Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HIV/AIDS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩේ හොදනම් විතරක් rep+++ දෙන්න hode!

ඒඩ්ස් මඞින්නට ඛේටය

අලුත් ම පර්යේෂණවලට අනුව මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයට (HIV) අලුත් ම එන්නතක් ළඟදී ම නිර්මාණය කිරීමට හැකි වෙතැයි නිව්යෝර්ක් නුවර මහාරෝග්‍යශාලාවේ පර්යේෂණ විශේෂඥයන් පිරිසක් මතවාද පළ කර ඇත.ඔවුන් තමන් ගේ පර්යේෂණවල ප්‍රතිඵල journal of Experimental medicine නම් වූ සඟරාවේ පර්යේෂණ ලිපියකින් පළකොට තිබුණි. ඔවුන් මෙම එන්නත නිර්මාණය කරන්නට උත්සාහ ගෙන ඇත්තේ මානවයන් ගේ ඛේටයේ අඩංගු වන ස්වභාවික සීනි අන්තර්ගත ප්‍රෝටීන විශේෂයක් වන Thrombospondin හෙවත් TSP ය. ඔවුන් අනාවරණය කර ගන්නා ආකාරයට මානව ඛේටයේ අඩංගු මෙම TSP පේරා්ටීන විශේෂ ඒඩ්ස් රෝගයට මුල්පාදක වන   HIV වෛරසය වර්ධනය කිරීම මැඬ පවත්වා ගැනීමට හැකියාව තිබේ.මේ වන විට TSP පේරා්්ටීනය වෙන් කොට ගෙන HIV වෛරසය අධ්‍යයනය කිරීමට එය භාවිත කොට ඇති අතර ලැබූ ප්‍රතිඵල සාර්ථක බව ඔවුන් ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව TSP පේරා්ටීනය යොදා ගෙන උපත් පාලන උපකරණ යනාදිය නිර්මාණය කිරීම කෙරෙහි ද දැන් විද්‍යාඥයන් ගේ බලාපොරොත්තු අතරට පැමිණ තිබේ.

ඒඩ්ස් රෝගය

ඒඩ්ස් යනු HIV වෛරසයකින් බෝවන රෝගයකි. HIV යන ඉංග්‍රීසි අකුරු 03 යෙදි ඇත්තේ හියුමන් ඉමියුනෝඩෙෆිසන්සි වෛරස් නම් වු වෛරසය යන්නයි.ඒඩ්ස් යනුවෙන් හදුන්වන්නේද හඳුන්වන්නේද ඉංග්‍රීසි අකුරු 04ක මුල් අකුරු හතරේ එකතුවයි. එම අකුරු හතර නම් AIDSවේ.මෙමගින් ඇක්වයර්ඩ් ඉමියුනෝඩෙෆිසන්සි සින්ඩ්‍රොම් හෙවත් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය යන දිගුවදන් කිහිපයක මුල් අකුර යොදා කොට් කර දැක්විමයි. මුල්ම ඒඩ්ස් රෝගියා හමුවී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. අරම්භක කාල සිමාවේදි මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුනද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළම පැතිරියන රෝගයක් බවට පත්විය. අපිකාණු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති. දැනට ලෝකයේ එඩ්ස් වෛරසය ශරිරගත වුවන් මිලියන 38ක් බවට ගණන් බලා ඇත. එසේම මිලියන 03ක් පමණ මේ වන විට ඒඩ්ස් රෝගය නිසා මිය ගොස් ඇත. සෑම දිනකම HIV ආසාදිතයන් 14000 බැගින් අළුතින් එකතු වේ. මේයින් 2000 ක්ම වයස අවුරුදු 15ට අඩු දරුවන් වේ.ලංකාවේ පළමු ඒඩ්ස් රෝගියා වාර්ථාවී ඇත්තේ 1986 දිය. ඔහු විදේශිකයකි. 1987 දී පළමු ශ්‍රි ලංකීක ඒඩ්ස් රෝගිය හමුවිය.දැනට ලංකාව තුළ HIVආසාදිතයන් තිස් දාහක් පමණ පමණ සිටිනු ඇතැයි අනුමාන කරණු ලැබේ.කැගල්ල දිස්ත්‍රික්කය තුළ මුල්ම ඒඩ්ස් රෝගිය වාර්ථා වුයේ 2000 දිය. දිස්ත්‍රික්කය තුළ HIV ආසාදිතයන් 250 පමණ ඇතැයි අනුමාන කළ හැක.

එඩ්ස් රෝගය පිලිබඳ HIV වෛරසය මගින් ආසාදනය පත්වු විට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ප්‍රද්ධතියේ කොටස් විනාශ වී යයි.සාමාන්‍ය පුද්ගයයකුට තම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් විශ බීජ ආසාදන හා සමහර පිළිකා වැනි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.නමුත් HIVආසාදිතයෙකුට රෝග වලට ඔරොත්තු දීමෙ හැකියාව නැතිව යාම නිසා පහසුවෙන් එවැනි රෝග වලට ගොදුරු වි ඉක්මනින්ම මරණයට පවා පත් විය හැකිය.HIVවෛරසය ශරීරයට ඇතුල් වූ පසු සිදුවන්නේ සිරුරට ඇතුළු වන වෛරය රුධිරයේ ඇති සුදු රුධිරාණුවක් වන ලිමිපොසයිට හා සමිබන්ධ වේ.සුදු රුධිරාණු යනු සිරුරට ඇතුළු වන බාහිර රෝග කාරක විෂබීජයන්ගෙන් සිරුර ආරක්ෂා කරනු ලබන සෛල කොටසකි.වෛරසය සෛලයේ ජානමය කොටසට ඇතුළු වී සෑහේන කාළයක් ජීවත් වේ.එසේම සෛලයේ ජාන මගින් තම වෛරසය බෝකරයි.අලුතින් සෑදෙන වෛරසය මගින් නැවත නැවතත් අලුත් ලිමිපොසයිටි සෛල ග්රහනයට මෙලෙස ආරක්ෂක ලිමිපොසයිටි සෛල ක්‍රමයෙන් අඩු වීම නිසා ප්‍රතිශක්ති පද්ධතිය බිද වැටෙයි.

වෙරසය බෝවන ආකාරයමෙම වෛරසය මගින් ආසාදනය වූ සියළු දෙනාටම නියත වශයෙන්ම මරණය එළබවන ලබන වෛරසයකි.ප්‍රතිකාර මගින් මරණය ඇති කරණු ලබන කාළය දිගු කිරිම හෝ වේදනාව පමණක් කල හැකිය.එහෙත් බෝ වීම වැළැක් විම සදහා ශරීරගත හැකි කිසියමි එන්නතක් මෙතෙක් සොයාගෙන නැත.එබැවින් මෙම රෝගය මැඩළීම සදහා ඇත්තේ එකම එක ආයුදයක් පමණී.එනමි එම රෝගය එක පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගළයෙකුට බෝවන ක්‍රම වළක්වා ලීම සදහා ක්රමෝපායන් ක්‍රියාත්මක කිරිමයි.

v විෂබීජ ශරීර ගත වූවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් යෝනි මාර්ගික ගුද මාර්ගික හෝ මුඛ මාර්ගික ලිංගික සබදතා මගින් සිදුවන තරළ හුවමාරුවේදි රෝගය පැතිරේ.ආසාදිත පුද්ගළයෙකු සමග ලිංගික සබදතා පැවැත්විම මෙම රෝගය වැඩි වශයෙන්ම බෝකරනු ලබන ක්රමයකි.v විෂබීජ අන්තර්ගත රුධිරය ශරීර ගත වීම මගින් වකුගඩු වැනි පටක බද්ධ කිරිම මගින් හා විෂබීජ වලින් දුෂිත වූ කටු මගින් සම සිදුරැ වීම හේතුවෙන්.v ගර්භනි කාළය තුළදී ප්‍රසුතියේදී හෝ ඉපදීමට පසු කිරිදෙන කාළයේදී විෂබීජ ශරීර ගත වූ මවගෙන්ද දරැවාට රෝගය බෝවිය හැකිය.ඉහත සදහන් ක්‍රම 03 හැරෙන්නට වෙනත් ක්‍රම මගින් මෙම රෝගය බෝවන්නේ නැත

[QUOTE="shenl, post: 8617585, member: 309104"] [CENTER][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/0002064B.gif[/IMG][SIZE=4]වැ[B]ඩේ[/B] හොදනම් විතරක් rep+++ දෙන්න hode[/SIZE][SIZE=5][COLOR=Black]![/COLOR][/SIZE][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/0002064B.gif[/IMG] [SIZE=5][B][U][COLOR=Blue]ඒඩ්ස් මඞින්නට ඛේටය[/COLOR][/U][/B][/SIZE] [SIZE=5] අලුත් ම පර්යේෂණවලට අනුව [COLOR=Red]මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයට[/COLOR] ([COLOR=Red]HIV[/COLOR])[/SIZE][U][IMG]http://content.sweetim.com/sim/cpie/emoticons/00020461.gif[/IMG][/U][SIZE=5] [COLOR=DarkGreen]අලුත් ම එන්නතක් ළඟදී ම නිර්මාණය කිරීමට හැකි වෙතැයි නිව්යෝර්ක් නුවර මහාරෝග්‍යශාලාවේ පර්යේෂණ විශේෂඥයන් පිරිසක් මතවාද පළ කර ඇත[/COLOR].ඔවුන් තමන් ගේ පර්යේෂණවල ප්‍රතිඵල journal of Experimental medicine නම් වූ සඟරාවේ පර්යේෂණ ලිපියකින් පළකොට තිබුණි. [B][COLOR=DarkGreen]ඔවුන් මෙම එන්නත නිර්මාණය කරන්නට උත්සාහ ගෙන ඇත්තේ මානවයන් ගේ ඛේටයේ අඩංගු වන ස්වභාවික සීනි අන්තර්ගත ප්‍රෝටීන විශේෂයක් වන Thrombospondin හෙවත් TSP ය[/COLOR][/B]. ඔවුන් අනාවරණය කර ගන්නා ආකාරයට මානව ඛේටයේ අඩංගු මෙම TSP පේරා්ටීන විශේෂ ඒඩ්ස් රෝගයට මුල්පාදක වන [B] [COLOR=Blue] HIV වෛරසය වර්ධනය කිරීම මැඬ පවත්වා ගැනීමට හැකියාව තිබේ[/COLOR].[/B]මේ වන විට TSP පේරා්්ටීනය වෙන් කොට ගෙන HIV වෛරසය අධ්‍යයනය කිරීමට එය භාවිත කොට ඇති අතර ලැබූ ප්‍රතිඵල සාර්ථක බව ඔවුන් ප්‍රකාශ කොට තිබේ. [COLOR=Blue]ඒ අනුව TSP පේරා්ටීනය යොදා ගෙන උපත් පාලන උපකරණ යනාදිය නිර්මාණය කිරීම කෙරෙහි ද දැන් විද්‍යාඥයන් ගේ බලාපොරොත්තු අතරට පැමිණ තිබේ[/COLOR]. [/SIZE] [/CENTER] [CENTER] [B][U][SIZE=5][COLOR=Blue]ඒඩ්ස් රෝගය[/COLOR][/SIZE][/U][/B][/CENTER] [CENTER][SIZE=5][COLOR=Red]ඒඩ්ස්[/COLOR] යනු[COLOR=Blue] HIV[/COLOR] වෛරසයකින් බෝවන රෝගයකි. [COLOR=Blue]HIV[/COLOR] යන ඉංග්‍රීසි අකුරු 03 යෙදි ඇත්තේ [COLOR=Blue]හියුමන් ඉමියුනෝඩෙෆිසන්සි වෛරස්[/COLOR] නම් වු වෛරසය යන්නයි.[COLOR=Red]ඒඩ්ස්[/COLOR] යනුවෙන් හදුන්වන්නේද හඳුන්වන්නේද ඉංග්‍රීසි අකුරු 04ක මුල් අකුරු හතරේ එකතුවයි. එම අකුරු හතර නම් [B][COLOR=Red]AIDS[/COLOR][/B]වේ.මෙමගින් [B][COLOR=Red]ඇක්වයර්ඩ් ඉමියුනෝඩෙෆිසන්සි සින්ඩ්‍රොම්[/COLOR][/B] හෙවත් නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහ ලක්ෂණය යන දිගුවදන් කිහිපයක මුල් අකුර යොදා කොට් කර දැක්විමයි. [B][COLOR=Blue]මුල්ම ඒඩ්ස් රෝගියා හමුවී ඇත්තේ 1981 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයෙනි[/COLOR][/B]. [B]අරම්භක කාල සිමාවේදි මෙම රෝගය සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් අතර ප්‍රචලිතව පැවතුනද පසුව සමලිංගික හා විෂමලිංගික යන දේපාර්ශව තුළම පැතිරියන රෝගයක් බවට පත්විය[/B]. [B][COLOR=DarkGreen]අපිකාණු කොළ වඳුරා මඟින් ඒඩ්ස් රෝග කාරකය මිනිසාට සම්ප්‍රේෂණය වන්නට ඇතැයි ද මතයක් පවති[/COLOR][/B]. දැනට ලෝකයේ එඩ්ස් වෛරසය ශරිරගත වුවන් [B]මිලියන 38ක්[/B] බවට ගණන් බලා ඇත. එසේම මිලියන 03ක් පමණ මේ වන විට ඒඩ්ස් රෝගය නිසා මිය ගොස් ඇත. සෑම දිනකම [B]HIV ආසාදිතයන් 14000[/B] [B]බැගින් අළුතින් එකතු වේ[/B]. [COLOR=DarkRed]මේයින් 2000 ක්ම වයස අවුරුදු 15ට අඩු දරුවන් [/COLOR][COLOR=DarkRed]වේ[/COLOR].[B][COLOR=Red]ලංකාවේ [/COLOR][/B][B][COLOR=Red]පළමු[/COLOR][/B][B][COLOR=Red] ඒඩ්ස් රෝගියා වාර්ථාවී ඇත්තේ 1986 දිය[/COLOR][/B][COLOR=Red].[/COLOR] [COLOR=Red][B]ඔහු විදේශිකයකි[/B].[/COLOR] [B][COLOR=Red]1987 දී පළමු ශ්‍රි ලංකීක ඒඩ්ස් රෝගිය හමුවිය[/COLOR][/B][COLOR=Red].[/COLOR]දැනට ලංකාව තුළ[COLOR=Red] HIVආසාදිතයන් තිස් දාහක්[/COLOR] පමණ පමණ සිටිනු ඇතැයි අනුමාන කරණු ලැබේ.[B][COLOR=Red]කැගල්ල දිස්ත්‍රික්කය[/COLOR][/B] තුළ මුල්ම ඒඩ්ස් රෝගිය වාර්ථා වුයේ 2000 දිය. දිස්ත්‍රික්කය තුළ HIV ආසාදිතයන් 250 පමණ ඇතැයි අනුමාන කළ හැක.[/SIZE][/CENTER] [CENTER][SIZE=5]එඩ්ස් රෝගය පිලිබඳ HIV වෛරසය මගින් ආසාදනය පත්වු විට මිනිස් සිරුරේ ප්‍රතිශක්ති ප්‍රද්ධතියේ කොටස් විනාශ වී යයි.සාමාන්‍ය පුද්ගයයකුට තම ප්‍රතිශක්ති පද්ධතිය මඟින් විශ බීජ ආසාදන හා සමහර පිළිකා වැනි රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත.නමුත් HIVආසාදිතයෙකුට රෝග වලට ඔරොත්තු දීමෙ හැකියාව නැතිව යාම නිසා පහසුවෙන් එවැනි රෝග වලට ගොදුරු වි ඉක්මනින්ම මරණයට පවා පත් විය හැකිය.HIVවෛරසය ශරීරයට ඇතුල් වූ පසු සිදුවන්නේ සිරුරට ඇතුළු වන වෛරය රුධිරයේ ඇති සුදු රුධිරාණුවක් වන ලිමිපොසයිට හා සමිබන්ධ වේ.සුදු රුධිරාණු යනු සිරුරට ඇතුළු වන බාහිර රෝග කාරක විෂබීජයන්ගෙන් සිරුර ආරක්ෂා කරනු ලබන සෛල කොටසකි.වෛරසය සෛලයේ ජානමය කොටසට ඇතුළු වී සෑහේන කාළයක් ජීවත් වේ.එසේම සෛලයේ ජාන මගින් තම වෛරසය බෝකරයි.අලුතින් සෑදෙන වෛරසය මගින් නැවත නැවතත් අලුත් ලිමිපොසයිටි සෛල ග්රහනයට මෙලෙස ආරක්ෂක ලිමිපොසයිටි සෛල ක්‍රමයෙන් අඩු වීම නිසා ප්‍රතිශක්ති පද්ධතිය බිද වැටෙයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=5] වෙරසය බෝවන ආකාරයමෙම වෛරසය මගින් ආසාදනය වූ සියළු දෙනාටම නියත වශයෙන්ම මරණය එළබවන ලබන වෛරසයකි.ප්‍රතිකාර මගින් මරණය ඇති කරණු ලබන කාළය දිගු කිරිම හෝ වේදනාව පමණක් කල හැකිය.එහෙත් බෝ වීම වැළැක් විම සදහා ශරීරගත හැකි කිසියමි එන්නතක් මෙතෙක් සොයාගෙන නැත.එබැවින් මෙම රෝගය මැඩළීම සදහා ඇත්තේ එකම එක ආයුදයක් පමණී.එනමි එම රෝගය එක පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගළයෙකුට බෝවන ක්‍රම වළක්වා ලීම සදහා ක්රමෝපායන් ක්‍රියාත්මක කිරිමයි.[/SIZE][/CENTER] [CENTER][SIZE=5]v විෂබීජ ශරීර ගත වූවෙකු සමග ලිංගික සබදතා පැවැත්වීමෙන් යෝනි මාර්ගික ගුද මාර්ගික හෝ මුඛ මාර්ගික ලිංගික සබදතා මගින් සිදුවන තරළ හුවමාරුවේදි රෝගය පැතිරේ.ආසාදිත පුද්ගළයෙකු සමග ලිංගික සබදතා පැවැත්විම මෙම රෝගය වැඩි වශයෙන්ම බෝකරනු ලබන ක්රමයකි.v විෂබීජ අන්තර්ගත රුධිරය ශරීර ගත වීම මගින් වකුගඩු වැනි පටක බද්ධ කිරිම මගින් හා විෂබීජ වලින් දුෂිත වූ කටු මගින් සම සිදුරැ වීම හේතුවෙන්.v ගර්භනි කාළය තුළදී ප්‍රසුතියේදී හෝ ඉපදීමට පසු කිරිදෙන කාළයේදී විෂබීජ ශරීර ගත වූ මවගෙන්ද දරැවාට රෝගය බෝවිය හැකිය.ඉහත සදහන් ක්‍රම 03 හැරෙන්නට වෙනත් ක්‍රම මගින් මෙම රෝගය බෝවන්නේ නැත [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom