ow first mission eke 60 FPS enawa tikak issarahata yaddi thamai bahinna ganne ekabut me game eke ganak ne 50+ enawa kohomath!
![]()
![]()
මටත් නිකන් ඒක හිතුනා බන්..මටත් නිකන් ඒක හිතුනා බන්..ගේම් එක සැහෙන ලොකුයිනේ..


ow first mission eke 60 FPS enawa tikak issarahata yaddi thamai bahinna ganne ekabut me game eke ganak ne 50+ enawa kohomath!
![]()
![]()


මටත් නිකන් ඒක හිතුනා බන්..මටත් නිකන් ඒක හිතුනා බන්..ගේම් එක සැහෙන ලොකුයිනේ..![]()

Download කරා. install කරන්නේ කොහොමද කියල පොඩි help එකක් දෙන්න.



.
මචන් ඔක්කොම extract කරපන්..
එතකොට KAOS අය ලගේ සෙට් අප් එක එයි..එකේ README එකක් ඇති..50GB වගේ ඔනේ..පැයක් විතර යනවා..මගේ 2500K එකක් 4ට තියලා තියෙන්නේ..එකෙත් ගියා විනාඩි 40ක් වගේ..
ගේම් එක ඉන්ස්ටොල් උනාට පස්සේ 23GB වගේ තමා වෙන්නේ..
මචන් මට තේරෙන්නේ නැති සීන් එක. part 01, 02 , 03 කියල තියෙන ඒවා ඔක්කොම select කරලා extrac කරහම හරියනවද නැත්නම් වෙන වේනම් කරන්න ඕනෙද?

වැඩ නැහැනේ. අයි මටම මෙහෙම වෙන්නේ.![]()
