HNB කළු සල්ලි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අවුරුදු කීපයක් තිස්සෙ Adsense වලින් මාසෙකට රුපියල් ලක්ශ 8 කට එහා දැනට ඉටත් වඩා (ලක්ශ 20 ආසන්න ) මුදලක් මාගෙ පුද්ගලික (HNB) ගිනුමකට වැටෙනවා.KYC එකක් හරහා ආදයම් මාර්ගය බැන්කුව විසින් තහවුරු කරගත්ත අතර දැන් අදාල බැන්කුවෙ මැනේජර් කියනවා අදාල ආයතනයෙන් ලිවුමක් අරන් එන්න කියලා.මන් පැහැදිලව මගෙ ලැප් එකම අරන් ගිහින් ආදයම් ස්බාවය ගැන පැහැදිලි කලා.එතන දි මැනේජර් කියනවා එහෙම බැහැල්ලු.එහෙන් ලිකිතව ලිවුමක් දෙන්න ඕනලු.මන් මැනේජර්ට අමතලා එකවුන්ට් එක අයින් කරගන්න ඕන කියලා ඉල්ලීමක් කලා.එතකොට මැනේජර් කියනවා එහෙම අයින් කරන්න බැහැල්ලු දැනට ගිනුමේ තියන සල්ලි හොල්ඩ් කරන්න වෙනවා කියනවා අදාල වෙරිෆිකේශන් එක කරනකම්.කලු සල්ලි ද දන් නැ කියල හෙඩ් ඔෆිස් හර්හා මේ සම්බන්දවා පැමිනිල්ලකුත් කලා.මේක ඉක්මනට ශොටවුට් කරගන්නෙ කොහොම ද ? මගේ වෙනත් වැඩ කීපයකට සල්ලි අවශ්‍ය වෙලා තියනවා, බැන්කුවෙන් ගන්න දෙන්නෙත් නෑ.

    -https://www.facebook.com/groups/oecsl/permalink/3014758335322037/
     
    • Wow
    • Sad
    Reactions: Cypress and B.Chat

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    උණ්ඩියල් සීන් ඵක නිසා දැන් ලේසි නෑ බැංකු වලින්..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අම්මට හුකන ලනාවෙ ලන්ටක් බැන්කු

    මෙකෙ ඇප්ලිකෙශන් එක පුරොපම්

    https://www.dukascopy.com/swiss/english/home/

    ඉට පස්සෙ එජන්ට් කෙනෙක් බොට ඉමෙල් කරාවි, ඉමෙක් 2ක් 3ක් එක්ස්චෙන්ජ් උනාට පස්සෙ උන්ම උබට කොල් එකක් ගනිවි, පාස්පොර්ට් එක ඔන,

    ඉට පස්සෙ උබට කොල් එකෙම වැදලා, කියයි වෙරිෆිකෙශන් එක කරන හැටි, පාස්පොර්ට් එක කෙස්න් නම් උන්ගෙ හොන්කොන් බ්‍රරාන්ච් එකට ගිහින් වෙරිෆිකෙශන් එක කරගන්න පුලුවන්, එක්කො කෙලින්ම හොන්කොන් ගිහින් අකවුන්ට් එකක් ඇර්ගන්න පුලුවන්

    මෙ බැන්කුවට බිට්කොයින් හර්හා ඩිපොසිට් කරන්න පුලුවන්,ඉතර් උනත් උන් බාර් ගන්නවා,

    පාර්ස් පොර්ට් එකක් තියෙනම් උබෙ කලු සල්ලි උනත් ගන්න සැදි පැහැදි ඉන්න ස්විස් ගවර්මන්ට් රෙගෙලෙටඩ් බැන්කු සැදි පැහැදි ඉන්නවා, හොදම එවාට උබට එහෙට ගිහින් ගිනුමක් ඇරගන්න ඔන, ඉට පස්සෙ එකෙන් ඔන ගාන ඔන වෙලාවට ලන්කාවෙ බැන්කුවට ට්‍රාරාන්ස්ෆර් කරගනිනම්

    මෙකෙ ඇති හුත්තකුත් නෑ, ලොකෙ වටෙන් නයයි. කුඩු විකුනලා හරි රට්ට ඩොලර් ගෙනවානම් මොන හුත්ටක්ද,,

    https://www.home.saxo/

    මෙක තව එකක්, උබගෙ සල්ලි උන් ඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට් දෙන්න හරි, උබටම ට්‍රෙරෙඩින් කරගනන හරි පුලුවන්, ස්ව්ස්.. ලොකෙ වෙන රටවල හුට්ටන්ගෙ ප්‍රස්න වලට මුන් උත්තර දෙන්නෙ නැ, ස්විස් ඇවිල්ලා අලි පුකෙන් ඉන්නෙ, එක නිසා එ අලිපුකෙන් ප්‍රයොජන ගනින, ගොටා නටපු උට්ට නිසා ස්විස් ලන්කාව එක්ක ඇරියස් එකෙ ඉන්නෙ,

    කෙස් එක ලොයර් කෙනෙක් බාර් දිපම්.. වැඩෙ කෙරෙයි, ඉට පස්සෙ බැන්කු වලට නොදා වෙන මොකක් හරි කරපම්, උබ්ලා හිතාන ඉන්නෙ බැන්කු දාන් ඉනෙ අපිට ආදරෙට කියලා නෙ, බැන්කු කියන්නෙ තනි මාෆියාවක්, ඉස්සරහට බලපම් වෙන වැඩ,,, කැමරි මාෆියාවක් බැන්කු,,,
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877

    sirawata ban. doller na kiyana nahayen andanawa. api genuine widiyata wadak karanna giyama me yakkunge thiyanne wena kohewath nathi neethi. ithin doller eida man ahanne
     
    • Like
    Reactions: Psiko and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    බැංකුවේ පොන්නයෝ උබේ සල්ලි වලට ගේමක් දෙන්න යන්නේ. ලකේ පන්කාවේ බැන්කු. ඔය මහ උන්දලත් මිනිස්සුගේ සල්ලි මංකොල්ල කෑවේ ප්‍රසිද්දියෙම පහුගිය දවස් වල :dull: . උඩුරැවුල් පොන්නලාල් පහුගිය දවස් වල සල්ලි මංකොල්ල කාලා දයාගමගේ, කසිප්පු ජොනියා වගේ බැංකුවලට බිලියන් ගනන් පොලු තියපු තක්කඩින්ගේ පාඩු පියව ගත්ත හින්දා බැංකු හිඳිලාත් ඇති ඒකයි සල්ලි දාපු උන් බය කරලා හොල්ඩ් කරන් ඉන්නවා කියන්නේ. ඇත්තටම දෙන්න සල්ලි නැතුවත් ඇති. ලංකාවේ ඩොලර් දාන එපා බන් සබ්බ සකලමනාවම. අවශය ප්‍රමානයට ලන්කාවට දාගනින්. ඔය කුඩු සල්ලි වගේ එව්ව වලට ඔය කිසි බ්ලොක් එකක් නෑ ලකේ පන්කාවේ පොන්න බැන්කු කාරයන්ගේ.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    sirawata ban. doller na kiyana nahayen andanawa. api genuine widiyata wadak karanna giyama me yakkunge thiyanne wena kohewath nathi neethi. ithin doller eida man ahanne
    එවා ගැන කතා කරන්න එපා, මන් දන්නෙ නැ උබ සල්ලි හොයන විදිය, එත් කුඩු විකුනලා ඩොලර් ගෙනාවත් එකට ගෙමක් දෙන්න ඔන, එක උබෙ සල්ලි, එවා උබෙ මහන්සිය, එක එක බැන්කුවල වෙසිගෙ පුතාලාට ඔවා හැඩල් කරන්න දෙන්න එපා, තමන් හැඩල් කරපම්. එකට තමයි දැන් ක්‍රිප්ටො ස්ටෙබල් කොයින් තියෙන්නෙ, ඇයි බන් උබ ඔක්කොම එක බැන්කුවක දැම්මෙ, සල්ලි ආපු ගමන් කොටස් කර්ලා වෙන වෙන එවාට යවන්න ඔන, එක්කො

    ඔය තරම් සල්ලි තියෙනම් ටිකට් එකක් අරන් ස්විස් ගිහින් බැන්කු අකවුන්ට් එකක් හදන් වරෙන්කො, එක එකාගෙ පුකවල් බල්ල ඔන නෑ එතකොට, තොපි හම්බ කරාට ඔලුව නෑ,,

    හොද ලො ෆර්ම් එකක අල්ලලා වැඩෙ බාර් දිපම්, ලොබ වෙන්න එපා,, සල්ලි අරන් කොටස් වලට කඩල වෙන වෙන බැන්කු වල දාපම්, රට ගීන් ලන්කාවෙ නිති වලට 2කට නැවෙන්නෙ නැති රටකින් බැන්කු අකවුන්ට් එකක් හදලා එකට සල්ලි යවපම්,,

    https://www.dukascopy.bank/open-account/?lang=en
     
    uba comment eka patalawagena OP eka damme mama nemei
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    uba comment eka patalawagena OP eka damme mama nemei
    පොදුවෙ කිවෙ.. උබව ටාර්ගට් කලෙ නෑ,,

    ලොකෙ බන් සල්ලි හම්බ කරගන්න ඉඩ දෙන්නෙ එක්තරා කොටසකට විතරයි, වෙන එකෙක් සල්ලි හම්බ කරන්න ගත්තොත් ලොකෙ නැති කතාන්තර ගෙනල්ල උව ලෙලි ගහනවා, එකයි මෙකෙ හැටි,
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    CBSL + CID eke or police mulya aparadha ekata yanwa mama una nam
    bump , honda oya sambanda lawyer kenek meet wenna or firm ekak
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    පොදුවෙ කිවෙ.. උබව ටාර්ගට් කලෙ නෑ,,

    ලොකෙ බන් සල්ලි හම්බ කරගන්න ඉඩ දෙන්නෙ එක්තරා කොටසකට විතරයි, වෙන එකෙක් සල්ලි හම්බ කරන්න ගත්තොත් ලොකෙ නැති කතාන්තර ගෙනල්ල උව ලෙලි ගහනවා, එකයි මෙකෙ හැටි,
    true

    mata anthimata bank eke mage account balana agent kellama kiwwa oyala genuine widiyata salli genna hadanakota ape banks wala moda regulations walin eka nawaththanawa. ita passe rate salli na undial arawa mewa kiyala boruwata dangalanawa kiyala.

    ekima kiwwa, sir oya wena method ekakain oya salli gennaganna kiyala :lol: