ලංකාවෙත් ඉහල යයි...
ලෝකය නිර්මාණය වී ඇතේ ස්වභාවධර්මයේ නියාමයන්ට අනුකූලවය.සුවහස් කැළක් වූ සත්ව වර්ගයාටම පොදු වූ මේ ස්වභාව න්‍යාය ධර්මතාවන් මිනිසාටත් එකසේ පොදුය.ස්වභාවයෙන්ම තම වර්ගයා බෝ කිරීමේ අවාශ්‍යතාව මත මිනිසාගේද ලිංකික උත්තෙජනයන් හා ක්‍රියාවලීන් ස්වභාවීකරණය වී තිබේ.එයින් තම ප්‍රිය වල්ලභයෙකු හා අතිනත ගැනීමත් ඉතිහාසය විසින් ඇතිකරන ලද මානව ඔනෑකම් සන්තර්පනය කිරීම තුළින් සංහතියේ පැවැත්ම තහවුරු කිරීමත් එක අතකින් මිනිසාට පවරුනු වගකීමකි.ගැහැනියෙකු සහ පිරිමියෙකු සංකල්ප ම ූලයක නොපැවත දෑස් අභිමුවේ දැක ගත හැක්කේ මේ කියන ස්වභාවික නීතියේ අවනතන කරගැනීමකට මිනිසා යටත් නිසාය.එය එසේ යයි කියමු.එහෙත් අද මේ සියල්ල සිදුවන්නේ වෙනස් රටාවකට අනුවය.හැගීම් සංතර්පනයම පෙරටුවේ තබා මුදලින් උදව් ලබාගනිමින් ජීවිතයේ හුදු ආස්වාදයම පමණක් සොයන මිනිස් සමාජයක ජීවත් වන අපට ,ස්වභාව ධර්මයම දඩුවම් දීමට ඉදිරිපත්ව සිටීම දෛවයේ සරදමකි.එච්.අයි.වී,ඒඩ්ස් වැනි රෝගාබාධ ලෝකය ගිලගනිමින් පවතී.ලෝකය හා හරි හරියට දිව යන පෙර දිග අපේ කතාවද එයින් වෙනස් වන්නේ නැත. ශී ලංකාවේ එච්.අයි.වී අස්සධිතයින් ගණන ක්‍රමයෙන් වැඩිවෙන් පවතී.ක්රමයේ වැරැද නිසා හො අන් කරුණක් නිසා හෝ වේවා,සිදුවෙමින් ඇත්හේ මෙයවීම අභ්‍යාගයකි.පසු ගිය දෙමසක කාලය තුලදී පමණක් ශ්‍රී ලංකාවේ එච්.අයි.වී ආසාධිත වූ පුද්ගයන් ගණන 32කි.එයින් පුද්ගයන් 05ක් වයසට අවු.23ට අඩු පිරිමි අයයි.පුද්ගයන් 8 දෙනෙකු දැනට මියගොස් තිබේ.මෙය ඉතා භයානක් තත්වයක් ලෙස තමා හඳුනා ගන්නා බව ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා ප්‍රකාශ කරයි.ජීවත් වීමත් ,වින්දනයත් අපට අවශ්‍ය බව සැබෑවකි.එහෙත් තම වටිනා ජීවිතයත් ,පලාපොරොත්තුත් අවධානමෙහි තබාගෙන ජීවිතයත් සමඟ සෙල්ලම් කිරීමෙහි කලාවනම් අපට අනුමත කළ නොහැකිය.විශේෂයෙන් අපේ තරුණ දුවා පුතා මේ කෙරෙහි අවදියෙන් සිහියෙන් කටයුතු කළ යුතුයැයි අපි විශ්වාස කරමු.(අන්තර් ජාලය ඇසුරෙනි)