hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඉඳහිට කවියන් මඩුවට එන්නේ
කවිපද දෙක තුන ගළපාළන්නේ
එකතුව එක දිගටම කවි කීමට
එක්වන කවියන් නැතුවා වැන්නේ
 

shan4max

Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    kiyanata hithai kawiyak adha kawi maduwe
    hamuwuma pasal mithurek maage
    kala pasu O level dedehas thuna wasare
    dutuwe iye re api set una dawase

    eka pasalata athulath une eka dawase
    eka bus ekei api ekatama awe giye
    kemen kemen honda mithuran unu setiye
    kellek medata pennana ape mithura dhame

    redhena namuth oya sinahawa mage sithe
    gihan aiya obahata kemathielu ane
    maa gos asuwa ayagen mema wele
    ohu nam epa oba gena nam sithak athe

    me bawa nokia mama apage eka hata
    iwasa wadharaa sitiyemi gonaa lesa
    dawasak gosin apa gedarin katti pena
    policeyen allala widhdhane ape mudhal wetha

    horen awa muth dumriye edina apa
    ragama newathumata karumeta tikko pena
    nawathannatath pera dumriye gamana nima
    pena diwwemuya apa tikkan perala gena

    rasawath then bohoi kiyanata mathaka pothe
    enamudhu guruthuma balanawa wedie wage
    yali ennemiya ada dhina maa me paththe
    nima karanata bageta liyu kawiya mage
     
    Last edited:

    RoCkRoHaN

    Member
    Nov 15, 2009
    21
    0
    0
    ඉඳහිට කවියන් මඩුවට එන්නේ
    කවිපද දෙක තුන ගළපාළන්නේ
    එකතුව එක දිගටම කවි කීමට
    එක්වන කවියන් නැතුවා වැන්නේ

    nethimuh kaviyan akapita anne
    hemihita api elakiriyata anne
    tika tika sithamin padahalapanne
    Puluwan hetiyata kawiya kotanne

    :)
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    මඩුවෙන් කවිය කීමට මෙහි ඇරඹු මම
    කලෙකින් කවක් මඩුවේ ළඟ නොකිවූ මම
    කවියෙන් කවිය අර පැත්තේ කියූ මම
    ආවේ රැකුමටයි යළි අද මෙසේ මම
    :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කවි මඩුව කවදත් ගියෙනැ මෙතරම් පාලුවට
    අප් වෙලා තවත් කවිතෙර්ඩ්
    යටගිහින් ඇත කවි මඩුව
    සොයා ගත නොහැකි ලෙසටම

    දේශපලනය උඩ එනවිට සොයුර...
    කවි නැහැ මතක අපෙ මිනිසුන් හට මෙලොව....
    ඡන්ද බලය හිමි නැති ඔබ සොයුර..
    සතුටුයි කවියක් කීමගැන මෙකල..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්

    දේශපලනය උඩ එනවිට සොයුර...
    කවි නැහැ මතක අපෙ මිනිසුන් හට මෙලොව....
    ඡන්ද බලය හිමි නැති ඔබ සොයුර..
    සතුටුයි කවියක් කීමගැන මෙකල..

    තියෙනා බව කිව්වා මට මෙවර චන්දය
    එනමුත් දන්නෙ නැ කාහට දෙන්නද කතිර
    කොහොම උනත් කවියට ඔබ්ව් පැමිනීම
    සතුටක් මෙන්ම පුදුමක් ගෙන එයි හිතට
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තියෙනා බව කිව්වා මට මෙවර චන්දය
    එනමුත් දන්නෙ නැ කාහට දෙන්නද කතිර
    කොහොම උනත් කවියට ඔබ්ව් පැමිනීම
    සතුටක් මෙන්ම පුදුමක් ගෙන එයි හිතට

    පුදුම නොවනු මැන ඒගැන සොයුර..
    වවුලන් පවා නිදනා මේ රැ යාම...
    දැන් නම් වාද කෙරුමට බෑ කවි වලින...
    මමත් නිදා ගන්නට යහනට යමි සොයුර....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    පාලු වෙලා බව ඇත්තයි කවි මඩුව
    කියන්න කවි කවියො දැන් නැත් නිතර
    ඉස්සර විලස කවියෙන් කවියට් යන්න
    කවි වාදයට අද වත් අය ඉන්නවද??
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    kavi maduwata awath kavi pada regena
    kaviyan nethiwa palui ada me maduwa
    wenada wage rasa kavi pada amunanna
    kaviyani aekathu wemu ayeth pera lesama

    කලකින් දුටුවෙ ඔබෙ රුව අද කවි මඩුවෙ
    පාලුව මකන්නට ආ ඔබ කවි මඩුවෙ
    පිළිගන්නවා හද සතුටින් පෙර සේම
    පෙර ලෙස ගොතමු පදවැල් එහෙනං රසට