HNB App එකෙන් bill payment, fund transfer කරනවනම් පොඩ්ඩක් බලහන්

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    App එකේ අවුලක් වගේ. Online banking website එකට log වෙලාම කරපන් web browser එකෙන්. මොකද මම app එකෙන් reload එකක් දාගන්න යද්දි payment pending ආවා මොකද app එකෙන් දානකොට upload download මොකුත් පෙන්නන්නෙ නෑ 4g තිබුනට. මට හිතෙන්නේ data request වෙන්නෙ නෑ app එකෙන්. Web portal එකෙන් දානකොට හරි success කියල පෙන්නනවා. උඹලට එහෙම වෙනවනම් web portal එකෙන් ඔක්කොම කරහන්.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ දාපු 600ක් පෙන්ඩින්.රී ලෝඩ් එකක්.
     

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    373
    361
    63
    මගේ දාපු 600ක් පෙන්ඩින්.රී ලෝඩ් එකක්.
    App එකෙන්ද දැම්මෙ? Customer care call කරල refund හරි payment update හරි කරහන්...
    SOLO ekath try karanna. Savings acc eka link karanna puluwan. oni nam SOLO Max wallet ekak hadala eka topup karala payments karannath puluwan.
    ඩයලොග් බෑන්ක් එකවුන්ට් එකක් හදා ගනින් කෝ බන්.. සුපිරි
    මේවගෙ මොනවහරි service charges තියනවද?
     
    • Like
    Reactions: charitha2011

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,862
    2,699
    113
    Kadawatha, Sri Lanka
    App එකෙන්ද දැම්මෙ? Customer care call කරල refund හරි payment update හරි කරහන්...


    මේවගෙ මොනවහරි service charges තියනවද?
    SOLO eke service charge ekak na. habayi eke register wenna oyaage savings account eke SMS alert eka active wenna oni, and email eka savings account ekata register karala thiyenna oni.
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    Same issue with peoples pay app.
    Faced similar situation when i was going to top up genie app using peoples fund transfer facility
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Yes, this happened to me. App is also very very slow for last few days.

    Maybe they are doing something in their servers tighten the security considering the recent events happened with other banks. Is anyone working HNB to confirm this?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    man ada water+Electricity bills pay kara.payment ekanam wuna.habai tikak slow wage.tikak wela giya payment eka success wenna.