Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
HIV AIDS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV AIDS ගැන සැබෑ තතු

HIV

AIDS ( Acquired Immune Deflciency Syndrome ) රෝගය ඇති කරන්නේ HIV ( මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ) මඟින්. HIV ආසාධනයක් කියන්නේ මෙම වෛරසය ශරීරයට ඇතුල් විමකටයි.

HIV ශරීරයට ඇතුල්වන ක්‍රම

HIV/AIDS ආසාධිතයෙකු විසින් පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ( ශුක්‍ර තරලය / යෝනි තරලය )

HIV ආසාධිත මවකගේ දරුවාට මව් කුස තුලදී, දරු ප්‍රසුතියේදී, මව්කිරි මඟින් “( අවදානම 25% – 45% )

එච්.අයි වී ඒඩ්ස් ආසාධිතයෙකුගේ රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුල් වීමෙන්

HIV ආසාදනය නොවන ක්‍රම

එච් අයි වී ශරීර ගත නොවන එහෙත් ජනතාව තුල පවතින වැරදි ආකල්පය තමයි ආසාදිතයෙකුගේ කඳුළු, මුත්‍රා, කෙල හෝ දහඩිය මඟිනුත් රෝගය බෝවන බව.

ආසාදිතයෙකු ස්පර්ශයෙන් හෝ අතින් ඇල්ලීමෙන්

ආසාදිතයෙකු සමඟ සාමාන්‍යයෙන් සිප වැළඳගැනීමෙන්

ආසාදිතයෙකු භාවිතා කල කෝප්ප, පිඟන්, තුවා, හිස පීරන පනා, ඇඳුම් හා දුරකථන ආදිය භාවිතයෙන්

ආසාදිතයෙකු සමඟ සෙල්ලම් කිරීමෙන්

ආසාදිතයෙකු සමඟ එකට විසීමෙන්

කැස්ස, කිවිසුම් මඟින්

මදුරුවන්, කෘමි සතුන් හෝ මකුණන් දෂ්ට කිරී සුරතල් සතුන්ගෙන්

වැසිකිලි අසුන් මඟින්

එකට පිහිනුම් තටාකයක නෑමෙන් එච් අයි වී බෝ නොවේ.

HIV ආසාදනයක වැඩි අවදානමක් ඇති කණ්ඩායම්

අවදානම් ලිංගික චර්යාවන් පවත්වන්නන් ( 90% වඩා බෝ වන්නේ මේ ක්‍රමයටයි )

කිහිප දෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්දතාවයන් පවත්වන්නන්

ලිංගික වෘත්තිකයන් හා ඔවුන් සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන්නන්

ලිංගික අවයව වල දද, වණ, තුවාල ඇති අය

අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති අය

අන්ත:ශිරා මඟින් හවුලේ මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා අය

ඉහත කණ්ඩායමට අයත් වූ අයගේ නිත්‍යානුකුල සහකරුවන්/ සහකාරියන්

එච් අයි වී ආසාධිත මව්වරුන්ගේ කිරි බොන දරුවන් දරුවන් මේ ආකාරයට ඇතිවන එච් අයි වී ආසාදනය නොදැනුවත්ව වසර ගණනාවක් වුවද රෝග ලක්ෂණ නොපෙන්වා ශරීරගත වී තිබී ( වසර 8 – 10 ක් ) ශරීරයට ඉතා හානි කර AIDS රෝගී තත්වයට පත් වෙනවා. නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන කාලය තුල ඉහත ක්‍රම මඟින් මොවුන්ගෙන් තවත් අයෙකුට එච් අයි වී ආසාදනය වෙනවා. මෙය තමයි මෙම රෝගයේ භයානක තත්වය තත්වය.

එච් අයි වී ශරීර ගත වූ පසු රුධිර ප්‍රතිදේහ ඇතිවන අතර, එම ප්‍රතිදේහ පරීක්ෂාවක් මඟින් එච් අයි වී ආසාදනය වී ඇති බව නිසැකවම දැනගත හැකි වෙනවා. එක් වරක් හෝ අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදී ඇති ඉහත අවධානම් කණ්ඩායම් වලට අයත් අය අනිවාර්යයෙන් රුධිර පරික්ෂාවකට ලක් විය යුතුයි. රුධිර පරික්ෂාවක දී ප්‍රතිදේහ ඇතිබව හඳුනාගත හැක්කේ වෛරසය ශරීර ගත වී සති 02 සිට සති 03 ක කාලයක් ගත වූ පසුවයි.

HIV වෛරසය පිළිබඳ

එච් අයි වී වෛරසයට සත්ව ශරීර වල ජිවත් විය නොහැකියි. එච් අයි වී පිටතට පැමිණි විට හිරු එළියේදී විනාශ වෙනවා. ඒ කියන්නේ HIV වෛරසයට මිනිස් ශරීරය තුල පමණයි ජිවත් විය හැක්කේ.

කඳුළු, මුත්‍රා, අසුචි ආදියේ ඉතා අඩු සාන්ද්‍රණයකින් එච් අයි වී පවතින නිසා තමයි ඒවාට රෝගය බෝ කිරීමට හැකියාව නැත්තේ. එච් අයි වී මිනිස් ශරීරය තුලට ඇතුල් වීමට නම් ශ්ලේෂ්මල පටල වැනි තුනී පටලයක් තුලින් වෛරසය ගමන් කිරීම අවශ්‍යයි. උදා :- යෝනි මාර්ගය, ශිෂ්ණ මුණ්ඩය, ගුද මාර්ගය. මුඛ කුහරය.

සාමාන්‍ය සම මත එච් අයි වී ආසාධිත රුධිරය වැටුණු විට සම පසාරු කරගෙන එච් අයි වී වෛරසයට ගමන් කල නොහැකියි.

HIV / AIDS වලට බෙහෙත් තිබෙනවාද ?

එච් අයි වී ආසාධිතයෙකුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් වෛරසය පැතිරීම පාලනය කර වෛද්‍ය සත්කාර හා T ඖෂධ මඟින් දිගු කාලයක් ජීවත්වීමේ හැකියාව අද උදා වෙලා තියෙනවා. ජිවිතයේ ගුණාත්මකභාවය හා ආයු කාලය වැඩි කිරීමටත් අන් අයට වෛරසය පැතිරීම පාලනය කරන්නන්, වෛරසය ශරීරය ඇතුලේ සංඛ්‍යාවෙන් වර්ධනය වීම පාලනය කරන්නත් අද හැකිවෙලා.

source http://thewoman.lk/hiv-aids-2/

[QUOTE="nishi_gurl, post: 23514980, member: 567666"] [B][FONT="Arial Black"][SIZE="5"][CENTER][COLOR="DarkOrange"]HIV AIDS ගැන සැබෑ තතු[/COLOR][/CENTER][/SIZE][/FONT][/B] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73124&stc=1&d=1534151747[/IMG][/CENTER] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]HIV AIDS ( Acquired Immune Deflciency Syndrome ) රෝගය ඇති කරන්නේ HIV ( මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය ) මඟින්. HIV ආසාධනයක් කියන්නේ මෙම වෛරසය ශරීරයට ඇතුල් විමකටයි. [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73125&stc=1&d=1534151880[/IMG][/CENTER] HIV ශරීරයට ඇතුල්වන ක්‍රම [LIST] [*]HIV/AIDS ආසාධිතයෙකු විසින් පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ( ශුක්‍ර තරලය / යෝනි තරලය ) [*]HIV ආසාධිත මවකගේ දරුවාට මව් කුස තුලදී, දරු ප්‍රසුතියේදී, මව්කිරි මඟින් “( අවදානම 25% – 45% ) [*]එච්.අයි වී ඒඩ්ස් ආසාධිතයෙකුගේ රුධිරය හෝ රුධිර නිෂ්පාදන ශරීරයට ඇතුල් වීමෙන් [/LIST] HIV ආසාදනය නොවන ක්‍රම එච් අයි වී ශරීර ගත නොවන එහෙත් ජනතාව තුල පවතින වැරදි ආකල්පය තමයි ආසාදිතයෙකුගේ කඳුළු, මුත්‍රා, කෙල හෝ දහඩිය මඟිනුත් රෝගය බෝවන බව. [LIST] [*]ආසාදිතයෙකු ස්පර්ශයෙන් හෝ අතින් ඇල්ලීමෙන් [*]ආසාදිතයෙකු සමඟ සාමාන්‍යයෙන් සිප වැළඳගැනීමෙන් [*]ආසාදිතයෙකු භාවිතා කල කෝප්ප, පිඟන්, තුවා, හිස පීරන පනා, ඇඳුම් හා දුරකථන ආදිය භාවිතයෙන් [*]ආසාදිතයෙකු සමඟ සෙල්ලම් කිරීමෙන් [*]ආසාදිතයෙකු සමඟ එකට විසීමෙන් [*]කැස්ස, කිවිසුම් මඟින් [*]මදුරුවන්, කෘමි සතුන් හෝ මකුණන් දෂ්ට කිරී සුරතල් සතුන්ගෙන් [*]වැසිකිලි අසුන් මඟින් [*]එකට පිහිනුම් තටාකයක නෑමෙන් එච් අයි වී බෝ නොවේ. [/LIST] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73126&stc=1&d=1534151919[/IMG][/CENTER] HIV ආසාදනයක වැඩි අවදානමක් ඇති කණ්ඩායම් [LIST=1] [*]අවදානම් ලිංගික චර්යාවන් පවත්වන්නන් ( 90% වඩා බෝ වන්නේ මේ ක්‍රමයටයි ) [*]කිහිප දෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්දතාවයන් පවත්වන්නන් [*]ලිංගික වෘත්තිකයන් හා ඔවුන් සමඟ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන්නන් [*]ලිංගික අවයව වල දද, වණ, තුවාල ඇති අය [*]අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති අය [*]අන්ත:ශිරා මඟින් හවුලේ මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා අය [*]ඉහත කණ්ඩායමට අයත් වූ අයගේ නිත්‍යානුකුල සහකරුවන්/ සහකාරියන් [*]එච් අයි වී ආසාධිත මව්වරුන්ගේ කිරි බොන දරුවන් දරුවන් මේ ආකාරයට ඇතිවන එච් අයි වී ආසාදනය නොදැනුවත්ව වසර ගණනාවක් වුවද රෝග ලක්ෂණ නොපෙන්වා ශරීරගත වී තිබී ( වසර 8 – 10 ක් ) ශරීරයට ඉතා හානි කර AIDS රෝගී තත්වයට පත් වෙනවා. නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන කාලය තුල ඉහත ක්‍රම මඟින් මොවුන්ගෙන් තවත් අයෙකුට එච් අයි වී ආසාදනය වෙනවා. මෙය තමයි මෙම රෝගයේ භයානක තත්වය තත්වය. [/LIST] [CENTER][IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73127&stc=1&d=1534151949[/IMG][/CENTER] එච් අයි වී ශරීර ගත වූ පසු රුධිර ප්‍රතිදේහ ඇතිවන අතර, එම ප්‍රතිදේහ පරීක්ෂාවක් මඟින් එච් අයි වී ආසාදනය වී ඇති බව නිසැකවම දැනගත හැකි වෙනවා. එක් වරක් හෝ අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදී ඇති ඉහත අවධානම් කණ්ඩායම් වලට අයත් අය අනිවාර්යයෙන් රුධිර පරික්ෂාවකට ලක් විය යුතුයි. රුධිර පරික්ෂාවක දී ප්‍රතිදේහ ඇතිබව හඳුනාගත හැක්කේ වෛරසය ශරීර ගත වී සති 02 සිට සති 03 ක කාලයක් ගත වූ පසුවයි. [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=73128&stc=1&d=1534151981[/IMG] HIV වෛරසය පිළිබඳ එච් අයි වී වෛරසයට සත්ව ශරීර වල ජිවත් විය නොහැකියි. එච් අයි වී පිටතට පැමිණි විට හිරු එළියේදී විනාශ වෙනවා. ඒ කියන්නේ HIV වෛරසයට මිනිස් ශරීරය තුල පමණයි ජිවත් විය හැක්කේ. කඳුළු, මුත්‍රා, අසුචි ආදියේ ඉතා අඩු සාන්ද්‍රණයකින් එච් අයි වී පවතින නිසා තමයි ඒවාට රෝගය බෝ කිරීමට හැකියාව නැත්තේ. එච් අයි වී මිනිස් ශරීරය තුලට ඇතුල් වීමට නම් ශ්ලේෂ්මල පටල වැනි තුනී පටලයක් තුලින් වෛරසය ගමන් කිරීම අවශ්‍යයි. උදා :- යෝනි මාර්ගය, ශිෂ්ණ මුණ්ඩය, ගුද මාර්ගය. මුඛ කුහරය. සාමාන්‍ය සම මත එච් අයි වී ආසාධිත රුධිරය වැටුණු විට සම පසාරු කරගෙන එච් අයි වී වෛරසයට ගමන් කල නොහැකියි. HIV / AIDS වලට බෙහෙත් තිබෙනවාද ? එච් අයි වී ආසාධිතයෙකුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් වෛරසය පැතිරීම පාලනය කර වෛද්‍ය සත්කාර හා T ඖෂධ මඟින් දිගු කාලයක් ජීවත්වීමේ හැකියාව අද උදා වෙලා තියෙනවා. ජිවිතයේ ගුණාත්මකභාවය හා ආයු කාලය වැඩි කිරීමටත් අන් අයට වෛරසය පැතිරීම පාලනය කරන්නන්, වෛරසය ශරීරය ඇතුලේ සංඛ්‍යාවෙන් වර්ධනය වීම පාලනය කරන්නත් අද හැකිවෙලා. [/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkRed"]source [url]http://thewoman.lk/hiv-aids-2/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom