මහබැංකුවට අනුව ඕනැම අයකිරිමක්ම අදාළ බැංකු වෙබ් අඩවියේ පළකිරීම අනිවාර්යයි
මේ කමෙන්ට් දැක්කම හිතෙන්නේ
මේවා ගැනේ ගොම බිඳක්වත් මේ thread start කරන අයවත් පුකේ අමාරුවටඇටයක්වත් දන්නෙනැති commment කරන උනු
අපේ අතර ඉහේ කෙස් ගානට ඉන්න බව තමයි
.
තම තමන් බොරුවට සද්දේ දන්නේ නැතුව පල්ලෙහා දාල තියෙන links වලට ගිහිල්ලා මොලේ වැඩිකර ගනිල්ලා. රු 1K - 5K account එකේ තියාගෙන million talks දෙන්න නැතුව. තොපි ඔක්කොම දන්නේ elakiri එකට ඇවිල්ල මේවගේ බොරු පඩ දාන්න තමයි
හොඳට අහගනිල්ල අනෙක් බැංකු උඹලට පුකේ ඇරලා ඉවරයි
හිත රිදිච්ච උන් දැන් මගේ rep අඩුකරයි..... අනේ යකෝ මට පාන් ද
... මෝඩ යක්කු.... රේප් ටික තියල වාඩි වෙයන්
![]()
මචං Mr.ManojManathunga. අපේ නම් හිත රිදුනේ නෑ, ඒත් උබේ නම් සෑහෙන්න හිත රිදිලා වගෙ,අපි නම් උබේ Rep කැපුවේ නෑ,උබනම් කපලා,ඒක අව්ලක් නෑ,Rep බලගෙන මං නම් එලකිරි එකට ආවේ නෑ, 2007 ඉදල හරියට දෙයක් ගැන දැනගන්න පුලුවන් උනේ එලකිරි එක නිසා සමහර නොදන්න දේවල් ගැන.
මචං උබ 1000 කොල වලින් ලොකු පඩියක් ගන්නවා ඇති එකයි ඔච්චර හිත රිද්දගෙන HNB එකට කඩේ යනවා ඇත්තේ.අනික අපි නම් පඩි ගන්නේ නෑ , තාම ඉගෙන ගන්න අය,1K - 5K account එකේ ඇත්තෙත් නෑ. මං thread එකක් හරි මොකක් හරි දැම්මනම් දැම්මේ HNB එකෙන් එකපාරටම කරපු දේ නිසා, ගොඩක් අය නොදන්නවා වෙන්න පුලුවන් නිසා.නැතුව HNB එකත් එක්ක අව්ලකටනම් නෙවේ.මොකද අනිත් බැංකු, HNB වගේ අසාදරන විදියට කපන්නේ නෑ, හරියට හොද service එකක් දීලා E-banking එකෙන් සල්ලි කැපුවට කමක් නෑ සිරාවට වැඩකරනවනම්, ගොඩක් වෙලවට ගත්තත් Logging errors.දැන් HNB එකට ගිහින් පොලිමේ ඉදලත් සල්ලි ගනිද්දී කපනවා.උබට නම් පොඩි අමාරුවක් නෙවේ තියෙන්නේ, මං දැක්ක ගොඩක් thread වල උබ මෙහෙම දාල තියනවා
Last edited:






kiyanda ba bn sometime un enda atte HNB shot ekakin thama 

