලා දෙවියෝ කියනවා බෝට්ටු දෙකක් එව්වා මෝඩයෝ කියලා"" (ඔව් The Pursuit of Happiness " එකේ තියෙනවා...මචන් උබට හැරෙන්න අවස්තා ගොඩක් තිබ්බා ඒත් හැරුනේ නෑ නේ..දැන් දුක් වෙන්න එපා බොක්ක..උන දේ වෙලා ඉවරනේ ආයේ වෙනස් කරන්න බෑ..හැමෝටම වරදිනවා ඒක තමයි මිනිස් ස්වභාවය..උබ ගොඩක් හිත හොද එකෙක් ඒනිසා ඔය ප්රශ්නය හොද විදියට විසදේවී..වැටෙන්න එපා කොයි වෙලේවත් මොකද අද වෙනකන් උබට උන හැමදේයක්ම විද දරාගෙන මෙච්චර දුරක් ආවා.. ජිවිතේ කියන්නේ මචන් දුකක්, අපට නැති ගොඩක් දේවල් උබට තියෙනවා ඒනිසා මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා වැටෙන්න එපා. (මතකෙට එන්නේ නැත්නම් කාර් එකක් හොද ජොබ් එකක් ගමුකෝ දැනට) උබ වගේම ගොඩක් අය විදවනවා බන් එක එක හේතු නිසා සමහර අය බැදාලා ඇයි බැන්දේ මන් කියලා දුක් වෙනවා සමහර අය අයියෝ මට නිසි වයසෙදි බදින්නෙ බැරි උනා නේ අපරදේ යාලුවෝ බැදලා සතුටින් ඉන්නවා කියලා දුක් වෙනවා..මන් දන්නවා උබේ ප්රශ්නය ටිකක් බැරෑරුම් මොකද එහෙන් තැලෙන්නේ කිසි දේකටවත් සම්බන්ද නැති අර පොඩි එකා කියලා හිතට එනවා.. පන්සල් පලයන් හොදට පින් දහම් කරපන් බන අහපන් ඒවා තමා ජිවිතයේ ශක්තිමත් කරන ඒවා..ඕන දෙයක් තිබ්බොත් එදාවගේ එලකිරි එකේ දාපන් මන් උබව දන්නේ නැතුව ඇති සමහර වෙලාවට දන්නවත් ඇති ඒත් පුලුවන් උදව්වක් නම් කරනවා අඩුම තරමේ හිත හැදෙන්නෙ හරි බන් වචන්කින් උදව්වක් දෙන්නම්..කවුරුත් නෑ කියලා දැන් වැඩක් නෑ කියලා හිතන්න එපා උබට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා..හැම දේකට විසදුම තමා කාලය..ඔහොම උන ගොඩක් අය ඉන්නවා බන්..ඉස්සරත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom