Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
HNB Debit card Paypal Link
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට ඔයා පේපෑල් වලට ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කරලා තියෙනවා නං ඒක අයින් කරන්න. ඊට පස්සේ පේපෑල් වලට ඊමේල් එකක් දාලා කියන්න ඔයා වෙන කාඩ් එකක් ලින්ක් කරනවා කියලා (මේක අත්‍යවශ්‍ය නැත).

ඉන පසු දවස් 7 ක කාලයක් ඉන්න ඕනි අලුත් කාඩ් එක ඇඩ් කරනවා නං. මේකට හේතුව තමයි පේපෑල් සිස්ටම් එකෙන් පරණ කාඩ් එකේ විස්තර ඔටෝම අයින් වෙන්න ඒ වගේ කාලයක් යනවා. එව්වා අයින් වෙන්නේ නැතිව අලුත් කාඩ් එක ඇඩ් කරන්න බැහැ. ඕනි නං ට්‍රයි එකක් දීලා බලන්න.

දවස් 7 ක් විතර ගියාම පස්සේ කමර්ෂල් බෑන්ක් එකට කෝල් කරලා කියන්න මම මගේ කාඩ් එක පේපෑල් ලින්ක් කරන්න යන්නේ, ඒ නිසා ඔන්ලයින් සහ පේපෑල් ගෙවීම් වලට කාඩ් එක ඇක්ටිව් කරන්න කියලා.ඊට පස්සේ පේ පෑල් ලොග් වෙලා කොමර්ෂල් කාඩ් එකේ විස්තර ඇඩ් කරන්න. ඊට පස්සේ කාඩ් එක කන්ෆර්ම් කරන්න ඕනි. ඒකට අයෙට් බෑන්ක් ඒකට කෝල් කරලා කියන්න, මම කමර්ෂල් කාඩ් එක පේපෑල් වලට ලින්ක් කරා, එක වෙරිෆයි කරන්න කෝඩ් එක දෙන්න කියල. සමහර වෙලාවට නං ඒක එවෙලම ගන්නත් පුළුවන්. නැත්තන් දවස් දෙකක් වගේ ඇතුලත කෝඩ් එක බෑන්ක් සිස්ටම් එකට එනවා.

ඊට පස්සේ ඒ කෝඩ් එකත් ඉල්ලන, පේ පෑල් ගිණුමට ඇතුලත් කරාම වැඩේ හරි.

එච්චරයි.

[QUOTE="Molex, post: 17506632, member: 519715"] [SIZE=4] දැනට ඔයා පේපෑල් වලට ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කරලා තියෙනවා නං ඒක අයින් කරන්න. ඊට පස්සේ පේපෑල් වලට ඊමේල් එකක් දාලා කියන්න ඔයා වෙන කාඩ් එකක් ලින්ක් කරනවා කියලා (මේක අත්‍යවශ්‍ය නැත). ඉන පසු දවස් 7 ක කාලයක් ඉන්න ඕනි අලුත් කාඩ් එක ඇඩ් කරනවා නං. මේකට හේතුව තමයි පේපෑල් සිස්ටම් එකෙන් පරණ කාඩ් එකේ විස්තර ඔටෝම අයින් වෙන්න ඒ වගේ කාලයක් යනවා. එව්වා අයින් වෙන්නේ නැතිව අලුත් කාඩ් එක ඇඩ් කරන්න බැහැ. ඕනි නං ට්‍රයි එකක් දීලා බලන්න. දවස් 7 ක් විතර ගියාම පස්සේ කමර්ෂල් බෑන්ක් එකට කෝල් කරලා කියන්න මම මගේ කාඩ් එක පේපෑල් ලින්ක් කරන්න යන්නේ, ඒ නිසා ඔන්ලයින් සහ පේපෑල් ගෙවීම් වලට කාඩ් එක ඇක්ටිව් කරන්න කියලා.ඊට පස්සේ පේ පෑල් ලොග් වෙලා කොමර්ෂල් කාඩ් එකේ විස්තර ඇඩ් කරන්න. ඊට පස්සේ කාඩ් එක කන්ෆර්ම් කරන්න ඕනි. ඒකට අයෙට් බෑන්ක් ඒකට කෝල් කරලා කියන්න, මම කමර්ෂල් කාඩ් එක පේපෑල් වලට ලින්ක් කරා, එක වෙරිෆයි කරන්න කෝඩ් එක දෙන්න කියල. සමහර වෙලාවට නං ඒක එවෙලම ගන්නත් පුළුවන්. නැත්තන් දවස් දෙකක් වගේ ඇතුලත කෝඩ් එක බෑන්ක් සිස්ටම් එකට එනවා. ඊට පස්සේ ඒ කෝඩ් එකත් ඉල්ලන, පේ පෑල් ගිණුමට ඇතුලත් කරාම වැඩේ හරි. එච්චරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom