Hitman agent 47

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    machanlaa. podi deyak ubalata set wunada me film eka baladdi, LANKAWA gana onna balapan oya film eke hatiyata lankawe inny TAMIL people kiyala tama kiyanne, poodak balapan 37min walin passe play karala. api hithan hitiyata SINHALA kiyana jathiya gana danne ne machan. ochchara indiyawe tamil idalath lankawe inneth tamil kiyanne. mala painawa oii.

    https://kat.cr/usearch/Hitman: Agent 47/
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇත්තම කිව්වොත් මෙහේ ඇමරිකාවේ අපි එකක් කතා නොකර ඉන්න සුද්දෝ හිතන් ඉන්නේ අපි ඉන්දියන් කියලා ( මට එතකොට පට්ට මළ පෙන්නනන් බැහැ එහෙම කියද්දි )

    එ ක හරියට අපි කොරියන් ජපන් උන්ට චායිනා කිව්වහම උන්න දැනෙන ෆිලින් එක වගේ ලොල්

    මෙහෙ සුද්දෝ අපි ලංකාවේ කිව්වහම සමහර උන් දන්නේ නැහ කොහෙද තියෙන්නේ අහනවා , ඉතින් දැන කියන්නේ මම ඉන්දියාවට පහලඉන් පොඩියට තියෙන දූපතක් උන් උඩ බිම බලලා ඔකේ රයිට් කියනවා,

    යූරොප් වල උන් නම් සමහරු දන්නවා සිලොන් ටී ගැන අහනවා පොඩ්ඩක් හැපී ඉතින්,

    ක්‍රිකට් ගහන රටවල් නම් දන්නවා ජයසූරිය මරු නෙද අහනවා එතකොටත් හැපී ඉතින්

    තව සමහරු යුද්දයක් තිබ්බා නෙදත් අහනවා , ඔන්න ඔච්චරයි සිංහලූ ඇමරිකාවේ උනුයි යුරොප් උනියි අපි ගැන දන්නේ ඇඩෙනවා !
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මමත් ඔය සිද්ධිය ඕනිවටත් වඩා අත්විඳලා තියෙනව බං..කොච්චර අහනවද අපේ මූණ බලලා ඉන්දියන්ද කියලා.. මරාගෙන මැරෙන්න හිතෙනව.ඇත්තටම අපේ ලංකාව ගැන දන්නෙ උඹ ඔය කියපු පොඩි දේවල් නිසා තමයි.බහුතරයක් උන් දන්නෙ නැහැ :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇත්තම කිව්වොත් මෙහේ ඇමරිකාවේ අපි එකක් කතා නොකර ඉන්න සුද්දෝ හිතන් ඉන්නේ අපි ඉන්දියන් කියලා ( මට එතකොට පට්ට මළ පෙන්නනන් බැහැ එහෙම කියද්දි )

    එ ක හරියට අපි කොරියන් ජපන් උන්ට චායිනා කිව්වහම උන්න දැනෙන ෆිලින් එක වගේ ලොල්

    මෙහෙ සුද්දෝ අපි ලංකාවේ කිව්වහම සමහර උන් දන්නේ නැහ කොහෙද තියෙන්නේ අහනවා , ඉතින් දැන කියන්නේ මම ඉන්දියාවට පහලඉන් පොඩියට තියෙන දූපතක් උන් උඩ බිම බලලා ඔකේ රයිට් කියනවා,

    යූරොප් වල උන් නම් සමහරු දන්නවා සිලොන් ටී ගැන අහනවා පොඩ්ඩක් හැපී ඉතින්,

    ක්‍රිකට් ගහන රටවල් නම් දන්නවා ජයසූරිය මරු නෙද අහනවා එතකොටත් හැපී ඉතින්

    තව සමහරු යුද්දයක් තිබ්බා නෙදත් අහනවා , ඔන්න ඔච්චරයි සිංහලූ ඇමරිකාවේ උනුයි යුරොප් උනියි අපි ගැන දන්නේ ඇඩෙනවා !

    ammapa true peredaa saloon ekata giya konde kapanna ( Israel )

    baber : hi where u from?
    me: sri lanka
    baber: srink ????
    me: no, sri lanka
    baber: ah, sri lanka
    me:yes :)
    baber: i know your country its tear of india Right?
    me: yes yes right :(

    onna ohomai ban isselama indiawen patan aran sri lankawen tama iwara wenny so sad
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇත්තම කිව්වොත් මෙහේ ඇමරිකාවේ අපි එකක් කතා නොකර ඉන්න සුද්දෝ හිතන් ඉන්නේ අපි ඉන්දියන් කියලා ( මට එතකොට පට්ට මළ පෙන්නනන් බැහැ එහෙම කියද්දි )

    එ ක හරියට අපි කොරියන් ජපන් උන්ට චායිනා කිව්වහම උන්න දැනෙන ෆිලින් එක වගේ ලොල්

    මෙහෙ සුද්දෝ අපි ලංකාවේ කිව්වහම සමහර උන් දන්නේ නැහ කොහෙද තියෙන්නේ අහනවා , ඉතින් දැන කියන්නේ මම ඉන්දියාවට පහලඉන් පොඩියට තියෙන දූපතක් උන් උඩ බිම බලලා ඔකේ රයිට් කියනවා,

    යූරොප් වල උන් නම් සමහරු දන්නවා සිලොන් ටී ගැන අහනවා පොඩ්ඩක් හැපී ඉතින්,

    ක්‍රිකට් ගහන රටවල් නම් දන්නවා ජයසූරිය මරු නෙද අහනවා එතකොටත් හැපී ඉතින්

    තව සමහරු යුද්දයක් තිබ්බා නෙදත් අහනවා , ඔන්න ඔච්චරයි සිංහලූ ඇමරිකාවේ උනුයි යුරොප් උනියි අපි ගැන දන්නේ ඇඩෙනවා !

    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපි දන්නෙ නැති රටවලුත් කොච්චරක් තියනවද බං..
    හැබැයි ඕන නම් ලිස්ට් එකක් දෙන්නම් films and tv series වල අම්බානෙට ලංකාව ගැන කියල තියන..
    මේ චූටි තිතක් වගේ තියන ලංකාව ගැන අනිත් ලෝකෙ සේරම රටවල් අමතක කරල විශේෂයෙන් මතක් කරන්න හේතුවක් තියෙන්න එපෑ අනිවාරෙන්..

    :rofl::rofl::rofl: