App එකේ අවුලක් වගේ. Online banking website එකට log වෙලාම කරපන් web browser එකෙන්. මොකද මම app එකෙන් reload එකක් දාගන්න යද්දි payment pending ආවා මොකද app එකෙන් දානකොට upload download මොකුත් පෙන්නන්නෙ නෑ 4g තිබුනට. මට හිතෙන්නේ data request වෙන්නෙ නෑ app එකෙන්. Web portal එකෙන් දානකොට හරි success කියල පෙන්නනවා. උඹලට එහෙම වෙනවනම් web portal එකෙන් ඔක්කොම කරහන්.