HIV ආසාදිතයින් ඉහළට! 😱

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මන් dealer විතරයි බන් උඹේ අම්මට අතවත් තියන්නේ නැති නිසා හැදෙන්නේ නෑ 🤣
    උබ වගේ පොන්නයන් ට මොන ගැනුද බං 🤣
    මම කිව්වේ පොන්නයෝ ගහන්නේ පරිස්සම්ට කියලා 🤩
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ කාලේ මිනිස්සු ඕවා කරපු විදිහට මේ වෙනකොට ඔක්කොම උන් මැරිලා ඉන්න ඕනේ 😅

    නාවික ගමනා ගමනය ලොකුවට ගිය කාලේ පෝර්ට්ස් තිබුන රටවල නාවිකයෝ බඩු ගහනවා කියලා අහලා තියෙනවා...ඒ බිස්නස් එක ලොකුවට ගිහින් තියෙනවා...(1600-1700 කාලේ වගේ..hiv වලට කලින්)

    80 ගණන් වල අග නේ මේ hiv ඔක්කොම දරුණු විදිහට එලියට ආවේ... සයිකෝ ගහපු scientist කෙනෙක් කරපු දෙයක් වෙන්න ඇති...මම දන්නවා hiv වලට ඊට වඩා ලොකු අතීතයක් තියෙනවා කියලා...ඒත මේවා එක පාර පැතිරෙන්න මොකක් හරි ඔහොම යටින් ගේමක් තියෙනවා ඇති...

    කොහොම උනත් පරිස්සමෙන්
    Hiv කියන්නේ ඇමරිකාව develop කරපු virus එකක්. වදුරෝ සම්බන්ධ කරගෙන තමයි develop කරලා තියන්නේ..
    කථාවක් තියනවා අප්‍රිකාව මහාද්වීපය උඩින් ඕක අරන් යද්දී plane එක crash වෙලා virus එක පරිසරයට එකතු වෙලා කියලා.

    නැත්නම් අතීතයේ තිබ්බ විදියට hiv ඒ කාලේ හැදෙන්න ඕන..
    අනිත් එක ඔය ගැබ් ගෙල පිළිකා එහෙම ඒවත් කලින් මිනිස්සුන්ට හැදුණාද නැද්ද කියලා හොයාගන්න විදියක් නැ නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    උඩින් ඕක අරන් යද්දී plane එක crash වෙලා virus එක පරිසරයට එකතු වෙලා කියලා
    ඒ තරම් රස්නෙකටත් වෛරසේ මරන්න බෑ කියන එකනම් විහිළුවක්. අනික මං අහලා තියන විදියට hiv නිරාවරණය වෙලා පවතින්නේ තප්පර කීපයයි.
     
    • Like
    Reactions: scorpion MW

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    USA created HIV to get rid of faggots,

    Use a condom guys even with your girlfriend, කව්රු කොයි වෙලේ වටේ යනවද කියලා කියන්න බෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ තරම් රස්නෙකටත් වෛරසේ මරන්න බෑ කියන එකනම් විහිළුවක්. අනික මං අහලා තියන විදියට hiv නිරාවරණය වෙලා පවතින්නේ තප්පර කීපයයි.
    ගිනි අරගෙන නැති සීන් එකක්. නිකන් කෑලි වලට කැඩිලා
    hiv පවතින කාලය ගැන නම් මටත් ප්‍රශ්ණයක් තියනවා.. අප්‍රිකා කියන්නේ ගොඩක් amarican test වලට ගනිපූ රටක් නේ බන්. Plane crash එක කෙසේ වෙතත්. ඕක හදලා හිතාමතාම මිනිස්සුන්ට බෝ කරා වෙන්න පුළුවන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ...ඒත මේවා එක පාර පැතිරෙන්න මොකක් හරි ඔහොම යටින් ගේමක් තියෙනවා ඇති...

    කොහොම උනත් පරිස්සමෙන්
    දෙමව්පියෝ බය කරල චන්දකාලෙ ශිෂ්‍ය ව්‍යාපාර කඩාකප්පල් කරන්න
     
    • Like
    Reactions: kolavari

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,884
    40,649
    113
    ඕක අනිව හරි, කිරියෙ උනත් පහුගිය ටිකේ පල උන අසහන තෙර්ඩ් ගොඩ දැක්කම අනිව HIV වැඩි වෙන්ඩ ඕන තමයි..

    මිනිස්සු සත්තු වගේ දැක්ක දැක්ක එකට ඔබන්ඩ බලන් ඉද්දි ,ස්පා අරක මේක අනිකෙ බඩ ගාද්දි HIV නොහැදුනොත් තමයි පුදුම වෙන්ඩ ඕන..

    අරගල කියල ටෙන්ට් ගහගෙන කරෙත් ඕවම තමයි, අර කුරුස සුදු රෙද්දියො ටික ඕව ඇතුලෙ ගණිකා නිවාස පවත්වාගෙන ගියා, දැන් ඉතින් හරි අන්තරේ උන්ටත් HIV..
    උබ හදාගන්න එපා. උබට හැදුනොත් රනිල් අනතුරේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    බොරුවට HIV මගුලක් කියවනවා මේ දවස් වල .
    එකෙනුත් විශ්ව විද්යාල වල උන් හයිලයිට් කරනවා .
    ඊට පස්සේ නිව්ස් එකක් යනවා විශ්ව විද්‍යාල උන්ගේ උද්ගෝෂන ගැන. 🥴
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ගිනි අරගෙන නැති සීන් එකක්. නිකන් කෑලි වලට කැඩිලා
    hiv පවතින කාලය ගැන නම් මටත් ප්‍රශ්ණයක් තියනවා.. අප්‍රිකා කියන්නේ ගොඩක් amarican test වලට ගනිපූ රටක් නේ බන්. Plane crash එක කෙසේ වෙතත්. ඕක හදලා හිතාමතාම මිනිස්සුන්ට බෝ කරා වෙන්න පුළුවන්.
    චිම්පන්සින් gorilla wage waduronge std leda eda indan tiyenawalu
     
    • Wow
    Reactions: scorpion MW

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Hiv කියන්නේ ඇමරිකාව develop කරපු virus එකක්. වදුරෝ සම්බන්ධ කරගෙන තමයි develop කරලා තියන්නේ..
    කථාවක් තියනවා අප්‍රිකාව මහාද්වීපය උඩින් ඕක අරන් යද්දී plane එක crash වෙලා virus එක පරිසරයට එකතු වෙලා කියලා.

    නැත්නම් අතීතයේ තිබ්බ විදියට hiv ඒ කාලේ හැදෙන්න ඕන..
    අනිත් එක ඔය ගැබ් ගෙල පිළිකා එහෙම ඒවත් කලින් මිනිස්සුන්ට හැදුණාද නැද්ද කියලා හොයාගන්න විදියක් නැ නේ

    cancer nm thibila thiynawa neda bn...

    mummy ekakin da koheda podi kalema maruna ekekta cancer ekak thibila thiynawa kiyala hoyagena thiyenawa ne...

    oya HIV wage ewa nm mama hithanne bio-weapons widihata use karanna try karapuwa wenna athi..mokada wars thiyena kaale okun thiyena jara wada okkoma karaa ne enemy bases nathi karala danna..

    leak unama sorry thamai itin...

    HIV/Aids kiwwama mata nam mulinma mathak wenne freddie mercury wa....ita passe amathaka nowena eka podi kale film ekak thibuna,,,Shashee wijendran hitiye...dial ekata HIV thiynawa...u eka spread karanawa kaatada manda...

    oka balala, podi kamata mama kagenda manda HIV thiynawada ahala honda banumak ahagattha :lol: e nisa eka amathaka wenne na :rofl:

    Hiv ගැන නම් නෑ නේද?
    HIV nemei bn,,,,ekata wena namak thiyenne...but same thing...immunity ekata attack karanawa...

    wadunronta HIV kiyanna baa ne mokada H stands for "Human" :) wena mokakda "...IV" ekak thamai ekath...not H for sure.
    ------ Post added on Oct 27, 2022 at 3:08 PM
     
    මම නම් දැන් කොන්ඩේ කපන තැනින් අර දැලි පිහියෙන් ගාන්නේ නෑ. Sure නෑ නේ
     
    • Like
    Reactions: War Fighter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් දැන් කොන්ඩේ කපන තැනින් අර දැලි පිහියෙන් ගාන්නේ නෑ. Sure නෑ නේ

    ඉස්සර උබලට මතකද සැලොන් වල සයිඩ් ගානකෙට බ්ලේඩ් මාරු කරන්නේ නැහැ...

    එකම තලෙන් කපන්නේ...පස්සේ ඔය කේස් නිසා හැමෝටම වෙනම තල දාන්න ගත්තා..

    මම කියන්නේ ගම්වල පොඩි ඒවා...90 අග, 2000 මුල් කාලේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    දැන් නම් පොඩි කොල්ලො ඉන්නවා බඩු පප්පලා. අවුරුදු 40 ට වැඩි ගෑනු තමා ගොඩක් සෙට් වෙන්නේ උන්ට. උන් කැමැති ත් ඒ වයසේ අයට. නාකි ගෑනූත් අමු මොලෙන් ඉන්නේ දැන්. උන්ටත් පොඩි කොල්ලෙක් නම් වෙන මොකුත් ඕන නැහැ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දැන් නම් පොඩි කොල්ලො ඉන්නවා බඩු පප්පලා. අවුරුදු 40 ට වැඩි ගෑනු තමා ගොඩක් සෙට් වෙන්නේ උන්ට. උන් කැමැති ත් ඒ වයසේ අයට. නාකි ගෑනූත් අමු මොලෙන් ඉන්නේ දැන්. උන්ටත් පොඩි කොල්ලෙක් නම් වෙන මොකුත් ඕන නැහැ.
    condom නැතුව sex කරන්න ඕනේ කම නම් මහා අමානුෂික දෙයක්.
    ආසාවක් තියනව කියන්නකෝ, එත් condom නැතුව එක කරන්න ඕනේ කම නම් ත්රිසන් දෙයක්.
    අනික පොඩි උන්ව රවටන්න ලේසියි, එහම කියල condom නැතුව sex කරන්න ඒ වගේ දේවලට යන එක හොද මදි.
    වැඩිහිටියෙක් නම් තමන්ට තියන සමාජ ගරුත්වය එක්ක වගකීමක් තියනව කියල දැන ගන්න ඕනේ.
    sex කරාට කමක් නැහැ කියමුකෝ මේක 21st century නේ. එත් තමන් සමාජය ගැන experience තියනවනම් condom දාන්න force කරන්න ඕන සමාජය ගැන experience තියන කෙනා තමයි.