Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HIV Mega Thred.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV Mega Thread

අද සමාජයේ HIV කෙරෙහි පවතින දුර්මත නිසා HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් ඉහල ගොස් ඇත. තව සමහරු HIV ශරීරගතව ඇති කියා මානසික පිඩාවන්ට ගොදුරු වේ. එයද නිවැරදි වැටහීමක් නොමැති බැවිනි.

අපි කතා කරමු ඇත්තටම මේ HIV කියන්නේ මොකක් ද කියලා. ඒවගේම තමන්ට ඇති ප්‍රශ්න අසන්නටත් මේ හොඳ අවස්ථාවක්.

ඊයේ දිනයේදී සිදු වූ සිද්දියක්.

ඊයේ දිනයේදී අපේ STD ක්ලින්ක් එකට පැමිණි අයෙක් පිළිබඳව විස්තරයක් කියන්නම්. ඔහු විවාහකයෙක් . නම නලින් ( සත්‍ය නම නොවේ ) වයස 37 . හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහු මිට වසරකට ඉහතදී HIV වෛරසය අසධිතයෙක් ලෙස හඳුනා ගැනුනි. ඔහු අපේ ක්ලින්ක් එකට වසරක පමණ කාලයක සිට පැමිණෙයි.

නලින්ට HIV අසාධනය වී තිබ්බත් එයාගේ වයිෆ් ට HIV නැහැ. පසුව තමන්ට HIV තිබෙන බව දන ගත් දා සිට වයිෆ් සමග ලිංගිකව එකතුවීම අවම කරා සේම කොන්ඩම් භාවිතා කර ඇය සමග ලිංගිකව එකතු විය.

දැන් එයාගේ වයිෆ් ට බබෙක් හදන්න ඕනේ ලු . නමුත් වයිෆ් දන්නේ නැහැ ඔහු HIV අසධිතයෙක් කියලා. වයිෆ් එක දිගටම රණ්ඩු කරනවා ලු.

නලින් HIV අසධිතයෙක් උනත් අපට දරුවකු හැදීමට එරහිව නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔවුන්ගේ පොද්ගලිකත්වය විනාශ කිරීමක් කල නොහැකිය.

1. එහි ඇති අවධානම ගැන ඔහුට පැහැදිලි කර දුන්නෙමු. එමගින් දරුවට සහ බිරිඳට HIV සම්ප්‍රේෂණය වීමේ ඇති සම්භාවිතවේ ප්‍රතිශතය ගැන පැහැදිලි කර දුන්නෙමු.

නමුත් ඔහුට බිරිදගෙන් බේරීමට නොහැකි බැවින් කෙසේ හෝ දරුවෙකු අවශ්‍ය වී ඇත.

2. ඔහු එයට එකඟ නොවන්නේ නම් සහ ඔවුනට දරුවෙකු අත්‍යවශ්‍යම නම් දෙවැනි option එක වන්නේ ඔහුගේ ශරීරයේ පවතින HIV වෛරස් ප්‍රමාණය minimum level එකකට ඖෂධ මගින් ගෙනවිත් දරුවකු හැදීමය. එමගින් මවට සහ දරුවට HIV සම්ප්‍රේෂණය අවදානම ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමකට ගෙන ආ හැකිය. නමුත් HIV වැළදීමේ අවදානමක් ඇත.

මම එදිනෙදා ඇතිවන සිද්දීන් නම් ගම පමණක් සත්‍ය නොවන පරිදි මේ ත්‍රෙඩ් එකේ පල කරන්නම්. ඒවගේම ඔයාලට තියන ප්‍රශ්න ගැනත් කතා කරමු.

[QUOTE="50KG, post: 22227980, member: 558780"] [b]HIV Mega Thread[/b] [CENTER][IMG]https://s3.amazonaws.com/fundsforngosmedia/wp-content/uploads/2016/06/28052150/HIV.png[/IMG] [/CENTER] [SIZE=4]අද සමාජයේ HIV කෙරෙහි පවතින දුර්මත නිසා HIV සම්ප්‍රේෂණය වීමේ අවදානම ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් ඉහල ගොස් ඇත. තව සමහරු HIV ශරීරගතව ඇති කියා මානසික පිඩාවන්ට ගොදුරු වේ. එයද නිවැරදි වැටහීමක් නොමැති බැවිනි. අපි කතා කරමු ඇත්තටම මේ HIV කියන්නේ මොකක් ද කියලා. ඒවගේම තමන්ට ඇති ප්‍රශ්න අසන්නටත් මේ හොඳ අවස්ථාවක්. [COLOR=Indigo]ඊයේ දිනයේදී සිදු වූ සිද්දියක්. ඊයේ දිනයේදී අපේ STD ක්ලින්ක් එකට පැමිණි අයෙක් පිළිබඳව විස්තරයක් කියන්නම්. ඔහු විවාහකයෙක් . නම නලින් ( සත්‍ය නම නොවේ ) වයස 37 . හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහු මිට වසරකට ඉහතදී HIV වෛරසය අසධිතයෙක් ලෙස හඳුනා ගැනුනි. ඔහු අපේ ක්ලින්ක් එකට වසරක පමණ කාලයක සිට පැමිණෙයි. නලින්ට HIV අසාධනය වී තිබ්බත් එයාගේ වයිෆ් ට HIV නැහැ. පසුව තමන්ට HIV තිබෙන බව දන ගත් දා සිට වයිෆ් සමග ලිංගිකව එකතුවීම අවම කරා සේම කොන්ඩම් භාවිතා කර ඇය සමග ලිංගිකව එකතු විය. දැන් එයාගේ වයිෆ් ට බබෙක් හදන්න ඕනේ ලු . නමුත් වයිෆ් දන්නේ නැහැ ඔහු HIV අසධිතයෙක් කියලා. වයිෆ් එක දිගටම රණ්ඩු කරනවා ලු. නලින් HIV අසධිතයෙක් උනත් අපට දරුවකු හැදීමට එරහිව නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ඔවුන්ගේ පොද්ගලිකත්වය විනාශ කිරීමක් කල නොහැකිය. 1. එහි ඇති අවධානම ගැන ඔහුට පැහැදිලි කර දුන්නෙමු. එමගින් දරුවට සහ බිරිඳට HIV සම්ප්‍රේෂණය වීමේ ඇති සම්භාවිතවේ ප්‍රතිශතය ගැන පැහැදිලි කර දුන්නෙමු. නමුත් ඔහුට බිරිදගෙන් බේරීමට නොහැකි බැවින් කෙසේ හෝ දරුවෙකු අවශ්‍ය වී ඇත. 2. ඔහු එයට එකඟ නොවන්නේ නම් සහ ඔවුනට දරුවෙකු අත්‍යවශ්‍යම නම් දෙවැනි option එක වන්නේ ඔහුගේ ශරීරයේ පවතින HIV වෛරස් ප්‍රමාණය minimum level එකකට ඖෂධ මගින් ගෙනවිත් දරුවකු හැදීමය. එමගින් මවට සහ දරුවට HIV සම්ප්‍රේෂණය අවදානම ප්‍රතිශතයක් ලෙස අවම මට්ටමකට ගෙන ආ හැකිය. නමුත් HIV වැළදීමේ අවදානමක් ඇත. මම එදිනෙදා ඇතිවන සිද්දීන් නම් ගම පමණක් සත්‍ය නොවන පරිදි මේ ත්‍රෙඩ් එකේ පල කරන්නම්. ඒවගේම ඔයාලට තියන ප්‍රශ්න ගැනත් කතා කරමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom