HNB බංකොලොත්?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    මෝඩ පකේ නිව්ස්. ඔය වගේ පොඩි ලෝන් එකක් නිසා බැන්කු කඩන් වැටෙන් නෑ බන් 😅
    උන් ඔවට ප්‍රොවිශන් තියල සේෆ් හැඩල් කරන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,847
    40,566
    113
    ලෝන් එකක් ගන්න බැරි වෙච්ච පගයෙක්ගෙ වැඩක්
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,039
    2,842
    113
    Time to time I see similar post here. This bank going to bankrupt that bank going to bankrupt. I all the depositors demand their money back none can’t survive.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,880
    113
    ulan bator
    world wide banku wala thathwe okai!

    oka nisa thama USA block chain walata maru wenna yanne. salli giye koheda kiyala on chain track karanna puluwan. on chian audit karana puluwan.

    stable coin bill eka senet eka damma man hithanne!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,247
    49,607
    113
    සේදවත්ත


    23/24 financial year eke wedima profit karapu bank eka - HNB
    ------ Post added on Mar 27, 2025 at 7:41 PM

    කම්පැනියක් පොපිට් කරාට , බදු ගෙවලා ලාභයි ගෙවලා මෙහෙයුම් වියදම් ගෙව්වම ලොස් වෙන්න පුලුවන් . මෙහෙයුම් අලාබයක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    කම්පැනියක් පොපිට් කරාට , බදු ගෙවලා ලාභයි ගෙවලා මෙහෙයුම් වියදම් ගෙව්වම ලොස් වෙන්න පුලුවන් . මෙහෙයුම් අලාබයක්
    කරන්ට් බිලයි වතුර බිලයි ගේවුවාමත් ලොස්ට් වෙන්න පුළුවන් ලාභ ලබන ආයතන
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාව තුන් හතර පාරක් බංකොලොත් උනත් HNB බංකොලොත් වෙන්නේ නෑ ..
    සිරාවටම මේ කතාව හරියට හරි.
    ඔහොම නෙමේ නවලෝකේ වගේ 10 ගුණයක් සල්ලි දුන්නේ නැති උනත් HNB එකට දන්නේනේවත් නැ.
    HNB වට්ටන්න නම් DFCC , COMMERCIAL BANK ඔක්කොම වැටන්න ඕනේ. මොකද COMMERCIAL BANK එකේ වැඩි පමාණයක් අඉති හිටපු හැරී අන්කල්ට. DFCC එක්ක එකතුවෙලා තමා අරගෙන තියන්නේ. DFCC එකේ ලොකුම අඉතිය තියන්නේ HNB එකට. @san** කියපු කතාව හරියට හරි. enews මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් දාපු news එකක්.
     
    • Like
    Reactions: san**

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    Screenshot_20250311-134633.jpg
    Screenshot_20250311-134633.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,418
    25,636
    113
    iPanel owner run away with Billions from HNB, now company run by own staff & re- pay slowly.
    HNB gave big loans to targeting high value Colombo lands, Hunters, Akbar, Delmage, Softlogic,.....( all are not perming well due to bad top management )

    Nawaloka, 27% shares bought by DP. Separated Nawaloka Negombo to other ( family member ), they ordered a Cathlab ~1M USD (+/-)
    Something fishy their fund handling,

    all දර්මදාස are fund partners famous actresses.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,247
    26,697
    113
    Kandy
    ඔන්ලයින් බඩු ගෙන්න ගන්න කියලා hnb එකක් තිබ්බා මාසෙකට දෙසැරයක් වගේ sms වලට කියලා සල්ලිකපනවා අවුරුද්දට දෙපාරක් ඩේටබේස් රිනිව් කරන්න කියලා කපනවා.මම ගිහින් අකවුන්ට් එක කැන්සල් කලා අකවුන්ට් එක කොලෝස් කරන්න 500k චාජ් කලා.ඔවර් ද කවුන්ටර් අකවුන්ට් එක ක්ලෝස් කරන්න ගියා කියලා පනහක් කැපුවා.මිනිස්සු හූරන් කන සීන් එකක් තියෙන්නේ