HNB ඒකේ දාපු Fix Deposit ඒකක් තියෙනවා ඒකට HNB බෑන්ක් ඒකෙන් ලෙටර් ඒකක් ගන්න පුලුවන්ද ? රට යන ඒකට.
කොහෙද බන් සල්ලි හෝල්ඩ් කරන්නේ..පිස්සුද..සේවින්ග්ස් එකේ මේ වෙලාවේ මෙච්චරක් තියනවා බැලන්ස් එක කියලා උන් බැලන්ස් කන්ෆමේශන් ලෙටර් එකක් දෙන්නේ..ඒ ලියුම ගත්තට පස්සේ ඕනිනම් ඒ සල්ලි withdraw කරන්නත් පුලුවන්..mama Savings eke thibba salli walata letter ekak aran thiyenava HNB eken Visa apply karanna. hebei salli hold karanawa.
mama kivve mage hold karala thibba kiyala temporarily. passe mama kathaa karala eka ain kara gaththa tika kaalekin. samara vita mage thibba requirement eka wenas da danne na. Malaysian Visa ekata oni wechcha letter ekak eka.කොහෙද බන් සල්ලි හෝල්ඩ් කරන්නේ..පිස්සුද..සේවින්ග්ස් එකේ මේ වෙලාවේ මෙච්චරක් තියනවා බැලන්ස් එක කියලා උන් බැලන්ස් කන්ෆමේශන් ලෙටර් එකක් දෙන්නේ..ඒ ලියුම ගත්තට පස්සේ ඕනිනම් ඒ සල්ලි withdraw කරන්නත් පුලුවන්..
කොහෙද බන් සල්ලි හෝල්ඩ් කරන්නේ..පිස්සුද..සේවින්ග්ස් එකේ මේ වෙලාවේ මෙච්චරක් තියනවා බැලන්ස් එක කියලා උන් බැලන්ස් කන්ෆමේශන් ලෙටර් එකක් දෙන්නේ..ඒ ලියුම ගත්තට පස්සේ ඕනිනම් ඒ සල්ලි withdraw කරන්නත් පුලුවන්..
බෑන්ක් ඒකට කතා කරලා විස්තර අහන කතාව ඇත්තද ? වෙන පාර්ශවයකට ඒහෙම ගිණුම් තොරතුරු දෙනවද ?ඔව් උබ හරි එම්බසි එකෙන් කතා කරොත් උන් කියනවා එත්කොට සල්ලි නෑ කියලා. සල්ලි හොල්ඩ් කරන්නෙ නෑ බංකුවෙන්
බෑන්ක් ඒකට කතා කරලා විස්තර අහන කතාව ඇත්තද ? වෙන පාර්ශවයකට ඒහෙම ගිණුම් තොරතුරු දෙනවද ?
ජපන් ස්ටුඩන්ට් ඒවට ඒම්බසි ඇඩ්‍රස් කරන්නේ නෑ නේද ?ඔව්, එම්බසි එක්කට බැංකුවට තොරතුරු දෙන්න පුලුවන් බැලන්ස් එක චෙක් කරගන්න. අපි එමබසි එඩ්‍රස් කරලානේ බැලන්ස් ශීට් එකත් ගන්නෙ.
හොර ලෙටර් හෙඩ් වල උනත් ප්‍රිට්න් කරලා දෙන්න පුලුවන් නැත්නම්. උන්ට උබව සැක හිතුනොත් අනිවා බැන්ක් එකට කතා කරනවා. ගොඩක් දුරට කතා කරන්නෙ උබෙ අක්ව්න්ට් එක තියන බැංකුවට නෙවේ. Main Brach එකට.
fd walata denawada machn ?i took 2 confirmation letters from LOLC and commercial and showed more money by 1.1 million
ජපන් ස්ටුඩන්ට් ඒවට ඒම්බසි ඇඩ්‍රස් කරන්නේ නෑ නේද ?
ehema nethuwa denne nedda machn ? show money walata amatharawa pennanna beluweමොන එමබසී එකටත් එඩ්‍ර්ස් කරන්න ඔන බන්. නැත්නම් ඉතින් මොකට දුන්න එකක් ද දෙන එකක් ද කියලා හොයා ගන්න බැනේ. බැංකුවෙන් උනත් අහයි කාට දෙන්න ද ඔන කියලා.
ehema nethuwa denne nedda machn ? show money walata amatharawa pennanna beluwe