hitiwana kavi!!!!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එළකිරි එකේ කවියෝ නම් ඇත ...එමට
    කවි ත්‍රෙඩ් ඇතත් කළකින් යයි එය යටට
    මෙහි රස දන්න හැම එක්වී ........එකට
    කවි ත්‍රෙඩ් ගනිමු අපි සැමදා ........උඩට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උඩට ..ගමු
    පෙරට .යමු
    කවි ..ලියමු
    රස ..බෙදමු
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    එලිසමය රැකගෙන
    පද දෙකට අඩුකර
    පෙර පුරුදු විලසට
    ගොතමු අපි කවිපද

    පාලුව මැකෙන්නට
    තනිකම බිදෙන්නට
    කවියෝ තව වැඩි වෙන්ට
    සෙට් වෙමුද පබැදුමට ? :P
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එලිසමය රැකගෙන
    පද දෙකට අඩුකර
    පෙර පුරුදු විලසට
    ගොතමු අපි කවිපද

    පාලුව මැකෙන්නට
    තනිකම බිදෙන්නට
    කවියෝ තව වැඩි වෙන්ට
    සෙට් වෙමුද පබැදුමට ? :P


    pera vilasata kavi keemata kwdo aththe..?:confused:
    supurudu kaviyo dan mehi enne naththe..:no:
    api sama methana hoda hati aathal gaththe:yes:
    kawadaa nawatha api hama set wenu aththe....???:confused:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පලවෙනි පෙලේ ලීමට සිටි කවි පදය
    දෙවෙනි පෙලට ආවත් දැන් අමතකය
    තුන් වෙනි පෙල ද දැන් මෙතැනින් අවසන්ය
    සිව් පද ලියන එක මට දැන් කිරිකජුය
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්

    pera vilasata kavi keemata kwdo aththe..?:confused:
    supurudu kaviyo dan mehi enne naththe..:no:
    api sama methana hoda hati aathal gaththe:yes:
    kawadaa nawatha api hama set wenu aththe....???:confused:

    පෙර තරම්ම කවියන් නැති බව ඇත්තයි
    සුපුරුදු කවියෝ නැති පාලුව මකනු බැරියි
    එනමුදු මේ හුයට පණ පොවලා ගනු පිනිසයි
    උත්සහ කොලොත් බැරිවෙන්නේ නැ සත්තයි
    ;)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    danuna sthutak mama mehi aapu vita
    dakala kavi thead eke kattiya kavi daana kota
    kalakata passe mehi lovee aapu mata
    Dukakuth danuna parana yaluwotika nathi vita

    දෝහා රටේ සිට අප ලක් බිමට වැද
    කවි මඩුවේ එකටම සිටි මිතුරු සඳ
    අපෙ මව් බිමේ තොරතුරු දැන් කියනවද?
    අස් වී ගියාදෝ නැත්නම් නිවාඩුද?:cool::cool:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    පෙර තරම්ම කවියන් නැති බව ඇත්තයි
    සුපුරුදු කවියෝ නැති පාලුව මකනු බැරියි
    එනමුදු මේ හුයට පණ පොවලා ගනු පිනිසයි
    උත්සහ කොලොත් බැරිවෙන්නේ නැ සත්තයි
    ;)

    obage unanduwa daka ma sathutu wemi
    chriela hatath mama call ekak demi
    shshifer malli mehi aawoth niyametama hiti
    saarthaka unoth kattiya nawatha ethi.
    :yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දෝහා රටේ සිට අප ලක් බිමට වැද
    කවි මඩුවේ එකටම සිටි මිතුරු සඳ
    අපෙ මව් බිමේ තොරතුරු දැන් කියනවද?
    අස් වී ගියාදෝ නැත්නම් නිවාඩුද?:cool::cool:

    asvee aami athivee kathre yudde
    dun porondu lesa nathiunavita vedi sadde
    aavemi business karanata me patthe
    yannata hithenawa munge hada witharai wada naththe
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    පලවෙනි පෙලේ ලීමට සිටි කවි පදය
    දෙවෙනි පෙලට ආවත් දැන් අමතකය
    තුන් වෙනි පෙල ද දැන් මෙතැනින් අවසන්ය
    සිව් පද ලියන එක මට දැන් කිරිකජුය



    පෙලින් පෙලට පද අමතක කර ලිව් කවිය
    සිහි ගන්වයි මිතුරන් අප හට සිටින
    උඩට ගිය විටක මුල අමතක කරන
    මිතුරන් සිටී අප හට බොරු සෙනේ පාන
    :P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    asvee aami athivee kathre yudde
    dun porondu lesa nathiunavita vedi sadde
    aavemi business karanata me patthe
    yannata hithenawa munge hada witharai wada naththe

    ලන්කා පොලොවෙ යුද්දය නම් නැතුව ගියා
    වෙනදා වගේ බඩු මිල නම් ඉහල ගියා
    පොරොන්දු මලු ගනන් අපෙ ඉස් මුදුනෙ තියා
    දෙස් පළු නැලේ කවුන්සිලේ සැඟව ගියා:no:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පෙලින් පෙලට පද අමතක කර ලිව් කවිය
    සිහි ගන්වයි මිතුරන් අප හට සිටින
    උඩට ගිය විටක මුල අමතක කරන
    මිතුරන් සිටී අප හට බොරු සෙනේ පාන :P


    දහවල් වරුවෙ කාලය
    යන්නේ ඉබි ගමනේය
    අරගෙන කොලය හා පැන්සල් කොටය
    කන්දක් විලිලමින් හැදුවෙමි ඒ කවිය.:lol::lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලන්කා පොලොවෙ යුද්දය නම් නැතුව ගියා
    වෙනදා වගේ බඩු මිල නම් ඉහල ගියා
    පොරොන්දු මලු ගනන් අපෙ ඉස් මුදුනෙ තියා
    දෙස් පළු නැලේ කවුන්සිලේ සැඟව ගියා:no:

    mama kiwwe mama dun poronduwak gana
    yuddaya iwara uoo sanin lankawata enawa kiya
    awa namuth lankawata business eka hinda
    yanna hithe ape kammali minisun dakala..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සැමදින මගේ ඩියුටිය යන අතර තුර
    පැයක දෙකක විරාමයක් ඇත නිතර
    රථයට ගොඩ වැදී බලමින් මරු කතර
    ඇස් දෙක පියෙව්වත් සිහිවෙන්නේ ගෙදර:(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    mama kiwwe mama dun poronduwak gana
    yuddaya iwara uoo sanin lankawata enawa kiya
    awa namuth lankawata business eka hinda
    yanna hithe ape kammali minisun dakala..

    ඇති යන්තම් අහන්න වත් ඉඩ ලැබුනා
    පොරොන්දු ඉටු කල කොල්ලෙක් මුනගැසුනා
    බිස්නස් සරු වේවී ටික ටික කල් යමිනා
    කාලය එන තුරා ඉවසන්නට ඕනා:yes:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    kalakata pasuwa kavi maduwata goda waduna..
    කලකින් කිසිවෙකු මෙහි ඇවිදින් නැති බව දුටුවා
    navathath kavi maduwa goda gannata sithuna..
    ලියපන් මල්ලි කවි සිoහල කම එතැනා...........

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: