Hjsplit කෑලි කඩන්නයි එකතුකරන්නයි
මෙම Hjsplit යන මෘදුකාංගය භාවිතයෙන් ඔබට විශාල ගොනු කුඩා කොටස්වලට වෙන් කොටගත හැකිය එමෙන්ම එසේ වෙන්කරන ලද කොටස් නැවත එක්කර එම ගොනුව නැවත සෑදීම සදහා ද මෙම මෘදුකාංගයම අවශ්‍යවේ.ගොඩක් ෆිල්ම් දෙන සයිට් වල දෙන්නේ මේකෙන් එක්ස්රැක්ට් කරන්නයි. පාර්ට්ස් ඩව්න්ලෝඩ් කරලා මේකෙන් තාම එකතු කර ගන්න ඕනේ.
මෙම මෘදුකාංගය බාගත කිරීම සදහා මෙහි පිවිසෙන්න මෙම මෘදුකාංගය බාගතකර ගැනීමෙන් පසු ස්ථාපනය කිරීමක් අවශ්‍යවන්නේ නැත zip ගොනුව වීවෘත්ත කොට Extract කිරීමෙන් පසුව hjsplit.exe මත ඩබල් ක්ලික් කර මෙම මෘදුකාංගය කියාත්මක කරගත හැකිය
මෙහි Split යන්න බාවිතා කර විශාල ගොනු කොටස් කර හැකිය මෙහිදී මුලින්ම කොටස් කලයුතු විශාල ගොනුව Input File යන්නෙන් තෝරා Output යන්නෙන් කොටස් කරනලද ගොනු රැදවියයුතු ෆෝල්ඩරය තොරා දිය යුතුය ඉන්පසු කොටසක ප්‍රමාණය කොතරම්ද යන්න Kilo Bite හෝ Mega Bites යන ප්‍රමාණ වලින් තොරා දී Start විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම කාර්ය අවසන් වීමෙන් පසුව ගොනුව කොටස් කර අවසන් බව පණිවුඩයක් මගින් දිස්වේ
මෙම මෘදුකාංගයේ අපට වැදගත්ම කොටස වන්නේ ගොනු එකතු කිරිමය මෙය මෙසේ වැදගත්වන්නේ කෙසේද යන්න ටොරන්ට් ආධාරයෙන් මෘදුකාංග හා පරිගණක ක්‍රිඩා බාගත කරන විටත් නොයෙකුත් වෙනත් ක්‍රමවලට මෘදුකාංග හා පරිගණක ක්‍රිඩා බාගත කරන විටත් නිරීක්ෂනය කලහැක එනම් අප බගත කරන ගොනු මේ ආකාරයෙන් දිස්වීමය
එවිට අපට අවශ්‍ය කාර්ය ඉටුකරගැනීම සදහා මෙම ගොනු සියල්ල එක්කර ගත යුතුය ඒ සදහා මෙහි Join යන්න බාවිතා කර එකතු කලයුතු ගොනුවල මුල් ගොනුව එනම් .001 යනුවෙන් දැක්වෙන ගොනුව Input File යන්නෙන් තෝරා Output යන්නෙන් එකතු කිරීමෙන් පසු සාදන ලද ගොනුව රැදවිය යුතු ස්ථානය තොරන්න ඉන් පසු Start විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම කාර්ය අවසන්බව පණිවුඩයක් මගින් දිස්වේ, මෙහි දී අවදානය යොමුකලයුතු විශේෂ කරුණනම් කොටස් වශයෙන් වෙන් කර ඇති ගොනු සියල්ලම එකම ෆෝල්ඩරයක් තුල රදවා තැබිය යුතුය යන්නයි.
මේක ගැන ගොඩක් අය දන්නවා ඇති.එත් නොදන්නා එක්කෙනෙක්ට හරි වැඩගත් වෙයි කියල හිතලයි දැම්මේ.
උපුටා ගත්තේ මෙතනින් http://apekalaya.tk/2011/12/blog-post_29.html

වැදගත් සොෆ්ට්වයර් එකක් වගේ . තැන්ක්ස්