Hnb Freelance

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,380
    4,253
    113
    Gampaha
    Screenshot_20220628_145353.jpg

    Ado Dan monawa unat Industries hadenawa neda , Music unat Dan Industrie ekak tynw Tikak hari eka nam Hoda deyak
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,380
    4,253
    113
    Gampaha
    Music Industry ekak koheda thiyenne?
    Sapekshawa tynw , Sinhala Pop genre ekak wela tynw , aluten music karana kollo innw Spotify walin income ekak ena aluthun man kiyanna issarata wada tikak hari

    ඔය බැංකු වල ඉන්න උන්ට ඉස්සර ගිහින් වෙනම පන්ති දාන්න ඕනේ ඕවා ගැන තේරුම් කරන්න. payoneer කිව්වම "ඈහ්?" ගානවා.
    Ow mcn eka atta e unata meke hotline ekak deela tynw wenama call ekak deela balapan wistara kynw , eke inne danna un scene eka
    ------ Post added on Jun 28, 2022 at 2:58 PM

    issara freelancers lata loan denne naha loku scene damma
    dan e minissunge dollar tika mehe LKR walata watina nisa me wage package walin attract karagannawa
    Ow ow issara oya adsense krpu unge salli awahamat maara scene dammalu banku wlin
    ------ Post added on Jun 28, 2022 at 2:59 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    Ow mcn eka atta e unata meke hotline ekak deela tynw wenama call ekak deela balapan wistara kynw , eke inne danna un scene eka
    නෑ බන්. රට සාමාන්‍ය විදියට තිබ්බ නම් අදටත් මුන්ගේ හැසිරීම ඔච්චරයි. දැන් මේ හොම්බෙන් ගිහින් තියන නිසා තමයි ඔය.
    කමක් නෑ ඔහොම හරි දෙයක් වෙන එක හොදයි .
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,380
    4,253
    113
    Gampaha
    නෑ බන්. රට සාමාන්‍ය විදියට තිබ්බ නම් අදටත් මුන්ගේ හැසිරීම ඔච්චරයි. දැන් මේ හොම්බෙන් ගිහින් තියන නිසා තමයි ඔය.
    කමක් නෑ ඔහොම හරි දෙයක් වෙන එක හොදයි .
    Ow eka tamai math kiyanne Kela wechcha hinda tamai . Ehema hari kamak na Itin terenw nam
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,658
    113
    එකමත් එක රටක
    අමුතු බෙනිෆිට් එකක් නෑ බන් දැනට.. high interest rate එකක්ලු දෙන්නේ දැනට.. CB එකේ රේගුයුලේෂන් වලට යටත්ව convert වෙනවලු. :rofl:
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අපි freelance පටන් ගත්ත කාලෙ අපිව බල්ලෙක්ට එකෙක් ගනන් ගත්තෙ නෑ. ඔ්ව කරල හරියනවද කියල ඇහුවෙ.
    කෙලවෙන්නම ඔ්න මුන්ට අපිව පැහැදිලිව පේන්නත්.
    hnb මට credit කාර්ඩ් එකක් දෙන්නත් බෑ කිව්ව යකු.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    අපි freelance පටන් ගත්ත කාලෙ අපිව බල්ලෙක්ට එකෙක් ගනන් ගත්තෙ නෑ. ඔ්ව කරල හරියනවද කියල ඇහුවෙ.
    කෙලවෙන්නම ඔ්න මුන්ට අපිව පැහැදිලිව පේන්නත්.
    hnb මට credit කාර්ඩ් එකක් දෙන්නත් බෑ කිව්ව යකු.
    Magennam ahuwa. Mama gatte ne welavata

    E ad eka alluwe ne. Ena pota hoda ne wage
    ------ Post added on Jun 28, 2022 at 3:35 PM
     
    • Like
    Reactions: wpmanoj

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    අපි freelance පටන් ගත්ත කාලෙ අපිව බල්ලෙක්ට එකෙක් ගනන් ගත්තෙ නෑ. ඔ්ව කරල හරියනවද කියල ඇහුවෙ.
    කෙලවෙන්නම ඔ්න මුන්ට අපිව පැහැදිලිව පේන්නත්.
    hnb මට credit කාර්ඩ් එකක් දෙන්නත් බෑ කිව්ව යකු.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: wpmanoj

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,480
    113
    ඔය බැංකු වල ඉන්න උන්ට ඉස්සර ගිහින් වෙනම පන්ති දාන්න ඕනේ ඕවා ගැන තේරුම් කරන්න. payoneer කිව්වම "ඈහ්?" ගානවා.
    meka num sira ban. smahara ewunta google adsense danne na.