mokakda bn preps kiyanne
PREP කියන්නේ ඩේලි ගන්ඩ ඔනේ පෙත්තක්. දවස් 9 කින් වගෙ full protection එකක් ලැබෙනවා, කොන්ඩම් වලට සමානව හෝ ඊට වැඩි. මෙහෙ New Zealand වල මෙක free දෙනව.2025 වෙද්දි new HIV ආසාදන නැති කරන්න ට්‍රයි කරන්නේ.
හැබැයි මේක හින්දා දැන් මෙහේ ගොනොරියා වැඩි වේල් තියේ. මොකද මිනිස්සු condom යූස් කරන්නෙ නෑ. හොදම දේ extra protection එක්ක විදියට යූස් කරන එක තමා

More Details




