Hitman Sniper Challenge PC Game

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ඔව් බන් මටත් හිතාගන්න බෑ 1GB වෙලත්.. Mission complete කරාම score eka එනව එච්චරයි..
    හොදට බලහන් වීඩියෝ එකේ තියෙන ඔක්කොම සීන් 1st level එකේ..
    මට හිතෙන්නේ මේක challenge එකක් වගේ ,leader board එකක් තියනව , ලකුණු වලට තමා..


    1 GB හින්ද මදැයි බන් ගේම් එකක් ඩවුන්ලෝඩ් කරන්න බැලුවා:baffled:
     
    • Like
    Reactions: chanakamanjula

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ලොල් බන් , මම සෑහෙන්න හෙව්ව මේක ගැන..
    මේ 20 November රිලීස් වෙන Hitman absolution එකේ sniper challenge ලෙවල් එක බන්.. අයියෝ සල්ලි :rofl::rofl::rofl:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ලොල් බන් , මම සෑහෙන්න හෙව්ව මේක ගැන..
    මේ 20 November රිලීස් වෙන Hitman absolution එකේ sniper challenge ලෙවල් එක බන්.. අයියෝ සල්ලි :rofl::rofl::rofl:
    Aparade Oiiiiiii man mek download kala
    Dan install karala weda karanne natuwa kata uda balan innawa :angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Aparade Oiiiiiii man mek download kala
    Dan install karala weda karanne natuwa kata uda balan innawa :angry::angry:

    අව්ලක් නෑ මම කියපු විදිහට කරහන් , එතකොට වැඩ කරනව..
    විනාඩි 17 එක ලෙවල් එක උනාට පට්ට බන් , full game එක නම් සිරාවට ඇති:D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    me game ekath play karala balanna patta,

    Sleeping Dogs-LIMITED EDITION

    ibv0FllPrptnm0.png
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    methanin ehata yan na ban.
    dan steam softwer eka install kala.eka update wenawa.any way to slove thsi prblam

    37767702.jpg

    stream eka update wenawa , wadi wela yannaha.. Intro eka off karanna scroll lock on karanna..

    Its the 1st level of hitman absolution , so oka wada karath wadak na ban.. only 15 mins :P
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    stream eka update wenawa , wadi wela yannaha.. Intro eka off karanna scroll lock on karanna..

    Its the 1st level of hitman absolution , so oka wada karath wadak na ban.. only 15 mins :P

    update wen na ban
    1.game eka on kala
    2.scr lok ebuwa
    3.stem on kala

    update eka 28%n ehata yan na:nerd::confused::confused::rolleyes::frown: