ඔයගොල්ලො දැකල ඇති Kaspersky Internet Security (2010) වල "SAFE RUN" නමින් අලුතින් ඇඩ් උන විශේෂාංගයක්.
මම කතාකරන්නේ මේ ත්‍රෙඩ් එක Kaspersky ගැන නේමෙයි. නමුත් මෙහිදී භාවිතා කරන technology එක ගැන හා.. ඊට සමාන එය වෙනුවට යොදාගත හැකි තවත් පට්ට software එකක් ගැනයි
මේ ත්‍රෙඩ් එක ඉන්ටර්නෙට් භාවිත කරන එලකිරියේ හැම කෙනෙක්ම කියවල මේ ගැන දැනුවත් වීම ගොඩක් වටිනව කියල මට හිතෙනව. මොකද මේ ගැන තවම කිසි කෙනෙක් EK එකෙ කථා කරනව දැක්කෙ නෑ..
හරි. කතා ඇති.. මෙක තමයි සීන් එක
ඉන්ටර්නෙට් එකෙන් පැතිරෙන ආතල් virus දවසින් දවස වැඩිවෙනව. දැනට තියෙන හොඳම AV (AntiVirus) Software එකක් උනත් භාවිත කරල.. අද දවසට අප්ඩේට් කරගත්තත්.. සමහර විට ඒවයෙන් ප්‍රයෝජනයක නැති තරම්...
එ, ඒ තරමට අලුතින් virus නිපදවෙන නිසා.
අපි අන්තර්ජාලයෙන් බාගත කරන file එකක් run කරනකොට, ඒක .exe file එකක් උනොත්..
අපි හිතමු WinAmp නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න යන්නේ කියල..
ඉතින් අපි winamp ඩවුන්ලෝඩ් කරන්නෙ සාමන්යෙන් rapidshare.com / hotfile.com වල host කරපු CRACKED බඩුනෙ
එහෙම නැතිව ට්‍රයල් ඒවා පාවිච්චි කරල පුරුද්දකුත් නෑනෙ
හෝ.. මුදල් ගෙවල official සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නෙත් නෑනෙ?
ඉතින් මේ RS / HF වලින් අපි ඩවුන් ලෝඩ් කරන ෆයිල්ස් අපිට විශ්වාස කරන්න පුලුවන්ද? 
මම කියන්නේ.. setup.exe හෝ බාගත කරගන්නා ඕනෙම exe file එකක්?
නෑ නේද.. ඊට හේතුව මේවා සමග trojan, adware, malware, ransomware, spyware, dialler,downloader,phisher arms, අරව මේවා, ආතල් වෛරස් ලේසියෙන්ම pc එකේ පැලපදියන් වේන්න පුලුවන්.
අපි හිතමු setup.exe විශ්වාස කරත්, keygen ගැන මොකෝ හිතෙන්නෙ?
තියෙන තරමක් හැට හුටාමාරක් වෛරස් තියෙන්නෙ මෙන්න මේ keygen එක්ක
ඕවා විශ්වාස නැතිව run කරල අමාරුවෙ වැටිච්ච අවස්ථා ඕන තරම් ඇති කට්ට්ය
ඒත් මේකට පට්ට විසඳුමක් තියෙනව Kaspersky නවතම සංස්කරනය සමග
(ඩබ්.ටී.එෆ්.
ඔන්න උඹ ආයෙත් පටං ගත්ත kaspersky ගැන?
)
හෙහෙ හරි හරි..
මං දන්නවා kaspersky වලට අකමැති මෙම්බෙර්ස්ල ඉන්නව එලකිරියේ ඔනෙ තරම් 
ප්‍රශ්නයක් නෑ..
මෙන්න තියෙනව විසඳුම,
විසඳුම?
ඒ මොකක්ද ඒක? 
ඒක තමයි මේක


මෙකත් බලන්න
ඔතනින් කැමතිනම් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රයල් එක
නැත්තන් මම දීපු rapidshare ලින්ක් එකෙන් Download කරගන්න පුලුවන් Key එකත් එක්ක

මේකෙ ක්‍රියාවලිය තේරෙන් නැති අයට මං මෙහෙම කියල දෙන්නම්කො දන්න සිංහලෙන්

මේකෙන් වෙන්නෙ හරියට virtual box / vmware වල වගෙ ක්‍රියාවක්.
සමහරු virtual box / vmware ගැන වත් නොදන්න අය ඉන්න පුළුවන් මේකෙ
virtual box / vmware කියන්නෙ තමන්ගෙ පරිගණකය තුල තවත් පරිගනකයක් (virtual) (නමුත් ඇත්තටම පරිගනකයක් නොවන) දෙයකට
vmware වගේ software එකක් pc එකට install කරල එයින් virtual computer එකක් create කරල එකට windows install කරල කැමති කැමති දේවල් අත්හදා බැලීම් කරන්න පුලුවන්, virtual pc එකක් නිසා මොකුත් උනොත් අයෙත් කලින් තත්වෙට තප්පර ගානකින් ස්ටෙප් එක රීස්ටොර් කරන්න පුලුවන් 
ඔන්න ඕකයි vmware / virtual box වගේ එවයින් කරන්නෙ
නමුත් මන් මෙතන කියන දේ ඊට වඩා තරමක් විතර වෙනස්. හුඟක් අතින් සමාන උනත්.. මේ sandbox කියන ක්‍රමයෙදි Virtual machine එකට windows දාන කොටස නෑ..
ඒ නිසා ඒකට කට්ට කන්න ඕනෙත් නෑ..
වින්ඩෝස් සෙටප් කරගෙන නානවට වඩා මේ ක්‍රමය නං පට්ටම ආතල්
machine එක slow වෙන්නෙත් නෑ..
හාඩ් එකේ අමුතුවෙන් වින්ඩෝස් දාන්නැති නිසා මේකට, ඉඩත් ඉතුරුයි 
කොහොමද දැන් අපි මේ sandbox එක පාවිච්චි කරන්නෙ?
හරි ලේසියි.. මුලින්ම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගෙන ස්ටාර්ට් කරන්න 
ඊට පස්සෙ ඒක ඕපන් කරහම
Windows XP
Windows Vista
එන UI (user interface) එකෙ sandbox එකක් ක්‍රියේට් කරල (සාමාන්‍යයෙන් default sandbox එකක් හැදිලම තියෙනව, ඒක භාවිත කරන්නත් පුලුවන්) ඒක click කරල කැමති program එකක් run කරන්න
එතකොට ඒ software එක run වෙන්නෙ sandbox එක ඇතුලෙ
ඉතින් ඒකෙන් create,open>modify>save, කරන files, තියෙන්නෙ sandbox එක තුල පමනයි
බාහිරින් තියෙන files වලට කිසිම හානියක් කරන්න බෑ මේකෙන්
කැමතිනම් ඒ files, sandbox එකෙන් ඉවතට ගන්නත් පුලුවන් 
ඉතින් අපි හිතමු අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු කුමක් හෝ software එකක් sandbox එකෙන් install කරා කියල
ඒත්, අපේ ඇත්ත pc එකේ ඒක ඉන්ස්ටෝල් වෙන් නෑ
, registry එකට එකතු වෙන හැම එකක්ම sandbox එක ඇතුලෙ වෙන්නෙ,
ඉතින් අපි sandbox එක empty කල ගමන්, ඒක නිකන්ම යනව, එහෙම එකක් ඉන්ස්ටෝල් කලාද කියල වත් දන්නෙ නෑ pc එක
මේක පාවිච්චි කරන්න පුලුවන් ඕන දෙයක් test කරන්න වගෙම, keygens වගෙ දේවල් වලින් key එක generate කරල software එකට දාල sandbox එක clear කරාම ඒ සමග ආපු වෛරස් සියල්ලත් bye byee
තව උදහරනයක් ගත්තොත්, අපි firefox run කලොත් sandbox තුලින්, firefox වල cookies, passwords, history, activex plugins, downloads, හැම දෙයක්ම sandbox තුලටයි යන්නෙ
එතනින් එහාට කිසි දෙයක් නෑ
sandbox එක clear කරාම firefox වලින් කරපු කියපු හැම දෙයක්ම යනව, downloads පවා
හැම දෙයක්ම
අපි හිතමු, firefox තුලින් අපි බැරිවෙලා ඇඩ්වෙයා එකක් අපේ පරිගනකයට ආව කියල 
එතකොට, sandbox එකෙන් firefox run කරල තිබ්බනං ඒ download කරපුව sandbox වලින් ඉවතට නොගෙන එතුලම run කරානම්, ඇඩ්වෙයා එකෙන් කිසි කේස් එකක් නෑ..
ක්ලියර් කරපු ගමන්.. ඇඩ්වෙයා එක.. bye bye

හිතනව මේකියු දේවල් වලින් ඉතා පැහැදිලි අදහසක් එන්න ඇති කියල අපේ කට්ටියට මේ sandbox කතන්දරේ ගැන
ගොඩක් ප්‍රයොජනවත් ටූල් එකක්, ඔන්න 
ට්‍රයි ඉට්
ටැං කියු
(repost kiwwoth kanawa
)
Reply from ELAKIRI Wikipedia
(Malinga bro)
මම කතාකරන්නේ මේ ත්‍රෙඩ් එක Kaspersky ගැන නේමෙයි. නමුත් මෙහිදී භාවිතා කරන technology එක ගැන හා.. ඊට සමාන එය වෙනුවට යොදාගත හැකි තවත් පට්ට software එකක් ගැනයි

මේ ත්‍රෙඩ් එක ඉන්ටර්නෙට් භාවිත කරන එලකිරියේ හැම කෙනෙක්ම කියවල මේ ගැන දැනුවත් වීම ගොඩක් වටිනව කියල මට හිතෙනව. මොකද මේ ගැන තවම කිසි කෙනෙක් EK එකෙ කථා කරනව දැක්කෙ නෑ..
හරි. කතා ඇති.. මෙක තමයි සීන් එක

ඉන්ටර්නෙට් එකෙන් පැතිරෙන ආතල් virus දවසින් දවස වැඩිවෙනව. දැනට තියෙන හොඳම AV (AntiVirus) Software එකක් උනත් භාවිත කරල.. අද දවසට අප්ඩේට් කරගත්තත්.. සමහර විට ඒවයෙන් ප්‍රයෝජනයක නැති තරම්...
එ, ඒ තරමට අලුතින් virus නිපදවෙන නිසා.
අපි අන්තර්ජාලයෙන් බාගත කරන file එකක් run කරනකොට, ඒක .exe file එකක් උනොත්..
අපි හිතමු WinAmp නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න යන්නේ කියල..
ඉතින් අපි winamp ඩවුන්ලෝඩ් කරන්නෙ සාමන්යෙන් rapidshare.com / hotfile.com වල host කරපු CRACKED බඩුනෙ

එහෙම නැතිව ට්‍රයල් ඒවා පාවිච්චි කරල පුරුද්දකුත් නෑනෙ



මම කියන්නේ.. setup.exe හෝ බාගත කරගන්නා ඕනෙම exe file එකක්?
නෑ නේද.. ඊට හේතුව මේවා සමග trojan, adware, malware, ransomware, spyware, dialler,downloader,phisher arms, අරව මේවා, ආතල් වෛරස් ලේසියෙන්ම pc එකේ පැලපදියන් වේන්න පුලුවන්.
අපි හිතමු setup.exe විශ්වාස කරත්, keygen ගැන මොකෝ හිතෙන්නෙ?
තියෙන තරමක් හැට හුටාමාරක් වෛරස් තියෙන්නෙ මෙන්න මේ keygen එක්ක

ඕවා විශ්වාස නැතිව run කරල අමාරුවෙ වැටිච්ච අවස්ථා ඕන තරම් ඇති කට්ට්ය

ඒත් මේකට පට්ට විසඳුමක් තියෙනව Kaspersky නවතම සංස්කරනය සමග



හෙහෙ හරි හරි..


ප්‍රශ්නයක් නෑ..

මෙන්න තියෙනව විසඳුම,
විසඳුම?


ඒක තමයි මේක


Sandboxie 3.45.12 Beta 32/64 bit
මේකෙ තියෙනවා හුගක් විස්තර නේ?
![]()
![]()
When you run a program on your computer, data flows from the hard disk to the program via read operations. The data is then processed and displayed, and finally flows back from the progam to the hard disk via write operations. For example, if you run the Freecell program to play a game, it starts by reading the previously recorded statistics, displaying and altering them as you play the game, and finally writing them back to disk for future reference. Sandboxie changes the rules such that write operations do not make it back to your hard disk.
Protecting your Freecell statistics using Sandboxie may be a good idea when a less qualified player comes along, but you will probably want to play most of your games outside the sandbox. On the other hand, you may want to run your Web browser inside the sandbox most of the time. This way any incoming, unsolicited software (spyware, malware and the like) that you download, is trapped in the sandbox. Changes made to your list of Favorites or Bookmarks, hijacking of your preferred start page, new and unwanted icons on your desktop - all these, and more, are trapped in and bound to the sandbox.
You could also try a new toolbar add-on, browser extension or just about any kind of software. If you dont like it, you throw away the sandbox, and start again with a fresh sandbox. On the other hand, if you do like the new piece of software, you can re-install it outside the sandbox so it becomes a permanent part of your system. Sandboxie intercepts changes to both your files and registry settings, making it virtually impossible for any software to reach outside the sandbox. Sandboxie traps cached browser items into the sandbox as a by-product of normal operation, so when you throw away the sandbox, all the history records and other side-effects of your browsing disappear as well.
The ActiveX mechanism lets Web sites run little programs in your computer. These are mostly well-natured programs, for example automatic download managers or automatic toolbar installation. Some not-so-well-natured Web sites use this mechanism to install spyware into your computer. You could browse with ActiveX disabled (by turning it off, or by switching to a browser that doesnt offer support for ActiveX), but you would be trading security over functionality. With Sandboxie, you can keep ActiveX turned on, and have both security and functionality.
Benefits of the Isolated Sandbox
* Secure Web Browsing: Running your Web browser under the protection of Sandboxie means that all malicious software downloaded by the browser is trapped in the sandbox and can be discarded trivially.
* Enhanced Privacy: Browsing history, cookies, and cached temporary files collected while Web browsing stay in the sandbox and dont leak into Windows.
* Secure E-mail: Viruses and other malicious software that might be hiding in your email cant break out of the sandbox and cant infect your real system.
* Windows Stays Lean: Prevent wear-and-tear in Windows by installing software into an isolated sandbox.
Download:
Code:http://rapidshare.com/files/389506867/Sandboxie.v3.45.12.Beta.32.64.bit.zip

මෙකත් බලන්න

Code:
http://www.sandboxie.com



මේකෙ ක්‍රියාවලිය තේරෙන් නැති අයට මං මෙහෙම කියල දෙන්නම්කො දන්න සිංහලෙන්


මේකෙන් වෙන්නෙ හරියට virtual box / vmware වල වගෙ ක්‍රියාවක්.

සමහරු virtual box / vmware ගැන වත් නොදන්න අය ඉන්න පුළුවන් මේකෙ

virtual box / vmware කියන්නෙ තමන්ගෙ පරිගණකය තුල තවත් පරිගනකයක් (virtual) (නමුත් ඇත්තටම පරිගනකයක් නොවන) දෙයකට


ඔන්න ඕකයි vmware / virtual box වගේ එවයින් කරන්නෙ

නමුත් මන් මෙතන කියන දේ ඊට වඩා තරමක් විතර වෙනස්. හුඟක් අතින් සමාන උනත්.. මේ sandbox කියන ක්‍රමයෙදි Virtual machine එකට windows දාන කොටස නෑ..

ඒ නිසා ඒකට කට්ට කන්න ඕනෙත් නෑ..




කොහොමද දැන් අපි මේ sandbox එක පාවිච්චි කරන්නෙ?


ඊට පස්සෙ ඒක ඕපන් කරහම
Windows XP


එන UI (user interface) එකෙ sandbox එකක් ක්‍රියේට් කරල (සාමාන්‍යයෙන් default sandbox එකක් හැදිලම තියෙනව, ඒක භාවිත කරන්නත් පුලුවන්) ඒක click කරල කැමති program එකක් run කරන්න

එතකොට ඒ software එක run වෙන්නෙ sandbox එක ඇතුලෙ

ඉතින් ඒකෙන් create,open>modify>save, කරන files, තියෙන්නෙ sandbox එක තුල පමනයි



ඉතින් අපි හිතමු අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු කුමක් හෝ software එකක් sandbox එකෙන් install කරා කියල


ඉතින් අපි sandbox එක empty කල ගමන්, ඒක නිකන්ම යනව, එහෙම එකක් ඉන්ස්ටෝල් කලාද කියල වත් දන්නෙ නෑ pc එක

මේක පාවිච්චි කරන්න පුලුවන් ඕන දෙයක් test කරන්න වගෙම, keygens වගෙ දේවල් වලින් key එක generate කරල software එකට දාල sandbox එක clear කරාම ඒ සමග ආපු වෛරස් සියල්ලත් bye byee


තව උදහරනයක් ගත්තොත්, අපි firefox run කලොත් sandbox තුලින්, firefox වල cookies, passwords, history, activex plugins, downloads, හැම දෙයක්ම sandbox තුලටයි යන්නෙ





එතකොට, sandbox එකෙන් firefox run කරල තිබ්බනං ඒ download කරපුව sandbox වලින් ඉවතට නොගෙන එතුලම run කරානම්, ඇඩ්වෙයා එකෙන් කිසි කේස් එකක් නෑ..
ක්ලියර් කරපු ගමන්.. ඇඩ්වෙයා එක.. bye bye


හිතනව මේකියු දේවල් වලින් ඉතා පැහැදිලි අදහසක් එන්න ඇති කියල අපේ කට්ටියට මේ sandbox කතන්දරේ ගැන


ට්‍රයි ඉට්

ටැං කියු

(repost kiwwoth kanawa

Reply from ELAKIRI Wikipedia

පළමුවෙන් ම මහන්සිවෙලා මේ වගේ වටින ත්‍රේඩ් එකක දැමුවාට තුති. මේ සොෆ්ට්වෙයාර් එක ගැන මේ වගේ විස්තරයක් එළකිරි අඩවිය තුළ දැනුවත්වනම් පළවෙලා නෑ. ඩවුන්ලෝඩ් කරන්නනම් කීප තැනකම මේ සොෆ්ට්වෙයාර් එක දාල තිබුණ.
මං මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්නෙ සෑහෙන කාලයක සිට. ඒක නිසා මෙහි ඇති වටිනාකම වගේ ම සෙත ගැන වගකිව හැකියි. මෙය සාමාන්‍ය පාවිච්චියට පමණක් නොව වයිරස් වගේ ඒව ගැන අධ්‍යනය කරන අයටත් ඉතාම වටින දෙයක්. මොකද කියනවානම් යම් සොෆට්වෙයාර් එකක් රන් කළ පසුව මෙමගින් අපේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතියේ ඒ ඒ ස්ථානවලට යන ෆයිල්ස් බලාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි රෙජිස්ට්‍රි එකට යන කීස් පවා මෙහි සටහන් වෙනව. එයනම් සාමාන්‍ය ක්‍රමයට බලන්න බැරිවුණත් වෙනත් සොෆ්ට්වෙයාර් එකක් මාර්ගයෙන් බැලිය හැකියි.
මෙහි 64Bit සංස්කරණය ඉතාම මෑත කාලයෙයි නිර්මාණය කළේ. මේ අවුරුද්දෙ හෝ ගිය අවුරුද්ද අවාසාන භාගයේ තමයි නිර්මාණය කළේ. බීට මට්ටමින් තමයි පළම්වෙනි එක භාගත කරන්න අවස්ථාව සැලසුවෙ. එය 32bit හා 64bit වශයෙන් වෙන වෙන ම සෙටප් දෙකක් තමයි සැපයුවෙ. නමුත් අද වන විට එය එක සෙටප් එකක් වශයෙන් පහසුවෙන් පාවිච්චි කරන්න පැමිණ තිබෙනව. වින්ඩෝස් සෙවන් වලදි නම් මෙහි යම් වෙනස්කම් කළ යුතුයි සෙටප් රන් කරන්න.
නැවතත් ස්තූතිය මේ ත්‍රේඩ් එක වෙනුවෙන්.
Last edited: