hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඇඟපත රිදෙයි, දෙනෙතින් ගිනි එන සේමා
උගුරත් හිරයි පපුවේ සෙම් ඇති සේමා
ඔලුවම බරයි කෑමට හිත නැති සේමා
සූකර උණවත්ද මාහට නොදන්නෙමා
:shocked:
 

chriela

Member
Nov 22, 2007
7,380
175
0
Koheda danne na.........
ඇඟපත රිදෙයි, දෙනෙතින් ගිනි එන සේමා
උගුරත් හිරයි පපුවේ සෙම් ඇති සේමා
ඔලුවම බරයි කෑමට හිත නැති සේමා
සූකර උණවත්ද මාහට නොදන්නෙමා
:shocked:

matath aththe oba hata athi lede thama
wadata nogiye anga gini rath wee athi hinda
marenna giya namuth kamata nam hitha denna
sukara unada denguda mata nowahatenna:(:(:(
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ දිනවල ලෙඩ නා නා ප්‍රකාරය
ටික ටික කැස්ස මට දැන් මාසයක්මය
අඩු වී වරෙක ආයෙත් වැඩි වෙනවාය
කාසෙද කියා විටෙකදි හිතෙනවාය :D
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇඟපත රිදෙයි, දෙනෙතින් ගිනි එන සේමා
    උගුරත් හිරයි පපුවේ සෙම් ඇති සේමා
    ඔලුවම බරයි කෑමට හිත නැති සේමා
    සූකර උණවත්ද මාහට නොදන්නෙමා
    :shocked:

    ක්‍රිස්මස් ලං වෙලා ඔබලා ලෙඩ වීලා
    කන්නට බැරි වෙන හැඩයි අයිස් ක්‍රීම් තුටු වීලා
    පුලුවන් ඉක්මනට ලෙඩ හොදවීලා
    සුවපත් වෙන්න කියලා මං සුබ පැතුවා
     
    • Like
    Reactions: sudunone

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    eka aththa EK eka pora pitiyak weela
    kattiya bana gannawa yamareta uda dala
    kalaya shramaya saha unge le puchchala
    kade yanawa dakala matath duka hithuna:):):)

    ගිහින් කඩෙ උන්ට මොනවා ලැබෙනවාද?
    අන්තිමට වෙන්නෙ බකං නිලං ඉන්ට තමා
    කඩෙ යන උන්දිහා බලා ලොක්කෝ තුටු වීලා
    තර කරගනී උන්ගෙ බඩ කද සැමදා

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ක්‍රිස්මස් ලං වෙලා ඔබලා ලෙඩ වීලා
    කන්නට බැරි වෙන හැඩයි අයිස් ක්‍රීම් තුටු වීලා
    පුලුවන් ඉක්මනට ලෙඩ හොදවීලා
    සුවපත් වෙන්න කියලා මං සුබ පැතුවා

    සුබ පැතුමින් මගෙ සිත ඇත තුටු වීලා
    තව දින කිහිපයයි ඇත්තේ ඉතුරු වෙලා
    සුව වෙනවද නැද්ද මම තර්ජනය කළා
    මගෙ කය ඊට අවනත වූවොතින් හොඳා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    සුබ පැතුමින් මගෙ සිත ඇත තුටු වීලා
    තව දින කිහිපයයි ඇත්තේ ඉතුරු වෙලා
    සුව වෙනවද නැද්ද මම තර්ජනය කළා
    මගෙ කය ඊට අවනත වූවොතින් හොඳා

    බෙහෙත් ඕවර් ඩෝස් කරන්න :lol::lol:

    මම ගියා
    tc
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    Merry Christmas to all the Kaviyans!!!!:D:D:D

    christmas_clipart_merry_christmas.gif

     

    Janka23

    Member
    Dec 20, 2009
    988
    29
    0
    Sarath ge boru ~ Sarath lies caught on video ~ please get to know the real SF~

    Sarth about his retirement then (Eda Sarath ) ~ 0.25 seconds



    Sarth about his retirement now (Ada Sarath) ~ 7:40 mins



    Please watch.. PLEASE WACTH... ALL THE SF SUPPORTS PLEASE WATCH
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    අනෙ මන්දා දැන් කවියො ටික නැති වෙලා වගෙයි
    කවි මඩුවෙ කවි ලියවෙන්නෙ නැතුව වගෙයි
    ඉදල හිටල කවියක් ලියලා යන්නට එනවා මම නම්
    කවි මඩුවට මොකද උනේ දැක බඩ පපුව සැලෙයි
     

    GOMI

    Member
    Dec 2, 2007
    2,272
    282
    0
    ~ .............. ~
    suba nawa wasarak lebuwa onna
    api innwa kavi maduwe pera lesama
    samaya sathuta piiruna wasarak wenna
    kaviyan sema denatam suba pathuwa menna
     
    Last edited:

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ලැබුවාවු වසර සුබ වෙන්න
    ඔබලාගෙ පතුම් හැම ඉටු වෙන්න
    කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න
    පතනෙමි මම සතුටින් ඔන්න
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ලැබුවාවු නව වසරෙ තව තව කවි ලිය වේවා
    එලකිරි එකේ යාලුවෝ හැම එක් වේවා
    ජිවිත සැමගෙ නව මගකට යොමු වේවා
    මේ නව වසරේ අපි හැමටම ජය වේවා