Hithuwa Lu Dawasak

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක් අයියේ...
    දැන දැනත් අපිට අහිමි බව අපි ගොඩක් දෙනෙක් කැමති අපිට දුරින් තියෙන දෙයක් ලං කරගන්න..හේතුව ඒ දෙය අපිට ගොඩක් වටින නිසා..
    දිගටම නිර්මාණ කරන්න අයියට සුභ පැතුම් හා නිබද දිරි!!!!
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ලස්සන නිර්මාණයක් අයියේ...
    දැන දැනත් අපිට අහිමි බව අපි ගොඩක් දෙනෙක් කැමති අපිට දුරින් තියෙන දෙයක් ලං කරගන්න..හේතුව ඒ දෙය අපිට ගොඩක් වටින නිසා..
    දිගටම නිර්මාණ කරන්න අයියට සුභ පැතුම් හා නිබද දිරි!!!!

    බොහොම ස්තුතියි නංගි...:)
    නංගිගෙ දිරි ගැන්වීම් ගොඩක් වටිනව...හැකි විට දි නිර්මාණ කරන්නම් :)