HNB බංකොලොත්?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    oka bankrupt wenne nah but anik patten loss recover karanna inna customer base ekenma tama charge karanne 2.6Mn customer base ekak innawa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,379
    113
    HNB කියන්නෙ ලංකාවෙ stable ම පරණම බැංකුව. අනිත් බැංකුවලත් ලොකු share එකක් HNB තියාගෙන ඉන්නෙ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,738
    1
    15,450
    113
    Source: https://www.lankaenews.com/news/4284/en

    මේකටත් කෙල වෙයිද? 😕😕😕

    රෙනෝ පොන්නයාට Stock ටිකක් කුණු කොල්ලෙට අරන් පස්සෙ විකුණලා කැරිම ලාබයක් ගන්න ගහන ගූ නිව්ස්. 🤣🤣🤣

    මුන්ගෙ ලොජික්වලට පුකෙන් හිනා හුත්තො. 🤣 බිලියන 2.3 ක් කියන්නෙ ලොකු ගාණක් තමයි, නැත්තෙ නැහැ. හැබැයි HNB වගේ බැංකුවකට ඕක මොකක්ද බං. හිතපන්කො මිලියනේ Deposit 2300 යිනෙ එ‍්ක කවර් කරන්ඩ යන්නෙ. මුන් හරියට කතා කරන්නෙ නවලෝක debt එක ගෙව්වෙ නැත්තම් බැංකුවම වැටෙයි වගේ. පක තමයි.

    අ‍තිශයෝක්ති නෙවෙයි, නුවරඑළියෙ වගා කරන ඩයල් වැඩිම දෙනෙක් සල්ලි දාන්නෙ HNB. 2025 අවුරුද්දෙ මුල් මාස තුනට නුවරඑළිය Branch එකට විතරක් දාපු FD ටික බැලුවත් බිලියන 2.3 ට වැඩි අ‍ැති මම හිතන්නෙ. එහෙව් එකේ අරුන්ගෙ බිලියන 2.3 බැංකුවට ගාණක්වත් නැතිව අ‍ැති හුත්තෝ.

    එකෙක් කියලත් තියෙනවනෙ. ඩොලර් මිලියන 1.3 ක් (මිලියන 390 ක් වගේ) දීලා MRI එකක් ගත්ත එකත් මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන. හුත්තො කෝටි 39 කියන්නෙ HNB එක තියා අඩු කුලේ ලීසිං කොම්පැණියකටවත් මහලොකු ගාණක්ද බං. මම හිතන්නෙ ප්‍රධාන නගරවල Branch වලින්ම මාසෙකට ඊට වඩා වටිනාකමක වාහන දානවා අ‍ැතිනෙ. 🤣🤣

    මේ හුත්තිගෙ පුතාලා ටික සේරටම කලින් ගණන් උගන්නන්න යවන්න ඕන.

    HNB එකට කෙළවෙනවා නම් ඔය වගේ බිලියන දෙක තුනක ලපයි සිපයි loan ටිකක් බොල් වෙලා හරි යන් නෑ, බිලියන 400-500 වගේ ලෙවල් එකේ අවුලක් යන්න ඕන. එ‍හෙම දෙයක් වෙන්න තරම් ප්‍රශ්නයක් මට නම් පේන් නෑ.

    මේක අර උඩින්ම කිව්වා වගේ රෙනෝ පොන්නයාට තවත් ගෙයක් ගහන්ඩ තරම් හම්බ කරගන්න දෙන ගොන් අ‍ාතල් එකක් මට පේන්නෙ. ටොම්බ පචයක් පතුරලා share price එකට හුකලා කුණු කොල්ලෙට අරන් ඊට පස්සෙ වැඩි වුණාම විකුණලා අම්මට හිකෙන ගාණක් හම්බ කරයි අ‍ායෙත් පාරක්. මතකනෙ 2022 දි නටපු නාඩගම.